අහන්නත් දුකයි සහෝ ඔයා දිගටම මේ කියන භාවනා කරන්න බුදුන් වදින්න හැමදාම හොද සිලයක හිත පිහිටවන්නඉක්මනින් සුව වෙන්න කියල ප්රාර්ථනා කරනවා.සිත ශක්තිමත් කරගෙන ප්රතිකාර ගන්න.දිනපතා සුලුවේලාවක් හරි භාවනාවක් වඩන්න.

ඉක්මනින් සුව වෙන්න කියල ප්රාර්ථනා කරනවා.සිත ශක්තිමත් කරගෙන ප්රතිකාර ගන්න.දිනපතා සුලුවේලාවක් හරි භාවනාවක් වඩන්න.