:(
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North May 22, 2015 #82 මටත් කෑම ගිලීමේ ප්රශ්නයක් තියෙනවනෙ බං කන්න පටං අරං මුල්ම හරියෙ මාරම අමාරුයි ගිලෙන්නෑ උගුරෙ බ්ලොක් වෙලා වගේ තියෙනව වතුර බීපුවාම එතනිං එහාට හරි අනිවාර්යයෙන් කන්න ගන්නවත් එක්කම වතුර තියෙන්නම ඕනෙ මටත් පිළිකාවක්ද දන්නෑ වෙන ආපු රෝග ලක්ෂනත් පොඩ්ඩක් කියපංකො Reactions: other guy
මටත් කෑම ගිලීමේ ප්රශ්නයක් තියෙනවනෙ බං කන්න පටං අරං මුල්ම හරියෙ මාරම අමාරුයි ගිලෙන්නෑ උගුරෙ බ්ලොක් වෙලා වගේ තියෙනව වතුර බීපුවාම එතනිං එහාට හරි අනිවාර්යයෙන් කන්න ගන්නවත් එක්කම වතුර තියෙන්නම ඕනෙ මටත් පිළිකාවක්ද දන්නෑ වෙන ආපු රෝග ලක්ෂනත් පොඩ්ඩක් කියපංකො
tigooo Well-known member Oct 31, 2009 7,348 630 113 Mount Lavinia May 22, 2015 #84 උඹට ඉක්මනට සනීප වෙන්ඩ කියල පාර්ථනා කරනව මල්ලියෙ
RTDF Member Oct 20, 2010 21 1 0 May 22, 2015 #85 Macho Manchokka ehema test karala baluwe nadda ewata oya pilika saila marenawa kiyala mama ahala thiyanawa,,,, mona unat ikamanata suwa wenna kiyala pathananwa
Macho Manchokka ehema test karala baluwe nadda ewata oya pilika saila marenawa kiyala mama ahala thiyanawa,,,, mona unat ikamanata suwa wenna kiyala pathananwa
Lashan_RoX Well-known member Apr 25, 2008 3,073 80 48 32 At RoX PlacE May 22, 2015 #86 get well soon macho feeling sad
Lashan_RoX Well-known member Apr 25, 2008 3,073 80 48 32 At RoX PlacE May 22, 2015 #89 get well soon macho feeling sad
sika2 Well-known member Nov 15, 2013 3,654 2,501 113 නිධානයක් උඩ May 22, 2015 #90 ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා ....!!!
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com May 22, 2015 #91
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo May 22, 2015 #93 ඉක්මනින් සනීප වෙන්ඩ මචන්...
suneth hettiarachchi Active member Jul 14, 2011 617 98 43 ape gedara May 22, 2015 #96 මුලු හදවතින්ම ඉක්මන් සුවය පතනවා මචන්...
Prince of Darkness Well-known member Dec 4, 2014 1,032 105 63 Death Valley May 22, 2015 #97 ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා!
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? May 22, 2015 #98 get well soon
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 22, 2015 #100 ඉක්මනින් ම යථා තත්ත්වයට පත් වේවා සහෝදරයා ඔබව......!!