මට-පිළිකාවක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබට ඉක්මනට හොඳ වෙයි මචන්. හිතට ධෛර්‍ය ගන්න. එළකිරි එකේ ඔක්කොම උබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..:)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    nmkqhe.jpg
    Mu pal horek. NETH FM eken moowa expose Kala.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පිළිකාව සුව කරන්න අමාරු උනත් පිළිකාව පරාජය කරන්න පුළුවන් ... ඕනේ වෙන්නේ තමන්ගේ හිතේ හයිය විතරයි ......

    ජීවිතේ ලොකු හීනයක් තියාගන්න ... ඒ හීනේ වෙනුවෙන් කැප වෙන්න ... ඔයාට නොදැනීම ඔයා පිළිකාව පරාජය කරයි ... :yes::yes::yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඉක්මනින් සනීප වෙන්න සහෝදරයා.
    පුලුවන් වීර්යයෙන් ඔය අමාරු කාලය ගොඩ දා ගන්න බලන්න. ඕක හුගක් අමාරු විත්තිය (අපට හිතන්නවත් බැරි තරමට) මම දන්නවා
    - හිත හයිය කර ගන්න සහෝදරයා.
    තෙරුවන් සරණයි

     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Don't worry machan. දැන් පිළිකාවට බෙහෙත් හොයාගෙන යනවා වේගයෙන්. තව අවුරුද්දකින් විතර ඔකොම හරි යාවි.


     
    • Like
    Reactions: cvally007

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉක්මනට බෙහෙත් හොයාගන්න ලැබිලා හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං... බලාපොරොත්තු නැතිකරගන්න එපා..