මට පුටුව ඕනේ.ඈ...ඈ.....

මට පුටුව ඕනේ.ඈ...ඈ.....

පැරදිලා හරි මට පුටුව ඕනේ...දෙවැනියා වෙනව කියලා මම හොඳටම දන්නවා.ඉතිං පළවෙනියා ඉද්දි කොහොමෙයි මම පුටුව අයිති කරගන්නේ.අනේ දෙවනියට පුටුව අයිතිවෙන විදිහේ ගැටයක් ගහන්නකෝ හාංදුන්නේ...!

ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

ජනාධිපතිවරණය තියුණු සටනක් බවට පත් වීමත් සමගම ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම සඳහා පියවර ගෙන ඇති ආණ්ඩුව එතැනින් නතර නො වී යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධීපතිවරණය ජය ගතහොත් ඔහු පත් කිරීම වළක්වා දිගට ම ජනාධිපතිකමේ එල්ලී සිටීම සඳහා නීතිමය උප්පරවැට්ටියක් ද සැලසුම් කර ඇති බව පැවසේ.

ඒ අනුව, පාලකයන්ගේ ඉත්තකු වූ ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට 2011 නොවැම්බර් දක්වා දක්වා බලයේ සිටීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා ඇති අයකු බැවින් ඔහුට ජනාධිපති මැතිවරණයට තරග කිරීමට හා ජනාධිපතිවරයකු වශයෙන් තේරීපත්වීමට නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතියක්‌ නැති බවට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.

ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් එම පත්වීම බලරහිත කර අවලංගු කරන ලෙස මැතිවරණයේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබූ අපේක්‍ෂකයා නීත්‍යානුකූලව එම තනතුරට පත්වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසද කෝන්ගහගේඉල්ලයි. ෆොන්සේකා ජනාධිපතිවරණය දිනුවොත් අනිවාර්යයෙන් ම දෙවැනියා වන්නේ මහින්ද රාජපක්ෂයි.

මෙම සිකුරාදා (15 වැනිදා) හෝ හැකි ඉක්‌මනින් දිනයක පෙත්සම සලකා බලා තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා සරත් කෝන්ගහගේ සිය නීතිඥවරයා මගින් වෙනම මෝසමක්‌ ගොනුකර ඇත.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඉතින් ඔච්චර බය උනා නම් ඉල්ලා අස් වීම බාර නොගෙන ඉන්න තිබ්බනෙ ... එතකොට මොනා කියල කරන්නද ????
 
ඒ වෙලාවෙ හිතුවෙ තනි අශ්වයාගේ රේස් එකක් කියලනේ.රනිල් ගහපු ගැටේට උතුමා අහුවුනා.:P
 
පළපුරුද්දේ වග – වසර 40 හා දින 40

වසර හතලිහක දේශපාලන පළපුරුද්ද සහිත මහින්ද රාජපක්ෂ මහතා හා සටනට වැද තිබෙන්නේ ආණ්ඩුවම කියන පරිදි දින හතලිහකවත් පළපුරුද්දක් නැති සරත් ෆොන්සේකා නම් දේශපාලන නොදරුවා ය.
එහෙත් පුදුමයකට මෙන් කරට කර සටනක් දෙමින් පළපුරුදු දේශපාලනඥයා හොල්මන් කරවීමට මෙ නොදරුවා සමත්ව සිටී.
මෙයින් හැගෙන්නේ ලංකාවෙ දේශපාලනයට දේශපාලන පළපුරුද්ද සුදුසුකමක් නොවන බව ය.
එය නුසුදුසු කමක් වුව විය හැකි බව ය.
දේශපාලන පළපුරුද්ද සහිත උන්ගේ ක‍්‍රියාකලාපය බලන විට උන් ලබා ගෙන ඇති පළපුරුද්දෙන් රටට වැඩක් වී නැති බව ය.
එයින් පෙනෙන්නේ ආණ්ඩුව පරාජික වී ඉන්නා තරම ය. දේශපාලන නොදරුවෙකුටත් අභියෝග කරන්නට පුලුවන් දුර්වල පදනමක එය ඉන්නා බව ය.
ශ‍්‍රී ලංකාවෙ දේශපාලකයෙකු විමට අවශ්‍ය ළමුන් වඩා ගැනීමෙ, මිනිසුන් තුරුළු කරගැනීමෙ, සුභපැතීමෙ හා අත් දෙක එකතු කොට ආශිංශනය කිරිමෙ හැකියාව පමණක් බව ය. එවැනි කුසලතාවයකට දිගු දේශපාලන පළපුරුද්දක්ම අවශ්‍ය නොවන බව ය.
ඝනකම රැවුලක් හා උස මහත පෞරෂයක් තිබීම වුව ප‍්‍රමාණවත්විය හැකි බව ය.
දකුණේ ඈත ගමක උත්පත්තිය ලැබීමම අමතර සුදුසුකමක් විය හැකි බව ය.
අනුන්ගේ වැඩවලට ලකුණු දා ගැනීමත් ඕනෑම ප්‍රශ්නයක් පැමිණිවිට කුමන්ත්‍රණයක් යයි දෙකොණ රත්වී ගිරිය පුප්පා ගෙන පපුවට ගසාගෙන කෑගැසීමට හැකි වීමත් ප්‍රමාණවත් දක්ෂතා වන බව ය. ටී වී බලන කොල්ලන් පවා මේ වන විට ඔය දක්ෂතා නම් හොදහැටි ප්‍රගුණ කරගෙන ඇති බැවින් දේශපාලනයේම නාකි වීම ඒ සදහා අවශ්‍ය නොවන බව ය.
මිනිසුන්ගේ වුවමනා එපාකම් ඉටුකිරීමට අසමත් වීම (ලොකුදේවල්නොවෙ. ප‍්‍රධාන ආහාරය වූ බත සපයා දීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලිකම දේපවා සපයා දීමට අසමත්වීම) දෙවැනි කාලයක් සඳහා සුදුසුකමක් වෙයි නම් පළපුරුද්ද කෙසේවත් අදාළ විය නොහැකි බව ය.
-හදවත් රෝගීන්ට එන්ජීඔග්රම් කිරීමට අවශ්‍ය ඩයි ජාතික රෝහලේ නැතිවී කාලයක් ගත ව ඇතැයි 12 දිවයින පුවත්පතේ පළවී තිබිණි-උන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිහිටයි! ආරක්ෂාවයි!-
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    * ශ්‍රීලනිප අනාගත නායකයා පොළොන්නරුවේ 'වැඩ' පෙන්නයි; පිරිමි රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන්ට වැඩි හානි: පළමු මාධ්‍ය බිල්ල ගනියි

    * ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

    1. කොටි සැකකරුවන් නිදහස් කිරීමේ රජයේ වැඩපිළිවෙලට ඇමති චම්පිකගේ විරෝධය

    2. ප්‍රභාකරන්ට පවා බිය නොවූ මහින්ද පබාට බියෙන් මව්-දරු කෙටවුම් කරන්නේ ඇයි?

    3. කොටි සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය යනු දෙකක් නොව එකක් බව සොයා ගත්‍ කෙහෙළිය යුරේකා කියමින් පාරේ දිවූ කතාව බොරුවක�...

    4. තිස්සනායගම් නිදහස්

    5. ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම් ප්‍රබන්ධය හා රටේ අනාගතය

    6. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක්

    7. ප්‍රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ

    8. ආණ්ඩුව ජාතිවාදය වැළඳ ගනියි; ෆොන්සේකා ලිට්මස් පරීක්ෂාවක

    9. ක.රෝ.ල. පියදාසගේ සමීක්ෂණ වාර්තාව මහින්ද රාජපක්ෂ පිළි නො ගන්නේ ඇයි?

    10. යුද අපරාධ චෝදනා මගහරවන්න දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්න

    11. බුදු අම්මෝ! මව්බිම ඉවරයි! ෆොන්සේකා යකෙක්! (මහින්දගේ ආගිය කතා)

    12. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු; නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් වදිමු

    13. මහ මැතිවරණයටත් එජාප-ජවිපෙ සන්ධානය වලංගුයි

    14. කවුරු දිනුවත් ජනතාව පරාදයි; වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් එක්ව පවසති

    C'mon ශම්මී C'mon
    ඉහත සඳහන් මාතෘකා වලින් තව නොදාපුව තියනවනම් බලලා දාන්න..... :rofl::P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය බොරු ගැට. ග්‍රීන් කාඩ් කියන්නේ පුරවැසිකම නෙමෙයිනෙ. ඔය නඩුව ලත් තැනම ලොප්.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පැරදිලා හරි මට පුටුව ඕනේ...දෙවැනියා වෙනව කියලා මම හොඳටම දන්නවා.ඉතිං පළවෙනියා ඉද්දි කොහොමෙයි මම පුටුව අයිති කරගන්නේ.අනේ දෙවනියට පුටුව අයිතිවෙන විදිහේ ගැටයක් ගහන්නකෝ හාංදුන්නේ...!

    ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

    ජනාධිපතිවරණය තියුණු සටනක් බවට පත් වීමත් සමගම ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම සඳහා පියවර ගෙන ඇති ආණ්ඩුව එතැනින් නතර නො වී යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධීපතිවරණය ජය ගතහොත් ඔහු පත් කිරීම වළක්වා දිගට ම ජනාධිපතිකමේ එල්ලී සිටීම සඳහා නීතිමය උප්පරවැට්ටියක් ද සැලසුම් කර ඇති බව පැවසේ.

    ඒ අනුව, පාලකයන්ගේ ඉත්තකු වූ ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ ලවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට 2011 නොවැම්බර් දක්වා දක්වා බලයේ සිටීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා ඇති අයකු බැවින් ඔහුට ජනාධිපති මැතිවරණයට තරග කිරීමට හා ජනාධිපතිවරයකු වශයෙන් තේරීපත්වීමට නීත්‍යානුකූල හා සදාචාරාත්මක අයිතියක්‌ නැති බවට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.

    ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් එම පත්වීම බලරහිත කර අවලංගු කරන ලෙස මැතිවරණයේදී ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබූ අපේක්‍ෂකයා නීත්‍යානුකූලව එම තනතුරට පත්වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසද කෝන්ගහගේඉල්ලයි. ෆොන්සේකා ජනාධිපතිවරණය දිනුවොත් අනිවාර්යයෙන් ම දෙවැනියා වන්නේ මහින්ද රාජපක්ෂයි.

    මෙම සිකුරාදා (15 වැනිදා) හෝ හැකි ඉක්‌මනින් දිනයක පෙත්සම සලකා බලා තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන ලෙසද ඉල්ලා සරත් කෝන්ගහගේ සිය නීතිඥවරයා මගින් වෙනම මෝසමක්‌ ගොනුකර ඇත.

    mama danna vidihata Green Card thiyana ayata USA wala chandeta vote karannawath ba..............
    :(:(:(:(
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඒ වෙලාවෙ හිතුවෙ තනි අශ්වයාගේ රේස් එකක් කියලනේ.රනිල් ගහපු ගැටේට උතුමා අහුවුනා.:P
    අනේ රනිල් දන්න ගැට :lol:... මහින්ද කොහොමත් දැනගෙන හිටියා සරත් එයාට ලොකු අභියෝගයක් කියලා
    මට නම් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඡන්දෙ දෙන්න හිතෙන් නෑ :dull: දෙන්නම එකිනෙකාට දෙවැනි නෑ :oo: එහාට මෙහාට විසි කරන කතාවලින් ඒක හොදට පේනවා :nerd:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ooka taikarama anduwe wadak
    muge namath sarath nisa muwa damme SFge chanda kadanna
    anika mu illala tbuna kyanneth tarawa
    tarawai hansai wadi wensak nane
    hoda welawata mathiwarana commasaris tarawa nod gate1 dila
    aakai me kapichcha panuwa wage dagalanne
    anika meyath prathipaththi balanna kelinma SFta vvechanaya karanna awith tynne
    hari nam kenek janadipathiwaraneta enne inna janadipathige waradi nsane
     
    * ශ්‍රීලනිප අනාගත නායකයා පොළොන්නරුවේ 'වැඩ' පෙන්නයි; පිරිමි රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන්ට වැඩි හානි: පළමු මාධ්‍ය බිල්ල ගනියි

    * ෆොන්සේකාට බයේ රාජපක්ෂ කෝන්ගහකට නැගලා: අත්ත උඩ ඉඳගෙන අත්ත මුලින් කපන්න සැරසෙයි

    1. කොටි සැකකරුවන් නිදහස් කිරීමේ රජයේ වැඩපිළිවෙලට ඇමති චම්පිකගේ විරෝධය

    2. ප්‍රභාකරන්ට පවා බිය නොවූ මහින්ද පබාට බියෙන් මව්-දරු කෙටවුම් කරන්නේ ඇයි?

    3. කොටි සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය යනු දෙකක් නොව එකක් බව සොයා ගත්‍ කෙහෙළිය යුරේකා කියමින් පාරේ දිවූ කතාව බොරුවක�...

    4. තිස්සනායගම් නිදහස්

    5. ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම් ප්‍රබන්ධය හා රටේ අනාගතය

    6. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ 70ක පමණ හිගයක්

    7. ප්‍රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ

    8. ආණ්ඩුව ජාතිවාදය වැළඳ ගනියි; ෆොන්සේකා ලිට්මස් පරීක්ෂාවක

    9. ක.රෝ.ල. පියදාසගේ සමීක්ෂණ වාර්තාව මහින්ද රාජපක්ෂ පිළි නො ගන්නේ ඇයි?

    10. යුද අපරාධ චෝදනා මගහරවන්න දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්න

    11. බුදු අම්මෝ! මව්බිම ඉවරයි! ෆොන්සේකා යකෙක්! (මහින්දගේ ආගිය කතා)

    12. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු; නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් වදිමු

    13. මහ මැතිවරණයටත් එජාප-ජවිපෙ සන්ධානය වලංගුයි

    14. කවුරු දිනුවත් ජනතාව පරාදයි; වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් එක්ව පවසති

    C'mon ශම්මී C'mon
    ඉහත සඳහන් මාතෘකා වලින් තව නොදාපුව තියනවනම් බලලා දාන්න..... :rofl::P
    කිමැයි මේ කෝපයෙන්.:lol:හිතා බලනු අය්යන්ඩී,මේවා මඬ නෙවේ.!(ඒවත් හැර-මේවාත් හැර තව අපමණ තිබේ.එහෙත් මෙපමණක්ම වුව බුද්ධිය ඇත්තවුන්ට සෑහෙන හෙයින්ද-අන්තවාදීන්ට හෘදයාබාධ වැළදිය හැකි හෙයින්ද නවතමි.):lol:
    මඬහාහිනිය හා දීන වාහිනිය නරඹා ඔබේ දෑස නිලංකාර වී ඇති හෙයින් ඔබට සියල්ල පෙනෙන්නෙ නිලටමය.:Pමේ මානවිකාවද එතුමෝ රජකරවන්නට දරදිය ඇද්ද කතකි.එහෙත් රට අනාථය.සමා අවසර! දෑස පිසදා අළුතින් හිතනු මැනේ.
     
    May 17, 2006
    3,632
    90
    0
    මෙක නිකන් මනමාලයා ඉන්දෙද්දි දෙවන මනමාලයා එක්ක හනිමුන් යන්න අවසරය දෙන්න කියලා ඉල්ලනවා වගෙනෙ
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    අනේ රනිල් දන්න ගැට :lol:... මහින්ද කොහොමත් දැනගෙන හිටියා සරත් එයාට ලොකු අභියෝගයක් කියලා
    මට නම් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඡන්දෙ දෙන්න හිතෙන් නෑ :dull: දෙන්නම එකිනෙකාට දෙවැනි නෑ :oo: එහාට මෙහාට විසි කරන කතාවලින් ඒක හොදට පේනවා :nerd:

    idala idala yantham mole thiyena ekek dapu comment ekak dakka. 100% agree with u machan. oya okkoma loka horu. boru karayo. mada gahagena maragena chande illanne ape anagathe hadanna ne machan. welawakata paw kiyalath hithenawa.
     
    අනේ රනිල් දන්න ගැට :lol:... මහින්ද කොහොමත් දැනගෙන හිටියා සරත් එයාට ලොකු අභියෝගයක් කියලා
    මට නම් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඡන්දෙ දෙන්න හිතෙන් නෑ :dull: දෙන්නම එකිනෙකාට දෙවැනි නෑ :oo: එහාට මෙහාට විසි කරන කතාවලින් ඒක හොදට පේනවා :nerd:
    ඒක නේන්නම් අය්යන්ඩී අපේ පක්‍ෂ දේශපාලනයේ කැත කම.අර නොදරුවා නරක් කරලා නෙව.:rofl:බෝධිසත්‍වයෙක් ආවත් එසේමය:lol:

    (වසර හතලිහක දේශපාලන පළපුරුද්ද සහිත මහින්ද රාජපක්ෂ මහතා හා සටනට වැද තිබෙන්නේ ආණ්ඩුවම කියන පරිදි දින හතලිහකවත් පළපුරුද්දක් නැති සරත් ෆොන්සේකා නම් දේශපාලන නොදරුවා ය.
    එහෙත් පුදුමයකට මෙන් කරට කර සටනක් දෙමින් පළපුරුදු දේශපාලනඥයා හොල්මන් කරවීමට මෙ නොදරුවා සමත්ව සිටී.
    මෙයින් හැගෙන්නේ ලංකාවෙ දේශපාලනයට දේශපාලන පළපුරුද්ද සුදුසුකමක් නොවන බව ය.)