මං බලල නෑ මල්ලිissara ewat??
ඒක ගූ සීරිස් එකක්නෙමං බලල නෑ මල්ලි
මං දැකල තියෙනව ඒවයෙ සීන්
පරණ අලුත් කියල මම ඕව අදුරන්නෙත් නෑ
කිසිම එකකට ආස නෑ
හැබැයි මම මේ ලගදි ටර්මිනේටර් ෆිල්ම් සෙට් එක බැලුව.
ඒකෙ සමහර මූවීස් පට්ට
අනේ මංද බංඒක ගූ සීරිස් එකක්නෙ
mula idanma balanna one ayye nattan kathaawa therenne nathi hinda epaa wenwමං බලල නෑ මල්ලි
Umba wage kaluwek Captain America una dawase indan matath Marvel movies appiriya unamarvel movies
අප්පිරියයි![]()
පළවෙනි එක එක්දාස් නමසිය කීයෙද ආවෙ?mula idanma balanna one ayye nattan kathaawa therenne nathi hinda epaa wenw
එහෙම බෑනේ, එතකොට කොහොමද අවදානේ ගන්නෙඉතින් බලන් නැතුව ඉන්දපන්කෝ ඉවරයිනේ.
iron man 1 ge idan baluwanm hariපළවෙනි එක එක්දාස් නමසිය කීයෙද ආවෙ?
ලින්ක් එකක් දාන්න බලන්න
හෙට උදේට බානවiron man 1 ge idan baluwanm hari
https://ww4.123moviesfree.net/movie/iron-man-1710/
උම්බෙ බෙල්ලට පිහියක් තියලා බලෙන් පෙන්නනවාද?marvel movies
අප්පිරියයි![]()