මට පේන්නම බැරි movies ජාතියක් තමයි

AnuradhaRa

Well-known member
  • issara ewat??
    මං බලල නෑ මල්ලි
    මං දැකල තියෙනව ඒවයෙ සීන්

    පරණ අලුත් කියල මම ඕව අදුරන්නෙත් නෑ
    කිසිම එකකට ආස නෑ

    හැබැයි මම මේ ලගදි ටර්මිනේටර් ෆිල්ම් සෙට් එක බැලුව.
    ඒකෙ සමහර මූවීස් පට්ට
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    එහෙම කියන්න එපා ගිය සතියේ ආපු thunderbolt එක උබ වගේ මානසික ලෙඩ්ඩු inclusive වෙන්න හදපු එකක්.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මං බලල නෑ මල්ලි
    මං දැකල තියෙනව ඒවයෙ සීන්

    පරණ අලුත් කියල මම ඕව අදුරන්නෙත් නෑ
    කිසිම එකකට ආස නෑ

    හැබැයි මම මේ ලගදි ටර්මිනේටර් ෆිල්ම් සෙට් එක බැලුව.
    ඒකෙ සමහර මූවීස් පට්ට
    ඒක ගූ සීරිස් එකක්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • ඒක ගූ සීරිස් එකක්නෙ
    අනේ මංද බං
    පළවෙනි එක අවුල්
    ඉතුරු ටික ඔක්කොම හොදයි
    මගේ ටේස්ට් එකට සෙට් වෙනව

    ප්‍රිඩේටර් පළවෙනි එක හොදයි
    දෙවෙනි එක හරි නෑ
    ඉතුරුව සේරම හොදයි