මට පේන හීන

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මචන්ල..මේ දවස්වල වල දේශපාලන සීන් එකේනෙ රටම ඉන්නෙ...හැබයි මට මේක ගොඩක් කල් ඉදල හිතුනු දෙයක්...

    ලංකාවෙ දේස පාලුවො ගැන කතාකරන්ට දෙයක් නෑනෙ...උන් පට්ට හොරු...කට කාබාසිනියා කරන හැත්තක්..අපේ උන් පිල් වලට බෙදිල හොරුන්ට කඩේ යනව....ඉස්සර අපිටත් වඩා පහලින් හිටපු රටවල් දැන් අපිට වඩ ගව් ගානක් ඉහලට ගිහින්...අපේ රට තිබ්බටත් වඩා පහලට වැටිල...

    ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි...බලපල්ල පොඩි තැන ඉදන්ම තියෙන්නෙ..දූශනය..වන්චාව..අල්ලස..බලපලල රාජ්‍ය ආයතන..පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන්ම හොරු...පගාවක් නොදී වැඩක් කරගන්නම බෑ(හැම එකාම නෙවෙ)..
    ඉතින් රටේ පර්ලිමෙන්තුවට මුල් පුටු වලට යන්නෙත් මේ ශ්‍රී ලාංකික හොරු කුලකයෙන්ම කොටසක්..ඉතින් උනුත් කරන්නෙ හොරකම..වන්චාව...හැබැයි ගමෙ ගොඩෙ ඉන්න පොඩි මිනිහෙක් එක්ක පොඩ්ඩක් කතා කරල බලපන්...ඌ ආන්ඩුවට බනිනව අරක කරෙ නෑ.මේක කරේ නෑ..අපිට කන්න නෑ..බොන්න නෑ කියල..හැබැයි...එහෙම පතුරු යන්ට බනින පොඩි මිනිහ කරන්නෙත් පොඩියට හරි වන්චාව හොරකම තමයි(බහුතරය)
    මට හිතෙන්නෙ හොරකම වන්චාව දුශනය හොරකම වගෙ දේවල් සිංහල අපේ ලේ වලටම ගිහින් තියෙන දෙයක්..ලෝකයෙ අනෙක් රටවල් ගත්තම අපේ මිනිස්සුන්ගෙ බුද්ධිය විනය වගේ දෙවල් පහල මට්ටමක තියෙනව කියලයි මට හිතෙන්නෙ...සිහල බෞද්ධ උනාට කිසිම හැදියාවක් නෑ අපේ...අපේ උන් හැදියාව මනින්නෙ තව එකෙක්ගෙ ඇදුමින් බාහිර පෙනුමින්නෙ...හැබයි බගෙට ඇදුම් අදින හෙලුවෙන් උනත් පාරෙ ඇවිදින්ට පුලුවන් ස්ංස්කෘතියක් තියෙන සමහර රටවල් දියුනඋවේ ඉහලටම යනව..හැබැයි අපි දවසින් දවස වලපල්ලට යනව...
    මට හිතෙන්නෙ අපේ රට හදනවනම් ඉස්සෙල්ලම කරන්ට ඕනෙ අපේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි හදන එක....

    උබල හිතන්නෙ මොකද්ද මේ ගැන...
    (ස්ංවාදයට විවුර්තයි)

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දියුණු රටවල් වලට ඒ දියුණුව පවත්වගන්න අඩුවට උන්ට අවශ්‍ය දේවල් කරල දෙන රටවල් තියෙන්න ඕනෙ. ලෝකෙ තියෙන සේරම රටවල් වලට දියුණු වෙන්න බෑ මලාට. අනිවා දුප්පත් රටවල් තියෙන්නම වෙනව රටවල් කීපෙක මිනිස්සුන්ට සැප විඳින්න නං. වලව්ව තියාගන්න අනිවාර්යයෙන් වලව්වක් හදාගන්න බැරි වලව්වෙ වැඩ කරන මෙහෙකාරයො ඉන්න වෙනව. ඒගොල්ලන්ට කවදාවත් වලව් ගහන්න පුලුවන් තත්වෙට පත් වෙන්න බෑ.
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    කතා කරන්න දෙයක් නෑ:no:.ප්‍රෞඩ් ටු බී අ සිංහලියන්ස්:cool:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    8vA5TaJ.jpg