උබට ඕනේ නම් මුස්ලිම් කෙල්ලව දෙන්නම් කැමතිද?![]()
ha kamak na. ekiwa sinhala karamu



උඹ කෙලින් තීරණයක් ගනින්..පරණ කෙල්ලද ,මුස්ලිම් එකද කියලා...ඉස්සෙල්ලා ඒක හිතලා ඉදපන්
මම සිංහල බං...ඒකිට ඒක් අවුලක් නැහැ ලු.........මැරුවත් මුස්ලිම් අගමට යන්නැ බං...ඒකිත් කැමති ආගම අත හරින්න....මම නිකං ජෝක් එකට වගේ මුලින්ම කාතා කලේ....හේතුව මම යාලු වෙලා හිටපු ගර්ල් වෙල කෙනෙක් එක්ක යලු වෙල ඉදලා මට මාට්ටු වුනා...බං (ඒ නිසයි මම මේ කෙල්ලත් එක්ක චැට් කරේ.......ඒත් මට මම මුලින් යාලු වුන කෙනාව අමතක කරන්නත් බැහැ බං
)

ඩබල් ගේම් ගහනවානම් අවුලක් උනොත් දෙකම අතාරින්න බලාගෙන ගහපන්.. උඹ වගේ දෙපැත්තට වැනෙන එකකට ඩබල් ගේම් ගහන්න බෑ බන්. හොඳම දේ උඹට මුලින් හිටිය කෙල්ල එක්කම හිටපන් දෙකම නැති කර ගන්නෙ නැතුව.![]()




ගමයා;14559317 said:මටත් ඔය වගේ කෙල්ලෙක් සෙට් වුනා ආතල් ගත්තා ඇති වෙන්න' දවසක් මට කෙල්ල කියනවා බලන්න අයියේ අපි ආගම් දෙකක වෙලත් අල්ලා ගේ කැමත්තට අපි එකතු කලා කියලාමමත් අල්ලාගේ පිටින් දාලා ආතල් ගත්තා .අල්ලා එක් කලාට මගේ කැමැත්තට වෙන් වුනා අන්තිමට අල්ලත් නෑ මමත් නෑ පව් එ කෙල්ල එත් මොනවා කරන්නද
![]()


“if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second.” ― Johnny Depp
අනේ මංදා;14559898 said:කෙල්ලෙක් ගෑ උනොත් ගූ... මන් කියන්නෙ සින්හල එක කර ගන්න කියල.. දැන් ප්රශ්නයක් නැති උනාට, කාලයත් එක්ක නොගැලපීම් දැනෙයි...ආගම් ප්රශ්න උනත් එන්න පුලුවන්...වැඩිය නොහිත පය ගහපු අත්තෙ හිටපන් පුක බිම ඇන ගන්නෙ නැතිව.







uba halal wela ehenam