මට පොඩි අවුලක්

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    උඹ කෙලින් තීරණයක් ගනින්..පරණ කෙල්ලද ,මුස්ලිම් එකද කියලා...ඉස්සෙල්ලා ඒක හිතලා ඉදපන්
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    උඹ කෙලින් තීරණයක් ගනින්..පරණ කෙල්ලද ,මුස්ලිම් එකද කියලා...ඉස්සෙල්ලා ඒක හිතලා ඉදපන්

    ඒකතමයි මචං මට හිතා ගන්න බැරි දෙන්නම මැස්සෝ එවනවා බං පෝං එකට පිස්සු හැදිලා වගේ
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    මම සිංහල බං...ඒකිට ඒක් අවුලක් නැහැ ලු.........මැරුවත් මුස්ලිම් අගමට යන්නැ බං :yes::yes::yes:...ඒකිත් කැමති ආගම අත හරින්න....මම නිකං ජෝක් එකට වගේ මුලින්ම කාතා කලේ....හේතුව මම යාලු වෙලා හිටපු ගර්ල් වෙල කෙනෙක් එක්ක යලු වෙල ඉදලා මට මාට්‍ටු වුනා...බං (ඒ නිසයි මම මේ කෙල්ලත් එක්ක චැට් කරේ.......ඒත් මට මම මුලින් යාලු වුන කෙනාව අමතක කරන්නත් බැහැ බං:(:(:(:( )

    ඩබල් ගේම් ගහනවානම් අවුලක් උනොත් දෙකම අතාරින්න බලාගෙන ගහපන්.. උඹ වගේ දෙපැත්තට වැනෙන එකකට ඩබල් ගේම් ගහන්න බෑ බන්. හොඳම දේ උඹට මුලින් හිටිය කෙල්ල එක්කම හිටපන් දෙකම නැති කර ගන්නෙ නැතුව. ;)
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඩබල් ගේම් ගහනවානම් අවුලක් උනොත් දෙකම අතාරින්න බලාගෙන ගහපන්.. උඹ වගේ දෙපැත්තට වැනෙන එකකට ඩබල් ගේම් ගහන්න බෑ බන්. හොඳම දේ උඹට මුලින් හිටිය කෙල්ල එක්කම හිටපන් දෙකම නැති කර ගන්නෙ නැතුව. ;)

    yeah i feel that's good :yes::yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    muslium eka karapan, araki wena ekak kara kiyala mattu una nam chance ekak denna epa.
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    කෙල්ලෙක් ගෑ උනොත් ගූ... මන් කියන්නෙ සින්හල එක කර ගන්න කියල.. දැන් ප්‍රශ්නයක් නැති උනාට, කාලයත් එක්ක නොගැලපීම් දැනෙයි...ආගම් ප්‍රශ්න උනත් එන්න පුලුවන්...වැඩිය නොහිත පය ගහපු අත්තෙ හිටපන් පුක බිම ඇන ගන්නෙ නැතිව.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    “if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second.” ― Johnny Depp
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගමයා;14559317 said:
    මටත් ඔය වගේ කෙල්ලෙක් සෙ‍ට් වුනා ආතල් ගත්තා ඇති වෙන්න' දවසක් මට ‍කෙල්ල කියනවා බලන්න අයියේ අපි ආගම් දෙකක වෙලත් අල්ලා ගේ කැමත්තට අපි එකතු කලා කියලා :D මමත් අල්ලාගේ පිටින් දාලා ආතල් ගත්තා .අල්ලා එක් කලා‍ට මගේ කැමැත්තට වෙන් වුනා අන්තිමට අල්ලත් නෑ මමත් නෑ පව් එ කෙල්ල එත් මොනවා කරන්නද :(

    :lol::lol:
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    “if you love two people at the same time, choose the second. Because if you really loved the first one, you wouldn't have fallen for the second.” ― Johnny Depp

    ඇත්ත...දුකෙන් වුවත් ජාති ප්‍රශ්නයක් එනවා....ආං ඒකයි මන් කියන්නෙ....අද ඉන්න කෙල්ල නෙවියි හෙට ඉන්න.. බුට් කන්නෙ එක්කෙනෙක්ගෙන්, ලව් කරන්නෙ තව එකකට...බදින්නෙ තා එකක්....
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අනේ මන්දා බං.....පට්ටෙට අවුල් වෙලා ඉන්නේ.......ඕන පු*ක් වෙන්න කියල දෙකම තියං ඉන්නවා බං.....කාලයට ඉඩ දෙන එක හොදයි වගේ:confused::confused::confused::confused: So CONFUSED
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අනේ මංදා;14559898 said:
    කෙල්ලෙක් ගෑ උනොත් ගූ... මන් කියන්නෙ සින්හල එක කර ගන්න කියල.. දැන් ප්‍රශ්නයක් නැති උනාට, කාලයත් එක්ක නොගැලපීම් දැනෙයි...ආගම් ප්‍රශ්න උනත් එන්න පුලුවන්...වැඩිය නොහිත පය ගහපු අත්තෙ හිටපන් පුක බිම ඇන ගන්නෙ නැතිව.

    :oo::oo::oo::oo::oo:
    කෙල්ලෙක් ගෑ උනොත් ගූ Agree:yes::yes: