මගේ පොඩි ලෙඩක් තියෙනවා PVT Hospitel OPD එකෙන් ඇගේ එක්තරා තැනක් සුද්ද කරා ඒ ඊට පස්සේ තව ලෙඩක් හැදුනා
උන්ගේ Hospitel එකට පාඩු වෙන නිසා උන් මට මොකක් හරි කලා කියලා මට හිතුණා ඒ වෙලාවේ
චැනල් කරලා බෙහෙත් ගන්න ගියා ඒ ඩොක්ට මාව වවාගෙන කනවා කියලා මට හිතෙනවා මට තියෙන්නේ පොඩි ලෙඩක්.
ලෙඩේ ටිකක් හොද වෙලා කියලා කිව්වා ම ඩොක්ට තද උණා මාත් එක්ක
උබලට මෙහෙම ඒවා වෙලා තියෙනවා ද ? මම මොකද කරන්නේ ?