මට අම්බානක් බඩගිනියි. හොද කඩයක් තියන තැනට කිලෝමීටරයක් විතර දුරයි. බත් පැකට් එකක් ගෙදරට ඩිලිවර් කරන අය කවුද ඉන්නේ. හොද රයිස් ඇන්ඩ් කරි එකක් තමයි ඕනේ.