මට බඩුවක් ගහන්න ඕනේ

monazark

Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    ඇයි සහෝදරයා මේවගේ දේවල් පුසිද්ධියේ කියල තමන් ගේ චරිතය තමන් ම ඝාතනය කර ගන්නේ.
    අනික, වෙසගනන් ඇසුරු කිරීමෙන් ජීවිතේට ම විදව විදව ඉන්න වෙන සමාජ රෝගයක් හැදෙන්න පුළුවන්.
    දෙවනි කාරණය, සල්ලි වලට ගත්ත ගෑණියෙක් එක්ක ආදරයකින් නෙවෙයි ඔය දේ වෙන්නේ.......එහෙම දෙයකින් කිසිම දෙයක් ජීවිතයට ලැබෙන්නේ නෑ.....!!!!!!
    ආදරය කරන ගෑණු දරුවෙක් ව හොයා ගන්න. පුළුවන්න ම් විවාහ වෙලා ම මේ දේ කරන්න.
    කොච්චර ආශ්වාදයක් ද කියල තේරෙයි එතකොට.
    වැරදි පාරේ යන්න එපා මල්ලියේ.........
    ජීවිතේ ඔය විදියට විනාස කර ගන්න හදන්න එපා......!!!
    මේක කොටන්නේ නම් පුදුම දුකකින් උඹ ගැන........
    :(

    මටත් කියන්න තියෙන්නේ මේ සහෝදරයා කියන එකම තමය්.....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    සොරි මචන් මම හිතුවේ උබ මහා ජිනිවින් පොරක් කියලා එක්කෝ උබ මැරි කරලා නැතුව ඇති නැත් නම් මැරි කරපු එකේක් ලඟින් අශ්‍රය කරලා නැතුව ඇති... එක්කො බඩුවක් ගහලා නැතුවත් ඇති ....ආදරයන් සිප ගැනිම යන පුංචි සිම්පල් දෙයක් කාමුක ආශාව සන්සිදෙනවා ට වඩා වැඩි දෙයක් එත් උබ අනික් උන්ට කියන්න එපා මැරි කරන්නේ ගෙදර ගනිගෙන් තමන්ගේ ආශාව ඉටුකර ගන්න පටු සංකල්පය එහෙනම් ඇයි බැදපු උන් ගැහැනු පිරිමි දෙගොල්ලොම පිට යන්නේ .....සහොදරයා එහෙම කියන්න එපා උබ වෙන එකෙක් නම් මෙච්චර කියනෙන නැහැ කුනු හරප දෙකක් කියනවා එච්චරයි

    සහෝ, උබ කියන කතාව බොරු කියලා මම කියන්නෙ නැහැ. ඒත් කොල්ලෙක් විදිහට මුන් දීලා තියෙන ඇඩ්වයිස් මම අගය කරනවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොල්ල නගින කොට අතේ ගහපන්.බඩු ගහන්න ඕන නෑ.එක පාරක් බඩුවක් ගැහුවාම තව පාරක් බඩු ගහන්න හිතෙනවා පලවෙනි පාරට වඩා.ඒක මහ භයානක දෙයක්.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්.

    Thanks for the -rep..
     
    trh88

    Junior member
  • Apr 6, 2009
    395
    9
    18
    ශ්‍රී ලංකවේ
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    sahathika aththa
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    සල්ලි දීලා ලෙඩ හදාගන්න වෙයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    උබට බඩුවක් ගහන්න ඔච්චරටම ආසනම්
    අහල පහල තියන මොකක් හරි බඩුවක් අරන් ගහ ගනින් !
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්.
    :oo: ඇයි බොල තෝ ෆස්ට් පෝස්ට් එක දාද්දිම අනිත් උන් ඔක්කොම රිප්ලයි කරලද තිබ්බේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :oo: ඇයි බොල තෝ ෆස්ට් පෝස්ට් එක දාද්දිම අනිත් උන් ඔක්කොම රිප්ලයි කරලද තිබ්බේ

    ඒක පස්සෙ දාපු එඩිට් එකක්...:lol:
     
    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    100% True
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    anna sira
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ANeeeeeeeeeee Thred eka kiyawala comment karanna tharam iwaseemak nahane ape yaluwanata..Onna ethanadi nam manasikathwaya bida watila.Jeewithe Hugak dewal api ahimi karagnne ikman weema nisa.Eelngata thred ekak danna wenawa me gana.