ඇයි සහෝදරයා මේවගේ දේවල් පුසිද්ධියේ කියල තමන් ගේ චරිතය තමන් ම ඝාතනය කර ගන්නේ.
අනික, වෙසගනන් ඇසුරු කිරීමෙන් ජීවිතේට ම විදව විදව ඉන්න වෙන සමාජ රෝගයක් හැදෙන්න පුළුවන්.
දෙවනි කාරණය, සල්ලි වලට ගත්ත ගෑණියෙක් එක්ක ආදරයකින් නෙවෙයි ඔය දේ වෙන්නේ.......එහෙම දෙයකින් කිසිම දෙයක් ජීවිතයට ලැබෙන්නේ නෑ.....!!!!!!
ආදරය කරන ගෑණු දරුවෙක් ව හොයා ගන්න. පුළුවන්න ම් විවාහ වෙලා ම මේ දේ කරන්න.
කොච්චර ආශ්වාදයක් ද කියල තේරෙයි එතකොට.
වැරදි පාරේ යන්න එපා මල්ලියේ.........
ජීවිතේ ඔය විදියට විනාස කර ගන්න හදන්න එපා......!!!
මේක කොටන්නේ නම් පුදුම දුකකින් උඹ ගැන........![]()
මටත් කියන්න තියෙන්නේ මේ සහෝදරයා කියන එකම තමය්.....


ඇයි බොල තෝ ෆස්ට් පෝස්ට් එක දාද්දිම අනිත් උන් ඔක්කොම රිප්ලයි කරලද තිබ්බේ