හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.)
මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා.
හොද රෙප්ල්ය් දාපු ඔක්කොටම රෙප් ++++
මට - රෙප් දීපු එකාටත් තෑන්ක්ස්..
![]()
![]()
,ඔව් බන් මේකාලේ බඩු හැංගිලා ඉන්නේ අර මහින්ද පොන්නයා ඔක්කොම කනවනේ.දැන් හිතෙනවා මුට චන්දෙ දුන්නට වැඩ හොදා නිකන් හිටිය නම් කියල.
![]()
thtz true...me dawswala badu parawal wala yaneth munu wahagena policiyata baye...charter wecha leda ganiyekta set unoth nkan ube jeewithe iwarai...kelak dagena karana magulak karapan.......kellek daganin ban
uda daagena gahapan ekita
hoda badu hangila inne ban me kaale
ඇයි සහෝදරයා මේවගේ දේවල් පුසිද්ධියේ කියල තමන් ගේ චරිතය තමන් ම ඝාතනය කර ගන්නේ.
අනික, වෙසගනන් ඇසුරු කිරීමෙන් ජීවිතේට ම විදව විදව ඉන්න වෙන සමාජ රෝගයක් හැදෙන්න පුළුවන්.
දෙවනි කාරණය, සල්ලි වලට ගත්ත ගෑණියෙක් එක්ක ආදරයකින් නෙවෙයි ඔය දේ වෙන්නේ.......එහෙම දෙයකින් කිසිම දෙයක් ජීවිතයට ලැබෙන්නේ නෑ.....!!!!!!
ආදරය කරන ගෑණු දරුවෙක් ව හොයා ගන්න. පුළුවන්න ම් විවාහ වෙලා ම මේ දේ කරන්න.
කොච්චර ආශ්වාදයක් ද කියල තේරෙයි එතකොට.
වැරදි පාරේ යන්න එපා මල්ලියේ.........
ජීවිතේ ඔය විදියට විනාස කර ගන්න හදන්න එපා......!!!
මේක කොටන්නේ නම් පුදුම දුකකින් උඹ ගැන........![]()
හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.)
මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා.
හොද රෙප්ල්ය් දාපු ඔක්කොටම රෙප් ++++
මට - රෙප් දීපු එකාටත් තෑන්ක්ස්..
![]()
ඕන්න හැමෝටම රෙප් දුන්නා, මෙතනදි විශේෂයෙන් මතක් කරන්න කැමතියි "coollifestyle4u" ව. ගොඩක් හොද කමෙන්ට්ස් දෙන බුවෙක්. ජය වේවා...
වෙලාවක් තිබුනොත්, මටත් රෙප් දෙන්න හොදේ..
මුලින් බඩුවක් හොයා ගන්න බැරුව ත්රෙඩ් එකක් දාලා ඊටපස්සේ අනික් හැමෝම බනින කොට කියනවා. අපිව ටෙස්ට් කරන්නලු දැම්මේ. පුදුම විහිලු මේවාමචන්ලා මට රෙප් දීපු අයට ස්තුතියි, ඔක්කොටම වැඩිය මට සන්තෝෂයි අපේ කොල්ලො ටික ගැන...
ඊටපස්සේ රිප්ලයි කර එවුන්ට රෙප් දීලා ඌත් රෙප් හිඟාකනවා 
මුලින් බඩුවක් හොයා ගන්න බැරුව ත්රෙඩ් එකක් දාලා ඊටපස්සේ අනික් හැමෝම බනින කොට කියනවා. අපිව ටෙස්ට් කරන්නලු දැම්මේ. පුදුම විහිලු මේවාඊටපස්සේ රිප්ලයි කර එවුන්ට රෙප් දීලා ඌත් රෙප් හිඟාකනවා
![]()

මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

Anna Yaluwo,................... Best help Machan,................මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

මුලින් බඩුවක් හොයා ගන්න බැරුව ත්රෙඩ් එකක් දාලා ඊටපස්සේ අනික් හැමෝම බනින කොට කියනවා. අපිව ටෙස්ට් කරන්නලු දැම්මේ. පුදුම විහිලු මේවාඊටපස්සේ රිප්ලයි කර එවුන්ට රෙප් දීලා ඌත් රෙප් හිඟාකනවා
![]()
මම - රෙප් දෙනවනම් නම දාලා දෙන්නේ..ඔයාට කැමති විදිහකට හිතා ගන්න ඔයාට අයිතියක් තියනවා...
ඒත්, මම මොනවගේ කෙනෙක්ද කියලා මගේ හිත දන්නවා..
- රෙප් එකට ස්තුතියි..

අනේ මන්දා බන්. එක්කෝ මුලින් නොදා ඉන්න ඕනේ. නැත්නම් වැරැද්ද පිළිගන්න ඕනේ. අපිව ටෙස්ට් කරන්නලුනේ
හුටා.. ඒක දැන්නේ දැක්කේ.. අපරාදේ මූට දාපු රිපල්යි එකත්...

මචන් පොඩි ටයිපො එකක්, සොර්රි හොඳේ..මම - රෙප් දෙනවනම් නම දාලා දෙන්නේ..
මට ඕවා දිදී ඉන්න කම්මැලියි ලොල්![]()