මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..
මචන් ලා
…මම දැකල තියන දෙයක් තමයි එලකිරි එකේ අවංකව කතා කරන්න ගියාම නෝන්ඩි වෙන එක
…
…මම දන්නෙ නෑ. ඌට බඩුවක් ගහන්න ඔන කියනවනම් පුලුවන්නම් එකක් හොයල දීපල්ල නැත්නම් සද්ද නැතුව හිටපල්ල.
…
…අවවාද දෙන්නනම් ඉන්නව හැටක් විතර
ඔව්, සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
එහෙත් මෙහෙම දෙයක් තියෙනවා නේ..
කෙනෙක් වැරද්දක් කරන්න යද්දි ඒ දේ දැක දැක නිහඩ වේලා ඉන්නවා නම්.. එකෙන් අදහස් වෙන්නේ..
අපිට හොද මනසක් නෑ කියන එකයි..
කෙනෙක් ගේ ජිවිතය අවධානයට ලක් වෙද්දි ඒ දේ දැක දැක නිහඩ වෙන්න පුලුවන් නම් ඒතන මනුස්ස ගතියක් පෙන්නුම් වෙන්නේ නෑ..
අනික මෙහෙම දෙයකුත් තියෙනවා අපි කෙනෙක් ගේ දුක තේරුම් අරන් ඒ දේ පැහැදිලි කරලා දෙන කොට අපිව වැරදි විදියට බලන පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා..
ඒ අය ඒ සහෝදරයාට උදව් කරන්න යන්නේ නෑ. අපේ අදසක් දිලා උදව් කරන්න ගියාම අපේ අදහස් ගැන වැරදි නිගමනයට ඇවිත් අපිට බණින පිරිසක් තමයි වැඩි හරියක් ඉන්නේ..

akenma addekim valin kiyanne hoda pot akakata palayan dan kotuve thiyenava maxxa place kollo kiyai ubata policeyata cha nethi elakiri kollo good luck 
baduvak gahuveta mukuth vennehe banz salli tikaka viyadam vei accharai methana inna samahara un pora talk dunnata un badu gahala kellonge pessti kadala atthe a kokatath vada salli dila baduvak gahana aka aulak nehe condom akak used karala vede karahan leda hadenneheakenma addekim valin kiyanne hoda pot akakata palayan dan kotuve thiyenava maxxa place kollo kiyai ubata policeyata cha nethi elakiri kollo good luck
![]()

ඔව්, සහෝදරයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..
එහෙත් මෙහෙම දෙයක් තියෙනවා නේ..
කෙනෙක් වැරද්දක් කරන්න යද්දි ඒ දේ දැක දැක නිහඩ වේලා ඉන්නවා නම්.. එකෙන් අදහස් වෙන්නේ..
අපිට හොද මනසක් නෑ කියන එකයි..
කෙනෙක් ගේ ජිවිතය අවධානයට ලක් වෙද්දි ඒ දේ දැක දැක නිහඩ වෙන්න පුලුවන් නම් ඒතන මනුස්ස ගතියක් පෙන්නුම් වෙන්නේ නෑ..
අනික මෙහෙම දෙයකුත් තියෙනවා අපි කෙනෙක් ගේ දුක තේරුම් අරන් ඒ දේ පැහැදිලි කරලා දෙන කොට අපිව වැරදි විදියට බලන පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා..
ඒ අය ඒ සහෝදරයාට උදව් කරන්න යන්නේ නෑ. අපේ අදසක් දිලා උදව් කරන්න ගියාම අපේ අදහස් ගැන වැරදි නිගමනයට ඇවිත් අපිට බණින පිරිසක් තමයි වැඩි හරියක් ඉන්නේ..

sira kathawaමචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

සබ්ක්රබ්ඩ්නේ ඉතින් උඩට ආවහම බලනවාඋබ තාම මේක බලනවද බන්? මම හිතුවේ උබ බලන එකක් නැහැ කියලා ආයෙ...මොකද උබ කියන විදිහට මම රෙප් හිගාකන හින්දා..![]()

සබ්ක්රබ්ඩ්නේ ඉතින් උඩට ආවහම බලනවා
රෙප් හිඟාකනවට වඩා අවුල ගොබ්බ තාලටෙ අදහස වෙනස් කරපු එක.
නොර්මල් එකේ වැරැද්ද පිළිගෙන හිටියනම් ඉවරයි![]()

do not say "do not do that"![]()

bro...eka karanna epa...mokada eka podi velavakata ganna "fun" ekak vitharai...but smt oyata mulu life ekama oyage "ashava" nisa nathi vei...anika bro....life eka thiyenne vidinna misak vidavanaa nemei....

පස්සේ පොරට තමං වැරදියි කියලා තේරිලා වැරැද්ද හදාගත්තා ඒක හරි රෙප් සීන් එකනම් ප්රසිද්ධියේ කියන්න හේතුවක් නැහැ ඒක කිව්වාම වැරදි අදහසක් ඇතිවෙනවා. කොහොම උනත් මේ වගේ ත්රෙඩ් දාන්න ඉස්සර දහපාරක් හිතපං උඹ ඔය දාලා තියෙන ටොපික් එකත් එක්ක ත්රෙඩ් එක මේන් පේජ් එකේ තියෙනකොට මරුනේ ....
ඒ ගැනත් පොඩ්ඩක් හිතපන් උඹට ජය ! බඩු ගහන්ඩ නම් එපා මචෝ. 