100%
![]()
මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො
කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්
ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)
ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ
ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා
ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියලදැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ
)
කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙන නොසිටීම
සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක
තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා
ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි
(මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල වෙන්නෙ උන්ට)


හරවත් බව කෙසේ වෙතත් මම කතා කලේ හිතට එකගව ඇත්ත තත්වය.හැම කෙල්ලක්ම බඩුවක් කියල සලකන ඔබ වගේ උගතුන් ගැන් මම දුක් වෙනවා
චුටි මල්ලි ඔයා තාම දනගානවා! ඔයාගෙ හිතෙ තියෙන යටි අරමුනු මෙකෙ දාන්න එපා!
ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?
මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්

හිතේ එකක් තියගෙන කටින් වෙන දෙයක් කියන අයට පැවැත්මක් නෑ කියල මම හොදට දන්නව යාලුවා
එහෙම නම් අනුන් කියන දෙවල් හොදින් කියවා බලා පිලිතුරු ලබා දෙන ලෙසත් නොකි දෙවල් සටහන් කිරිමෙන් වැලකෙන මෙන් ඉල්ලමි!(දැන දැන වැරදි කරන චුටි මල්ලි වගෙ අය ඉන්නවා!)
කවුරුත් නොකීව දේවල් මම කියලා නෑ යාලුවා

තාවකාලික සතුට සැබෑ සතුටක් නෙවෙයි යාලුවා
උබල ඉන්න නගරේ චින්චි මානවිකාවො හිටියට තවමත් අපේ පලාත් වල
යශෝදරාවො ඉන්නව
නකුල මාතා නකුල පිතා නැති උනත් හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් නෙවෙයි යාලුවා
හරවත් බව කෙසේ වෙතත් මම කතා කලේ හිතට එකගව ඇත්ත තත්වය.හැම කෙල්ලක්ම බඩුවක් කියල සලකන ඔබ වගේ උගතුන් ගැන් මම දුක් වෙනවා

ගීතය මිහිරියි! එ උනාට රාගයෙන් තොර ප්‍රේමයක් නොමැත!(මවක දරුවෙකුට දක්වන ආදරය සෙනෙහස මෙයට පටලවා නොගන්නා මෙන් අදබාලයන්ගෙන් කාරුනිකව ඉල්ලමි!)



*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - ජීවිතේ විඳින්න ඕන නිසා..ආදරය ලබන්න ඕන නිසා..කවදා හරි දවසක වයසට ගියාට පස්සෙ සෙනෙහස රැකවරනය ඕන හින්දා
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - මගේ මතය නම් ත්මන්ගේ ජීවිතෙ සහකාරිය තෝරගන්න ඕන ආදරය මූලික කරගෙන.. බැඳීම ඇති වෙන්නෙ එතකොට තමයි
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - ඒ ආදරය හිතේ තියාගන්නෙ නැති කට්ටිය.. තමන්ගෙ නෝනට/ පෙම්වතීට පන වගේ ආදරේ නම් ආයෙ පස්ස බලන්න උවමනාවක් නෑ
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - ඔය දෙකම.. ඒත් 80% විතර ආදරය තියෙනවා..ඉස්සරහට තනිවෙයි කියන බය නැතුවම නෙවෙයි
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - තමන්ගේ රූප කායෙ හැටියට කෙනෙක් තෝරගන්න එක වැරැද්දක් නෑ
ඒත් අපේ වචනෙන් කිවුවොත් "පට්ට කෑල්ලක්" හොයනවට වඩා හොදයි තමන්ගෙ මට්ටමට ගැලපෙන ගුනවත් කෙල්ලෙක් හොයා ගන්න එක
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - නැහැ..ලිංගික සතුට එන්නේ ආදරෙන් පස්සෙ
1. ආදරය
2. සෙනෙහස
3.ලිංගික සතුට
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - මට නම් ඔව්.. ජීවිතෙ ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි
මේවා මගෙ අදහස්
- රෙප් නම් දෙන්න එපා මේක කියවලා
තව මේ කිසිම දේකදි මන් නම් මිල මුදල් ගාවගන්නෙ නෑ![]()



ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?
මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්

.ඕනෙ තරම් අවස්තා තියෙනවා...අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ....මගෙ අම්මෝ...මේ වචනවල සැර!ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?
මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්


