මට බඳින්න ආසයි!ඒත්???(18+)

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?

    මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83


    :lol: :lol:

    මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො

    කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්
    ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)

    ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ

    ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා

    ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල ;) දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ :rofl: )

    කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙ‍න නොසි‍ටීම
    සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක
    තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා

    ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි

    (මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ ‍මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල‍ වෙන්නෙ උන්ට)
    100%:yes::yes:
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    හරවත් බව කෙසේ වෙතත් මම කතා කලේ හිතට එකගව ඇත්ත තත්වය.හැම කෙල්ලක්ම බඩුවක් කියල සලකන ඔබ වගේ උගතුන් ගැන් මම දුක් වෙනවා

    චුටි මල්ලි ඔ‍යා තාම දනගානවා! ඔ‍යාගෙ හිතෙ ති‍යෙන ‍යටි අරමුනු මෙකෙ දාන්න එපා!
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    jeewithaya widinna.thaniyamath jeewath wenna puluwan.eth ape sahayata thamangema kiyala kenek innawanam paluwak nathiwa duka sapa bedagena jeewath wenna puluwan nisa.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?hamawelawema ehema na.adaraya karala wiwaha wennath puluwan.yojitha wiwahayak wennath puluwan.

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?hamoma ehema duk wenne na.duk wenna wenne thamange adahas walata galapenne nathi,thamanta adarayak nodena wiwaha wenna kalin hithapu widihe hoda charithayakata hathpasin wenas charithayak thiyena kenek unoth thamay kalakirenne.

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?sahakaruweku thoraganna kale ehema mokuth hitha hitha inne na mama hithana widihata.thaniwey kiyana baya danene kasada badina wayasa gewila yaddith kenekwa labune nathi unama.kenekwa gana adarayak athi unama eyawa ape weewitha sahakaru ho sahakariya karaganna hithenawa.

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? me dekama wennath puluwan thawath karunu karana thiyennath puluwan.e wagema kenekwa ashraya karaddi e kena laga api asa karana gathiguna thiyenawanam ruupaya prashnayak wenne na.

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?ane na.

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?lankawe hatiyatanam ow
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    චුටි මල්ලි ඔ‍යා තාම දනගානවා! ඔ‍යාගෙ හිතෙ ති‍යෙන ‍යටි අරමුනු මෙකෙ දාන්න එපා!

    හිතේ එකක් තියගෙන කටින් වෙන දෙයක් කියන අයට පැවැත්මක් නෑ කියල මම හොදට දන්නව යාලුවා
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?

    මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්

    :yes:
    ගීත‍ය මිහිරි‍යි! එ උනාට රාග‍යෙන් තොර ප්‍රේම‍යක් නොමැත!(මවක දරුවෙකුට දක්වන ආදර‍ය සෙනෙහස මෙ‍යට පටලවා නොගන්නා මෙන් අදබාල‍යන්ගෙන් කාරුනිකව ඉල්ලමි!)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    we are controlled by the laws of nature.. like any other animal on this planet earth..


    love, sex, anger every thing has a purpose defined by the nature..

    marriage is a socialized form of one such law of nature.. love, care, sexuality they are all written on our gene structure.. thats just another way of fulfilling our instincts.. like war
     
    Last edited:

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0

    හිතේ එකක් තියගෙන කටින් වෙන දෙයක් කියන අයට පැවැත්මක් නෑ කියල මම හොදට දන්නව යාලුවා

    එහෙම නම් අනුන් කි‍යන දෙවල් හොදින් කි‍යවා බලා පිලිතුරු ලබා දෙන ලෙසත් නොකි දෙවල් සටහන් කිරිමෙන් වැලකෙන මෙන් ඉල්ලමි!(දැන දැන වැරදි කරන චුටි මල්ලි වගෙ අ‍ය ඉන්නවා!)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එහෙම නම් අනුන් කි‍යන දෙවල් හොදින් කි‍යවා බලා පිලිතුරු ලබා දෙන ලෙසත් නොකි දෙවල් සටහන් කිරිමෙන් වැලකෙන මෙන් ඉල්ලමි!(දැන දැන වැරදි කරන චුටි මල්ලි වගෙ අ‍ය ඉන්නවා!)


    කවුරුත් නොකීව දේවල් මම කියලා නෑ යාලුවා
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    තාවකාලික සතුට සැබෑ සතුටක් නෙවෙයි යාලුවා
    උබල ඉන්න නගරේ චින්චි මානවිකාවො හිටියට තවමත් අපේ පලාත් වල
    යශෝදරාවො ඉන්නව


    නකුල මාතා නකුල පිතා නැති උනත් හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් නෙවෙයි යාලුවා

    oyage adahas walata mama ekagay.chincha manawikawo wage kelloth innawa thamay eth hama kellekma ehema na.hoda ahinsaka aththatama adaraya karana kello ona tharam innawa.adaraya wenuwen jeewithaya unath pooja karana aya innawa.chincha manawikawan wage kello widihata hamotama salakana eka waradiy.

    et thamange ammagen wath hariyata adarayak nolabena thamanta adaraya karana sahodariyakwath nathi e wagema adaraya karapu kellath thamanta chapala wela giyanam e wage ayage manasikathwaya kello hamoma chincha manawikawo kiyala hithanna .e wagema sex kiyana de 1st kiyala hithanawanam e ayage paththen eyala hithana widiha sadarana athi.
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    හරවත් බව කෙසේ වෙතත් මම කතා කලේ හිතට එකගව ඇත්ත තත්වය.හැම කෙල්ලක්ම බඩුවක් කියල සලකන ඔබ වගේ උගතුන් ගැන් මම දුක් වෙනවා


    මල්ලි මම ඔහොම සලකන්නෙ නැහැ නෙ!
    :angry:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes:
    ගීත‍ය මිහිරි‍යි! එ උනාට රාග‍යෙන් තොර ප්‍රේම‍යක් නොමැත!(මවක දරුවෙකුට දක්වන ආදර‍ය සෙනෙහස මෙ‍යට පටලවා නොගන්නා මෙන් අදබාල‍යන්ගෙන් කාරුනිකව ඉල්ලමි!)

    100%:yes::yes:
    නන්දාමාලිනී මහත්මියට තවම හොයාගන්න බැරි උනානෙ සින්දුවෙන් කියවෙනව වගෙ කෙනෙක්:rolleyes:
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - ජීවිතේ විඳින්න ඕන නිසා..ආදරය ලබන්න ඕන නිසා..කවදා හරි දවසක වයසට ගියාට පස්සෙ සෙනෙහස රැකවරනය ඕන හින්දා

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - මගේ මතය නම් ත්මන්ගේ ජීවිතෙ සහකාරිය තෝරගන්න ඕන ආදරය මූලික කරගෙන.. බැඳීම ඇති වෙන්නෙ එතකොට තමයි

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - ඒ ආදරය හිතේ තියාගන්නෙ නැති කට්ටිය.. තමන්ගෙ නෝනට/ පෙම්වතීට පන වගේ ආදරේ නම් ආයෙ පස්ස බලන්න උවමනාවක් නෑ

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - ඔය දෙකම.. ඒත් 80% විතර ආදරය තියෙනවා..ඉස්සරහට තනිවෙයි කියන බය නැතුවම නෙවෙයි

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - තමන්ගේ රූප කායෙ හැටියට කෙනෙක් තෝරගන්න එක වැරැද්දක් නෑ
    ඒත් අපේ වචනෙන් කිවුවොත් "පට්ට කෑල්ලක්" හොයනවට වඩා හොදයි තමන්ගෙ මට්ටමට ගැලපෙන ගුනවත් කෙල්ලෙක් හොයා ගන්න එක


    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - නැහැ..ලිංගික සතුට එන්නේ ආදරෙන් පස්සෙ
    1. ආදරය
    2. සෙනෙහස
    3.ලිංගික සතුට


    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - මට නම් ඔව්.. ජීවිතෙ ජීවත් වෙන්න අත්‍යවශ්යයි

    මේවා මගෙ අදහස්
    - රෙප් නම් දෙන්න එපා මේක කියවලා
    තව මේ කිසිම දේකදි මන් නම් මිල මුදල් ගාවගන්නෙ නෑ :yes:

    :yes::yes::yes:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?

    මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්

    මේකම තමයි මගෙත් අදහස .......ඒත් මම කියන්නෙ නෑ සත්‍ය ප්‍රේමවන්තයෝ මේ ලෝකෙ නෑ කියලා......රාගය,ආත්මාර්ථය,තන්හාව,ආරක්ශාව වැනි අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීම උදෙසා තමයි මේ ඔක්කොම...තව විදිහකට කිව්වොත් තම වර්ගයා බෝ කරගැනීම හා එකිනෙකා මත යැපෙමින් ජීවිතය ඉදිරියට ගෙන යාම ......
    සුන්දර ආදර කතා තියෙන්නෙ හින්දි ෆිල්ම් වල විතරයි....සත්‍ය ලෝකයෙ ඊට වඩා ගැඹුරු,සංකීර්ණ තත්වයන් තියෙන බව තරුණ පරපුර අවබෝද කර ගත යුතුයි...
    ගොඩක් අය ලව් කරන්නේ, තමන්ට අළුත්ම අත්දැකීමක් වන ලිංගිකත්වයේ පහස විදින්න...ගොඩක්ම අමාරුව තියෙන්නෙ කෙල්ලොන්ට....මොකද ඔවුන්ට ලිංගිකත්වය පිලිබද අවබෝදයක් ගන්න ඇති අවස්ථා බොහොම අඩුයි...මොකද සමාජ බලපෑම,ලාංකික සංස්කෘතිය,දෙමාපියන්ගෙ සමීප අවදානය වගේ හේතු නිසා,,ඒකෙ ඇති වැරැද්දක් මම දකින්නෙ නෑ..මොකද ලංකාව මෙතරම් දුරකට හරි රකිලා තියෙන්නෙ ඉහත කරුනු නිසා... ,,,

    කොල්ලො වන අපිටනම් ඉතින් කවර කතාද:P:P.ඕනෙ තරම් අවස්තා තියෙනවා...අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ....
    ඒක නිසා මම කියන්නෙ යම් කිසි ප්‍රමිතියකට අනුව යම් යම් සීමාවන් තුල ඉදගෙන පාසල් විශය නිර්දේසහයට ලිංගික අද්‍යාපනය ඇතුලත් කරන්න ඕනෙ(මෙහෙම කිව්වා කියල වැරදියට හිතන්න එපා..)....එහෙමත් නැත්නම් ...ගුරුවරයා සහ ශිශ්යයා අතර මනා සභදතාවයක් ඇති වන පරිදි විශය නිර්දේසය සාදන්න ඕනෙ..මොකද අද පාසල් වල උගන්වන එක විතරයි වෙන්නෙ..ලමයින්ට සමාජය පිලිබද වැඩිහිටියෙකුගෙන් උපදෙස් ලැබෙන්නෙ බොහොම අඩුවෙන්...
     
    Last edited:
    ප්‍රේමය නම් රාගයෙන්තොර සදඑළිය සේ අචින්ත්‍යද ?

    මම නම්භිතන්නෙ රාගයෙ නිරුවත වහන්නෙ ප්‍රේමයකියන සලුවෙන්
    මගෙ අම්මෝ...මේ වචනවල සැර!:oo:
    සාහිත්‍ය කියන්නෙ වෙනත් මානයක් කියන එක අමතක කරන්න නරකයි.යථාර්තයයි-සාහිත්‍යයි දෙකක්.
    :yes::D