ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - sharing,caring, carrying, protection, money, affection..sensuality ගැහැනියකට පිරිමියෙක් , පිරිමියෙක්ට ගැහැනියක් හෝ same gender වෙන්නත් පුළුවන්. it's depend on each person's Choose.
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - නැහැ. physical qualities මත. රුපය, ධනය, බලය , උගත්කම, හැදියාව . මේකත් පුද්ගලනුබද්ද දෙයක්. ආදරය කියන දේ (පලවෙනි ප්‍රශ්නෙට උතරේ විදිහට ලියපු දේ එකිනෙක කෙරෙහි එකම ආකාරයකට නොපිරිහෙලා ඉටු කිරීම නිස) මනසේ එතිවෙන බැඳීමක්. මේ බැඳීම හුඟක් ලොකු දෙයක්. මේක ආත්ම කීපයක් දුර යන්න පුළුවන්.
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - UN-satisfaction and going to compare each others.
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - totally not for love. normally man or women should have assist day by day they getting old. at least close friend until die.
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - no need attractive body shape or much beauty. but he or she must have special quality.
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - some times.. just for fun and sex. but this also man or women should have special talent. think she is sensual beauty. man also have sensuality and attractive body. but he or she don't have wise to know desires .
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - no. but this also totally depend on each person and necessities.
finally i have to say,if you r a girl then you must marry. because it must need for women than man according to this on going situation in world. but think much. be wise and talk everything to find your most matching partner. keep awy lairs and cheater from you. learn how to live in this society.