මට බඳින්න ආසයි!ඒත්???(18+)

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mage adahasa
    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    ow
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?na

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?taama dukak na

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?tani wei kiyala

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?dekama

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?a kath ekak

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?aniva ow
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - sharing,caring, carrying, protection, money, affection..sensuality ගැහැනියකට පිරිමියෙක් , පිරිමියෙක්ට ගැහැනියක් හෝ same gender වෙන්නත් පුළුවන්. it's depend on each person's Choose.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - නැහැ. physical qualities මත. රුපය, ධනය, බලය , උගත්කම, හැදියාව . මේකත් පුද්ගලනුබද්ද දෙයක්. ආදරය කියන දේ (පලවෙනි ප්‍රශ්නෙට උතරේ විදිහට ලියපු දේ එකිනෙක කෙරෙහි එකම ආකාරයකට නොපිරිහෙලා ඉටු කිරීම නිස) මනසේ එතිවෙන බැඳීමක්. මේ බැඳීම හුඟක් ලොකු දෙයක්. මේක ආත්ම කීපයක් දුර යන්න පුළුවන්.

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - UN-satisfaction and going to compare each others.

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - totally not for love. normally man or women should have assist day by day they getting old. at least close friend until die.

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - no need attractive body shape or much beauty. but he or she must have special quality.

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - some times.. just for fun and sex. but this also man or women should have special talent. think she is sensual beauty. man also have sensuality and attractive body. but he or she don't have wise to know desires .

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - no. but this also totally depend on each person and necessities.

    finally i have to say,if you r a girl then you must marry. because it must need for women than man according to this on going situation in world. but think much. be wise and talk everything to find your most matching partner. keep awy lairs and cheater from you. learn how to live in this society.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113

    :yes::yes::yes::yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Some answers

    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    It's true everything comes to living & reproduction in the end. Our needs are coded in the brain for the survival of you and your species. Think about sleeping. Are you happy without sleeping? We do have pleasure centers in our brain. The actions you do for betterment of yourself/your species satisfies those. So if the reproduction(I am not talking about having sex alone, part of this includes looking after children as well) is a need will you be happy or not happy without it?
    Again we go for best choice right?

    But as we are intelligent beings just the reproduction and the survival does not fit for us. It might satisfy you but it goes against your intelligence.

    So we have a hierarchy of needs instead of one or two basic needs.
    desautels-maslow-pyramid.jpg

    This is called the Maslow's hierarchy of needs.

    So as for your question, why shouldn't we have a partner? A good partner would be the answer for almost all the elements in the hierarchy.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    This actually depends on you. But would you survive your marriage without love?

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    Obviously the problem here lies with not on the person. But the your ability to make choices and decisions in life.
    And is it only about the partner you worry about?? As a fact not everyone worries about it.

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    Because of both them.

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    The features of your partner matters a lot. Unhealthy habits would lower the level of attraction as well. There's no need for any psychology here obviously. You know the answer.

    Now, I think the question you tried to ask was deciding between a really good looking person vs. an average looking person and of course then the Qualities.

    Can you live with the best looking person if he/she is a disaster?

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    Yeah, says so the porn movie creators. :lol:
    But face the reality, think out of the box.

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    Comparing between the earlier answers, it's about going along with the nature and without the nature. Going against the nature isn't/wasn't the best choice looking at many other things isn't it? What would make an exception here? After all we go for the best possible thing, aren't we?

    (Typed in English as it's difficult to type in Sinhala because the answer is too long)
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :yes::Dවිවාහය කුළුණු(කොළම්ස්)3ක් උඩ සමබරව පැවතිය යුතුයි කියන එකයි මගේ හැඟීම.
    ලිංගික ආස්වාදය
    අවබෝධය
    පරිත්‍යාගය

    විවාහය දී ආදරය වගේම, දෙදෙනෙක් අතර දිගු කාලින ආදරය පවතින්නෙ කරුණු තුනක් උඩ.
    1. දැඩි මිත්‍රත්වය
    2. මහත් ළැදිකම/රාගය
    3. කැපවීම

    මේකට Triangular theory of Love කියල කියනව.

    575px-Triangular_Theory_of_Love.svg.png

    මේ දේවල් 3න අනුව Romantic, Companionate, Fatuous කියල ආයිත් බෙදන්න පුලුවන්. අපි කෙනෙක්ව දැක්ක ගමන් ඇති වෙන්නෙ Romantic love එක. ඒත් කාලයත් එක්ක ඒක අනිත් ඒවට වෙනස් වෙන්නෙ පුලුවන්.

    කොහොම උනත් උත්සහ කරන්න ඔනෙ 3 ම සමබරව තියගන්න එක තමයි.
     
    Last edited: