මට බඳින්න ආසයි!ඒත්???(18+)

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හේයි.........

    ඕක ඇත්ත උනාට දැං කාලෙ " නකුල මාතා, නකුල පිතා " වගේ අය හොයාගන්න නෑ......

    නකුල මාතා නකුල පිතා නැති උනත් හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් නෙවෙයි යාලුවා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I don't think we are mating to do our race a favor and contribute to its future ...all our relationships are mostly build on selfishness...we don't get married and make kids to do them or our race a favor we do it for ourselves..and we need partners to make ourselves happy..and that happiness has many ..so many levels.

    haha the best reply so far:yes:

    now let me add something to it. we do it as you said for our own happiness.. but we are programmed to be that way to ensure the survival or our gene sequence..

    Read Selfish Gene(Richard Dawkins) and the naked ape(desmond morris):yes:
    :yes:
     

    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    විකුර්ති තත්වයන් නොමෙති සියලුම සත්වයෝ තම වර්ගයා බෝ කිරීම උදෙසා සහකරුවෙකු / සහකාරියක සොයා ගනී.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    mama nam hoyaganna kellekge lassana wagema gathiguna balanawa...(2kama hondatama thiyenna one na...e wage aya hayanna na..) lingika sathuta kiyana eka athyawashya unath eka primary objective eka kara gaththoth magula iwarai...
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    තාවකාලික සතුට සැබෑ සතුටක් නෙවෙයි යාලුවා
    උබල ඉන්න නගරේ චින්චි මානවිකාවො හිටියට තවමත් අපේ පලාත් වල
    යශෝදරාවො ඉන්නව

    පෙනවා! පෙනවා! උබ ජිවත් වෙන්නෙ බුද්ධ වර්ශවල කි‍යලා!
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - ජීවිතේ විඳින්න ඕන නිසා..ආදරය ලබන්න ඕන නිසා..කවදා හරි දවසක වයසට ගියාට පස්සෙ සෙනෙහස රැකවරනය ඕන හින්දා

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - මගේ මතය නම් ත්මන්ගේ ජීවිතෙ සහකාරිය තෝරගන්න ඕන ආදරය මූලික කරගෙන.. බැඳීම ඇති වෙන්නෙ එතකොට තමයි

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - ඒ ආදරය හිතේ තියාගන්නෙ නැති කට්ටිය.. තමන්ගෙ නෝනට/ පෙම්වතීට පන වගේ ආදරේ නම් ආයෙ පස්ස බලන්න උවමනාවක් නෑ

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - ඔය දෙකම.. ඒත් 80% විතර ආදරය තියෙනවා..ඉස්සරහට තනිවෙයි කියන බය නැතුවම නෙවෙයි

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - තමන්ගේ රූප කායෙ හැටියට කෙනෙක් තෝරගන්න එක වැරැද්දක් නෑ
    ඒත් අපේ වචනෙන් කිවුවොත් "පට්ට කෑල්ලක්" හොයනවට වඩා හොදයි තමන්ගෙ මට්ටමට ගැලපෙන ගුනවත් කෙල්ලෙක් හොයා ගන්න එක


    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - නැහැ..ලිංගික සතුට එන්නේ ආදරෙන් පස්සෙ
    1. ආදරය
    2. සෙනෙහස
    3.ලිංගික සතුට


    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - මට නම් ඔව්.. ජීවිතෙ ජීවත් වෙන්න අත්‍යවශ්යයි

    මේවා මගෙ අදහස්
    - රෙප් නම් දෙන්න එපා මේක කියවලා
    තව මේ කිසිම දේකදි මන් නම් මිල මුදල් ගාවගන්නෙ නෑ :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    වර්ගයා බෝ කිරීමේදී ඇතිවන කායික මානසික අවශ්‍යයතා සපුරා ගන්න්

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    නෑ....ආදරේ කියන දේ සපිරෙන්නේ මූලික කාර්යයට දක්වන සහයෝගය මතයි..

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    දැක්වූ සහයෝගය ප්‍රමාණවත් නොවීම නිසා

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    දෙකම
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    ශරීර ලක්ෂණ මූලික වේ..

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    ලිංගික සතුට එක් දෙයක් පමණි..


    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    අනිවාර්යෙන්ම
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    නකුල මාතා නකුල පිතා නැති උනත් හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් නෙවෙයි යාලුවා

    මම දන්නව බං ඒත් චිංචිමානවිකාවො ත් ඔය අතරෙ ඉන්නව නේ...
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පෙනවා! පෙනවා! උබ ජිවත් වෙන්නෙ බුද්ධ වර්ශවල කි‍යලා!

    අයි ඉතින් ඕක කියන්න ෆේක් ID එකකින් අවෙ.බුද්ද වර්ෂ වල විදියට හිටියනම් සමජේ මේ තරම් දූෂිත වෙන් නෑ යාලු.
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඔන්න බලන්න අදහස්වල වටිනාකම!:):yes:
    ගොඩක් පිරිමි වෙන ගෑනු පස්සෙනුයි , ගෑනු වෙන පිරිමි පස්සෙනුයි යන්නේ මේ හේතුව නිසා කියල තමයි මගෙනම් අදහස ....
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    marry karane natuwa adare witarak karana barida? mama nam hitane adare karana eka marry karanawata wada loku deyak.. anit eka api adare nam eyat adare nam marry karat natat ekai. e adare kawadawat nati wena ekak nehe.. :)(mama hitana widihata):P
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ගුණානන්ද හිමි;7937668 said:
    තමන්ට ගැලපෙන සහකාරියක් හොයා ගත්තෙ නැත්තම් ජීවිතේම ඉවරයි. ඒක නිසා ඔය නිකම් පාට පෙට්ටි කරෙ එල්ල ගන්නෙ නැතුව හොද ගුණයහපත් කෙල්ලෙක්වම බදින්න ඕන..

    මේ ත්‍රෙඩ් එකේ දැක්ක වටිනම කතාව
     
    ගුණානන්ද හිමි;7937668 said:
    තමන්ට ගැලපෙන සහකාරියක් හොයා ගත්තෙ නැත්තම් ජීවිතේම ඉවරයි. ඒක නිසා ඔය නිකම් පාට පෙට්ටි කරෙ එල්ල ගන්නෙ නැතුව හොද ගුණයහපත් කෙල්ලෙක්වම බදින්න ඕන..
    :lol:හාමුදුරුවෝ රතු වුනේ ඒ වැරද්ද කරලද?:P
    කරුනාකරලා ගිහි නමක් පාවිච්චිකරන්න!:angry:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    haha the best reply so far:yes:

    now let me add something to it. we do it as you said for our own happiness.. but we are programmed to be that way to ensure the survival or our gene sequence..

    Read Selfish Gene(Richard Dawkins) and the naked ape(desmond morris):yes:
    :yes:

    thanks :P

    what you said on being programmed to unconsciously may be keep up the race did occur to me as well ...but why all this complications like family issues, social standards and all that? I think many other species are made that way but we, as a race is on a different level of awareness and intelligence where silly things like ..romance shouldn't matter ...and that only includes love for one's own self...

    and in naked ape or in human zoo, i don't remember exactly which one, it says that if, by excessive procreation, a race reached a unimaginable number in members, total chaos might ensue...that is where human is headed these days :P I wonder if all these moral obstacles are what that keeps us from going there.