හේයි.........
ඕක ඇත්ත උනාට දැං කාලෙ " නකුල මාතා, නකුල පිතා " වගේ අය හොයාගන්න නෑ......
නකුල මාතා නකුල පිතා නැති උනත් හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් නෙවෙයි යාලුවා
හේයි.........
ඕක ඇත්ත උනාට දැං කාලෙ " නකුල මාතා, නකුල පිතා " වගේ අය හොයාගන්න නෑ......
I don't think we are mating to do our race a favor and contribute to its future ...all our relationships are mostly build on selfishness...we don't get married and make kids to do them or our race a favor we do it for ourselves..and we need partners to make ourselves happy..and that happiness has many ..so many levels.



hmmmm....![]()
මොකෝ ...සැර වැඩිද?

onna kiwwa...shortly....මොකෝ ...සැර වැඩිද?
කම්මැලි නැතුව අදහසක් කියමුකෝ නව පරම්පරාවට හිතා බලන්න!![]()

තාවකාලික සතුට සැබෑ සතුටක් නෙවෙයි යාලුවා
උබල ඉන්න නගරේ චින්චි මානවිකාවො හිටියට තවමත් අපේ පලාත් වල
යශෝදරාවො ඉන්නව
ඔන්න බලන්න අදහස්වල වටිනාකම!mama nam hoyaganna kellekge lassana wagema gathiguna balanawa...(2kama hondatama thiyenna one na...e wage aya hayanna na..) lingika sathuta kiyana eka athyawashya unath eka primary objective eka kara gaththoth magula iwarai...



නකුල මාතා නකුල පිතා නැති උනත් හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් නෙවෙයි යාලුවා
පෙනවා! පෙනවා! උබ ජිවත් වෙන්නෙ බුද්ධ වර්ශවල කියලා!
ඒ කියන්නේ මේක ගැටයක්?this thing called love is just an illusion. it just keeps a couple attached to each other so that they can propagate their gene sequence....
read selfish gene and the naked ape
i'll see if i can find links for those two books

ගොඩක් පිරිමි වෙන ගෑනු පස්සෙනුයි , ගෑනු වෙන පිරිමි පස්සෙනුයි යන්නේ මේ හේතුව නිසා කියල තමයි මගෙනම් අදහස ....ඔන්න බලන්න අදහස්වල වටිනාකම!![]()
(mama hitana widihata)
ගුණානන්ද හිමි;7937668 said:තමන්ට ගැලපෙන සහකාරියක් හොයා ගත්තෙ නැත්තම් ජීවිතේම ඉවරයි. ඒක නිසා ඔය නිකම් පාට පෙට්ටි කරෙ එල්ල ගන්නෙ නැතුව හොද ගුණයහපත් කෙල්ලෙක්වම බදින්න ඕන..
ගුණානන්ද හිමි;7937668 said:තමන්ට ගැලපෙන සහකාරියක් හොයා ගත්තෙ නැත්තම් ජීවිතේම ඉවරයි. ඒක නිසා ඔය නිකම් පාට පෙට්ටි කරෙ එල්ල ගන්නෙ නැතුව හොද ගුණයහපත් කෙල්ලෙක්වම බදින්න ඕන..
හාමුදුරුවෝ රතු වුනේ ඒ වැරද්ද කරලද?

haha the best reply so far
now let me add something to it. we do it as you said for our own happiness.. but we are programmed to be that way to ensure the survival or our gene sequence..
Read Selfish Gene(Richard Dawkins) and the naked ape(desmond morris)![]()

I wonder if all these moral obstacles are what that keeps us from going there.