මට බඳින්න ආසයි!ඒත්???(18+)

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මම දන්නව බං ඒත් චිංචිමානවිකාවො ත් ඔය අතරෙ ඉන්නව නේ...

    ඔව් අනිවාර‍යෙන්ම
    තමන් දැනගන්න ඕනෙ චින්
    චි
    මානවිකාවගෙයි යශෝදරාවගෙයි වෙනස අදුරගන්න
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ගුණානන්ද හිමි;7937752 said:
    මම මගේ නම භාවිතා කලාම ඔය ලමයට තියන රුදාව මොකක්ද? මම කිරිබත්ගොඩ පන්සලේ ඉන්නෙ.... මොකක් හරි සැකයක් තියෙනවා නම් ඔය උපාසිකාව රෑ වෙලා එන්න කො මගෙ ආවාසෙ පැත්තට.....


    :rofl::rofl::P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes: shaaa mara aaathal himi namak neh .....
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    ඔව් අනිවාර‍යෙන්ම
    තමන් දැනගන්න ඕනෙ චින්
    චි
    මානවිකාවගෙයි යශෝදරාවගෙයි වෙනස අදුරගන්න

    අන්න ඒක තමයි බං අමාරුම.... ඇපල් වගේ කාල බලල හොද නරක හොයන්න බෑ නේ....
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගුණානන්ද හිමි;7937782 said:
    ඇත්තම කිව්වොත් හැම කොල්ලාම ඉස්සෙල්ලා බලන්නෙ රූපෙ තමා.. රූපෙ ලස්සන නම් තමා අනිත් සේරම බලන්නෙ.. මමත් ගිහි ජීවිතෙ කසාදයක් කාරිය කර ගෙන තමා කලකිරිලා අයින් උනේ.. ඔයාලත් ජීවිතෙ වරද්ද ගන්න එපා...

    dan pansale wada tika hodata kerenawada..?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගැහැණියකගේ අවශ්‍යතාව ලිංගිකත්වය සදහා වන්නේය. ආදරය යන්නාවූ කලී පරිනාමය සදහා ස්වාභාවධර්මයා විසින් ඇතිකරාවූ සංකල්පයකි , පළමු දරුවා බිහිවීම දක්වා ඔවුන් ආදරයෙන් වෙලී සිටී ( බුද්ධිය සහ සිත පදනම්ව කාලය දික්විය හැක) , ඉන්පසුව එය හුදෙක් ලිංගික එක්වීමක්ම පමණක් වන්නේය......
     
    ආදරය කියන්නේ physical අවශ්‍යතාවයකට දෙන psychological නමක්
    මේක බුද්ධියෙන් වටහාගෙන හදවතින් දරාගන්න වෙයි නේ?
    අද මිනිස් හැඟීම්වල වටිනාකම බල්ලට ගිහින් වගේ දැනෙයි මෙහෙම හිතුවොත්.මොකද සියල්ල කිරා මැන බලන මිනුම් දඬු ඇතිවෙලා.
    අන්තිමට අම්ම තාත්තට ඇයි ආදරේ කරන්නෙ කියලත් ඉදිරි සමාජය අහන්න බැරි නෑ!


    oya prashna tikata utthara ekkenek gen thawa kenek ta wenas wenawa . kenek ta puluwan thaniyama inna, thawa kenek ta ehema baa, jwath wenna virudda lingika sahakaruwek oona naa eth jwath wenawa kiyala danenawa ehema kenek innawa nan ( mage mathaya). thoragaththa kena gana pasu thawenna wenne lingikathwaya ganama vitharak hithala yaalu unoth thamai. thamanwa therun ganna puluwan kenek thoragathoth pasu thawenna deyak naa.
    :D:yes:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අන්න ඒක තමයි බං අමාරුම.... ඇපල් වගේ කාල බලල හොද නරක හොයන්න බෑ නේ....

    රූපෙට වෂී නොවී ගති ගුන ගැන බලන්න
    නැත්නම් තොරොම්බල් කරත්තයක් බෙල්ලෙ එල්ලගත්ත වගේ ඉදීවි
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    අයි ඉතින් ඕක කියන්න ෆේක් ID එකකින් අවෙ.බුද්ද වර්ෂ වල විදියට හිටියනම් සමජේ මේ තරම් දූෂිත වෙන් නෑ යාලු.

    ගල් ‍යුගෙ ඉටත් වැඩි‍ය හොද‍යි කි‍යාපන් !අච්චිලා සි‍යලා හොද‍යි උබට වඩා චුටි මල්ලි!
     

    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    ගුණානන්ද හිමි;7937835 said:
    මෙ මගෙ පන්සල නෙමේ...... අදුරන තැනක දානෙකට වැඩලා කලුවර උන නිසා නැවතුනෙ..

    :D sadula ayatat fake :P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    jeewithe kiyanne thaniyama inna puluwna thanak neme. api samaja sathwayek. api samajayath ekka sahena deyak bedagena jeewath wenawa. namuth api apitama kiyala private life ekak maintain karanawa. but api kamathi ekath thawa kenek ekka share karaganna. e deta api sahakauwek hoyagannawa. jeewithe hama dema bedagena inna thama apita sahakaruwk ona. adaren inna dennek karanne eka widiyakata oya de thama. oka hari hati lebenne nathi thana prashna athi wenawa. meka prasana hethuwa wunath thawa athuru hethu thiyenawa. sex kiyanneth ein ekak withrai.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    ow. ehema nathuw patta sexy agak balala thoraganne na. ehema ekak hodai tika dawasak use karala atha arinna balagena affair ekak karana kenekta. eka adare neme.

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    oya oyage thereema gana duk wenawada? mama nam duk wenne na.

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    na. baya hinda neme. api hada gahila thiyena widiyata apita thaniyama inna ba. api ape de bedaganna ona. e widiyata thama api nirmanaya wela thiyenne. jeewithe ekata bedagena sathuten inna thama api sahakaruwek thoraganne.

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    na. mehemai. patta katha nam kella tikak withara amarui thama. ehema nathuwa lassana kiyana eka priority deyak neme. eeta wada e gal ge personality eka thama wadagath.

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    lingika sathuta kiyanne eka bonus ekak witharai mata danena widiyata nam.

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    mata nam ona. ehema ona nathi ayath loke nam innawane ithin. ewa gana nam no comment.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hari meka athuru prashnayak .... "kendaren marry karana wayasa kiyanna puluwanda ? " oyala mokada kiyanne ee gana ? :rolleyes:
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0

    රූපෙට වෂී නොවී ගති ගුන ගැන බලන්න
    නැත්නම් තොරොම්බල් කරත්තයක් බෙල්ලෙ එල්ලගත්ත වගේ ඉදීවි

    උබලා වගෙ උන් තව බෝ උනොත් එලකිරි එකත් ගල් ‍යුගෙට ‍ය‍යි!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක බුද්ධියෙන් වටහාගෙන හදවතින් දරාගන්න වෙයි නේ?
    අද මිනිස් හැඟීම්වල වටිනාකම බල්ලට ගිහින් වගේ දැනෙයි මෙහෙම හිතුවොත්.මොකද සියල්ල කිරා මැන බලන මිනුම් දඬු ඇතිවෙලා.
    අන්තිමට අම්ම තාත්තට ඇයි ආදරේ කරන්නෙ කියලත් ඉදිරි සමාජය අහන්න බැරි නෑ!


    :D:yes:

    when people talk about love, they mean it as in being in love with only one person for all their lives....but there's a good chance that it won't happen probably cos that is not the way it should be...and love for ones parents is quite in another league of its own you can't compare the two ...and even if a person can't truly love this one person like that forever it doesnt necessarily make him bad ..so it doesn't mean the moral values are lost :)