මට බඳින්න ආසයි!ඒත්???(18+)

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - ජීවිතේ විඳින්න ඕන නිසා..ආදරය ලබන්න ඕන නිසා..කවදා හරි දවසක වයසට ගියාට පස්සෙ සෙනෙහස රැකවරනය ඕන හින්දා

*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - මගේ මතය නම් ත්මන්ගේ ජීවිතෙ සහකාරිය තෝරගන්න ඕන ආදරය මූලික කරගෙන.. බැඳීම ඇති වෙන්නෙ එතකොට තමයි

*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - ඒ ආදරය හිතේ තියාගන්නෙ නැති කට්ටිය.. තමන්ගෙ නෝනට/ පෙම්වතීට පන වගේ ආදරේ නම් ආයෙ පස්ස බලන්න උවමනාවක් නෑ

*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - ඔය දෙකම.. ඒත් 80% විතර ආදරය තියෙනවා..ඉස්සරහට තනිවෙයි කියන බය නැතුවම නෙවෙයි

*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - තමන්ගේ රූප කායෙ හැටියට කෙනෙක් තෝරගන්න එක වැරැද්දක් නෑ
ඒත් අපේ වචනෙන් කිවුවොත් "පට්ට කෑල්ලක්" හොයනවට වඩා හොදයි තමන්ගෙ මට්ටමට ගැලපෙන ගුනවත් කෙල්ලෙක් හොයා ගන්න එක


*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - නැහැ..ලිංගික සතුට එන්නේ ආදරෙන් පස්සෙ
1. ආදරය
2. සෙනෙහස
3.ලිංගික සතුට


*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - මට නම් ඔව්.. ජීවිතෙ ජීවත් වෙන්න අත්‍යවශ්යයි

මේවා මගෙ අදහස්
- රෙප් නම් දෙන්න එපා මේක කියවලා
තව මේ කිසිම දේකදි මන් නම් මිල මුදල් ගාවගන්නෙ නෑ :yes:

:rolleyes::rolleyes::rolleyes:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? jeevithaye apita thaniyama piya naganna bari awastha waladi sahakaruwekuge udawwa ona nisa.parents,bro&sis lata wadaa wenas bond ekak ona nisa.
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?na...a unata obage thora ganima hari nam u will love and u will be loved at its highest level.
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? just because u r wrong in selection.or else u will never regret.
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?aadaraya nokarath goda denek sahakaruewk thora gannawa.(proposals...)if he/she is the one...no reason to fear for lonlyness,coz he/she will be there in any time.
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?beauty or personalty is a concern...bt not the only one.
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?love is an ocean...sex is a just a surf....
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? yes!!! for the ashes of our fathers and the children of our sons.....

    thanks for the thread.
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    රූපෙට වෂී නොවී ගති ගුන ගැන බලන්න
    නැත්නම් තොරොම්බල් කරත්තයක් බෙල්ලෙ එල්ලගත්ත වගේ ඉදීවි

    කෙල්ලො කියන්නෙ ඉක්මන්ටම වෙනස්වෙන කට්ටියක්......

    ගතිගුන වලින්ම මනින්න ගියොත්....... ඉවරාආආආආආආආආආ යි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මේක බුද්ධියෙන් වටහාගෙන හදවතින් දරාගන්න වෙයි නේ?
    අද මිනිස් හැඟීම්වල වටිනාකම බල්ලට ගිහින් වගේ දැනෙයි මෙහෙම හිතුවොත්.මොකද සියල්ල කිරා මැන බලන මිනුම් දඬු ඇතිවෙලා.
    අන්තිමට අම්ම තාත්තට ඇයි ආදරේ කරන්නෙ කියලත් ඉදිරි සමාජය අහන්න බැරි නෑ!


    :D:yes:

    money and sex :yes::yes:

    ඔය ලස්සන වචන වලින් කියන ආදරේ මම නං හිතන්නේ තියෙන්නේ පොත් වල & ෆිල්ම් වල විතරයි
    ඇත්තට ඕක ගැන කතා කලොත් ඒක එච්චර හොදට අයිසිං කරපු කේක් එකක් නෙවේ නිකංම නිකං බටර් කේක් එකක්
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    කෙල්ලො කියන්නෙ ඉක්මන්ටම වෙනස්වෙන කට්ටියක්......

    ගතිගුන වලින්ම මනින්න ගියොත්....... ඉවරාආආආආආආආආආ යි

    මමනම් ආදරේ කරන්න අරන් අවුරුදු 6ක්
    තවනම් මට කිසි ප්රස්නයක් වෙලා නෑ
    විෂ්වාසේ තමයි එකම රහස

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    උබලා වගෙ උන් තව බෝ උනොත් එලකිරි එකත් ගල් ‍යුගෙට ‍ය‍යි!

    උඹල ජීවත් වෙන්නෙ ගල් යුගයෙ ඉදන් පැවතගෙන එන හින්ද කියන එක අමතක කරන්න එපා මචං
     
    when people talk about love, they mean it as in being in love with only one person for all their lives....but there's a good chance that it won't happen probably cos that is not the way it should be...and love for ones parents is quite in another league of its own you can't compare the two ...and even if a person can't truly love this one person like that forever it doesnt necessarily make him bad ..so it doesn't mean the moral values are lost :)
    :Dසදාචාර හැඟිම්/‍ෛඑතිහාසික වටිනාකම් පවා විකිනෙවා නේද මේ සමාජයේ?දරුවන්/පුරාවස්තු ආදී..මෙහෙම වුනේ මේ හැඟීම්/වටිනාකම් නිර්වචනය කරන්න පටන්ගත්තට පස්සෙ කියලයි මට හිතෙන්නේ.
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    මමනම් ආදරේ කරන්න අරන් අවුරුදු 6ක්
    තවනම් මට කිසි ප්රස්නයක් වෙලා නෑ
    විෂ්වාසේ තමයි එකම රහස

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    උබටනම් ප්‍රශ්න‍යක් නැතුව ඇති!කෙල්ලට නම් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා උබවගෙ එකෙක් බැන්දොත්!:eek:
     

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    උඹල ජීවත් වෙන්නෙ ගල් යුගයෙ ඉදන් පැවතගෙන එන හින්ද කියන එක අමතක කරන්න එපා මචං

    අපි ජිවත් වෙන්නෙ වර්තමානෙ!අනාගතෙ අ‍ය අනාගතෙ ජිවත් වෙ‍යි! එක‍යි ලොක ස්වභාව‍ය!
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මම ආදරෙ කරලා marry කරපු කෙනෙක් මට sex ඕන නම් ගන්න ඕන තරම් කෙල්ලො හිටිය ඒත් මම මගේ බිරිඳ හමුවුන දවසෙ ඉදන් මේ දක්වා එයත් එක්ක ඇර වෙන කිසිම කෙනෙක් එක්ක එහෙම සම්බන්දයක් ඇති කරගෙන නෑ. ඇයි අපිට සහකරුවෙක් අවශය්‍ය කියන එකට හේතුව ලිංගික සතුට විතරයි කියලා නම් කාටවත් කියන්න බෑ මොකද එහෙමනම් කසාඳ බඳින්න ඕන නෑ ඒ වැඩේ කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවනේ. මම ආදරේ කරපු ගෑණුලමයව මම කසාඳ බැන්ඳේ මට එයාව මුලු ජීවිත කාලයටම ඕන නිසා. ඒ කිව්වේ එයාට මටත් මට එයාවත් නැතුව හුස්ම ගන්නවත් බැරි තත්වයක් අපිට තියෙන්නේ. මේ කතාව මම කිව්වේ සමහරු කසාඳ ජීවිතයේ එකම අරමුණ ලිංගික සතුට විතරමයි කියල හිතන නිසා. මගෙන් කවුරුහරි අහුවොත් කසාඳ බදින එක අනිවාර්ය්‍යද කියලා මගේ උත්තරය තමයි තමන් ඇත්තටම ආදරෙ කරන කෙනෙක් හමුවුනොත් අනිවාර්ය‍යෙන් බඳින්න කියන එක. මාතෘකාවට අදාලව කරුණු ඉදිරිපත් වුනා කියලා හිතනවා.
     
    • Like
    Reactions: mcj1983

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    1) ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

    මිනිස්සු විදිහට අපි එකේක කලෙදි එකේක විදිහෙ මනසික වෙනස්වීම වලට මුන දෙනවා......අම්ම තාත්තා සහොදරයො යලුවො නෑදෑයො හැමොම එක්ක ජීවත් වෙමින් එන අපිට එක්තර තැනකින් පස්සෙ අපේ කියල කෙනෙක් ඕනි වෙනව.......කවුරු හිටියත් අපි තනිවෙල කියල අපිට දැනෙන හැගීම හින්ද වෙන්න ඇති අපිට අපේ කෙනෙක් ඕනිවෙන්නෙ...........

    2) තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

    අද සමාජයය දිහ මතුපිටින් බැලුවොත් කෙටිම උත්තරෙ "නෑ" කියන එක තම (ලස්සන , දේපල,............)

    පුද්ගලිකව ගත්තම බදින්න ඕනෙවට බදින එකට තමන්ගෙ ආශාවන් පිරි මහගන්න එත් නැත්තම් අම්මල කියන පලියට බදින එකට මම නම් එකග නෑ........

    ආදරය කියන්නෙ විශ්වසය , අවබොධය , කැපවීම , වගකීම් වගෙ ගොඩක් දෙවල් වල එකතුවක් නෙද??? සරලව කිවුවොත් ආදරය කරල ගොඩක් කාලයක් සතුටින් ඉන්නෙ එකම ජාතියෙ දෙන්නෙක් එකතු උනොත් නෙද?? ඉතින් මම හිතනව ආදරෙ කරල විවහ උනත් යොජනවකින් විවාහ උනත් අපි දෙන්න ජීවිත් කලෙම එකට ඉන්න පුලුවනිද කියල තෙරුම් ගන්න අරමුනෙන් කෙනෙක්ව සතියක් 2ක් ආස්සරය කලොත් අපිට එ කෙනත් එක්ක ජීවත් වෙන්න පුලුවනිද නැත්ද කියල තෙරුම් ගන්න පුලුවනි(වෙන අරමුනු ඉස්ට කරගන්න ගියොත් කල්පයක් ගියත් මනුස්සයෙක් තෙරුම් ගන්න වෙන්නෙ නෑ)........එ ටෙස්ට් එක හරියට ගොඩ දගත්තොත් කාලයත් එක්කම විශ්වසය , අවබොදය , ....... ගොඩනැගෙනකොට ඔය ආදරය කියන එක ඇතිවෙනවා.................


    3) ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    දුක්වෙන ගොඩක් අය දුක්වෙන්නෙ තොරන කාලෙ වෙන ආසාවල් පස්සෙ දුවපු හින්ද මිසක් පස්සෙ උන වෙනස් වීමක් හින්ද නෙමේ......

    4) ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?

    මෙකට මගෙ උත්තරෙ මම පලවෙනි පිලිතුරෙදි විස්තර කල......මම හිතන්නෙ මුලින් ඇතිවෙන්නෙ අපිට මනසික දැනෙන තනිකම....ආදරය කියනදේ එන්නෙ ඊට පස්සෙ

    5) ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

    අපි කවුරුත් ඇසට ප්‍රිය (කමුක පෙනුම නෙමේ) කියන එකට කැමති....එතින් එක අනිවර්යෙන් සලක බැලෙනවා......... මොකද මුස්ලිම් වගෙනම් විතරනෙ දකින්නෙ නැත්තෙ නැත්තම් අපිට පලමු අවබොදය එන්නෙ දැක්මෙන්නෙ.......දෙවනුව ගුනනුගුනත් අනිවර්යෙන් සලකා බැලෙනව.......හැබැයි කාමුක පෙනුනත් එක්ක එන ලස්සනට රැවටුනොත් සොරි තමා

    6) ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    ලිංගික සතුටත් පවුල් ජීවිතය ඇතුලෙ අනිවර්යෙන් තියනව....නමුත් එක එකම සතුට මෙනෙ මම හිතන්නේ........ඕනෙම වැඩක් කරනකොට තමුන්ව තෙරුම් ගත්ත කෙනෙක් ලගින් ඉන්න එකෙන් දැනෙන මානසික සතුට තම මම හිතන්නෙ මුලික සතුට......

    7) (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    අපි සමන්ය මනුස්සයො විදිහට අපිට තියෙන්නෙ විරුද්ධ ලිංගික ආකරශ්නයක...........එකම ලිංගයෙ දෙන්නෙක් හොද අවබොදයෙන් විවාහ උනොත් හොද ජීවිතයක් ගෙවන්න පුලුවන් වෙන්න අවස්තව තියෙනව.....මොකද අවබෝදයනෙ මුලික වෙන්නෙ
     
    Last edited: