මට බඳින්න ආසයි!ඒත්???(18+)

bazaly

Banned
Jul 17, 2010
28
2
0
ලිංගික සතුට සාර්ථක විවහා ජිවිත්‍යකට අත්‍යාවශ්‍යම දෙ‍යක්! එලකිරි‍යෙ ඉන්න සමහර බක පන්ඩිත්‍යන්ට ඔක වැටහෙන්නෙ නැහැ!අව්රුදු 6 නෙමෙ 8 ක් ‍යලුවෙලා බැදපු උන් බැදලා මාස 3න් ඩිවොස්!නිතිඥ මහාතෙකුගෙන් අසා වැඩිවිස්තර දැනගන්න(Mt.lavinia,aluthkade )ඩිවොස් නොවි ජිවිත කාලෙම දුක් විද විද ඉන්න උන් තමා වැඩි!
 
  • Like
Reactions: dumasrc

nishanthabgw

Member
Mar 26, 2008
730
25
0
We need a partner for all those things i guess , For love , sex,.. also to share life together cause life is a long journey & u will need someone to hold ur hand be with u in that journey its not sex all the time knw...
In your life u will have to make choices & this is a choice that u have to make really carefully & u will have to live with it....when you have a partner its like sharing your life together there are good times in this relationships & bad times, No one will be able to find only the good times.
and
"*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?":baffled::baffled::baffled::baffled::baffled:
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ලිංගික සතුට සාර්ථක විවහා ජිවිත්‍යකට අත්‍යාවශ්‍යම දෙ‍යක්! එලකිරි‍යෙ ඉන්න සමහර බක පන්ඩිත්‍යන්ට ඔක වැටහෙන්නෙ නැහැ!අව්රුදු 6 නෙමෙ 8 ක් ‍යලුවෙලා බැදපු උන් බැදලා මාස 3න් ඩිවොස්!නිතිඥ මහාතෙකුගෙන් අසා වැඩිවිස්තර දැනගන්න(Mt.lavinia,aluthkade )ඩිවොස් නොවි ජිවිත කාලෙම දුක් විද විද ඉන්න උන් තමා වැඩි!

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    කවුද එක නෑ කිවුවෙ.........මෙතන කවුරුත් එක නෑ කිවුවෙ නෑ කිවුවෙ එක විතරක්ම නෙමෙ විවහය කියන්නෙ කියල.......එක අත්‍යාවශ්‍යයි නමුත් එක විවහ ජීවිතයෙ මුලික සතුට වෙන්න ඕනිම නෑ
     
    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    කවුද එක නෑ කිවුවෙ.........මෙතන කවුරුත් එක නෑ කිවුවෙ නෑ කිවුවෙ එක විතරක්ම නෙමෙ විවහය කියන්නෙ කියල.......එක අත්‍යාවශ්‍යයි නමුත් එක විවහ ජීවිතයෙ මුලික සතුට වෙන්න ඕනිම නෑ

    මුලික සතුට එක තමා සර්ථකත්ව‍යට!බට් එක නැතුව පවුල් ජිවිත ගතකරන අ‍යත් ඉන්නවා!:dull:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    මෙහෙම එකකුත් තියනවා
    බදින්නෙ ලින්ගික සම්බන්දකම් ලබගැනිමට පමනක්ම නම් එය සුදුසු ආකල්පයක් නෙමෙ.
    ජීවිතය ඉදිරියට ගෙන යාම සදහා සහකරුවෙකු අවශ්ය විම ප්‍රදාන හෙතුව බවට පත් වෙන අතර, ඊට අමතරව ලින්ගික සම්බන්දකම් පැමිනෙන බව මගෙ අදහසය්
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මුලික සතුට එක තමා සර්ථකත්ව‍යට!බට් එක නැතුව පවුල් ජිවිත ගතකරන අ‍යත් ඉන්නවා!:dull:

    අනේ පලයන් බන් යන්න
    උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි අද කාලේ ආච්චි කෙනෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මුලික සතුට එක තමා සර්ථකත්ව‍යට!බට් එක නැතුව පවුල් ජිවිත ගතකරන අ‍යත් ඉන්නවා!:dull:

    මම හිතන්නෙ මුලික සතුට වෙන්න ඕනි අවබොදයෙන් ඇතිවෙන එක.......ලිංගිකව 100% සතුටු වෙල ගෙදර වැඩ ටික සහයොගයෙක් කරගන්න බැරිඋනොත් ඊවට රන්ඩු වෙන්න ගත්තොත් එක සාර්ථක පවුල් ජීවිතයක්ද.....එතින් මම හිතන්නෙ දෙන්නෙක් අතර අවබෝදය සහ විශ්වාසය වැදගත්...........
     
    Last edited:

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    1 apita sahakariyak ona jeewithaya lassanata hadaganna thaniyan jeewithaya hadagaththaayath hitiyata dennak ek unama eta wada sarthakai
    2 mama nam yes hama kenama ehema wenawanam hodai hamadama lassana skin ekak kondayak sexy bodyekak ekka jeewath wenna bae
    3hariyata thora gaththanam passae duk wenna ona naha ehema duk wenawanam kuhaka aya athamai
    4 athatama aderaya nisa witharak nam thamai hoda mama nam thora gannakota aya gana wadi deyak danagena hitiyae nae adaraya nisanma witharai
    5hasereema charitha lakshana anuwa
    5 muladinam lingika sathutata wadi edak denawa thamai daruwan ek unata passae eka wenas wenawa tikak a kiyannae ek ek awadi waladi aderaya karana aramuna wenas wenawa ekath ekka aderaya wenaswenawada kiyanna dannanam nae
    6 eka thamange kamaththa anuwa thamai mata hithannae koka unath prashnayak nae
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    :lol: :lol:

    මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො

    කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්
    ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)

    ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ

    ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා

    ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල ;) දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ :rofl: )

    කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙ‍න නොසි‍ටීම
    සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක
    තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා

    ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි

    (මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ ‍මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල‍ වෙන්නෙ උන්ට)
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අපි සහකරුවෙක්/කාරියක් තෝරාගද්දි ආදරෙ මත පදනම් වීම අත්්‍යාවශ්‍යයි කියල හිතනව.මොකද එ තෝරා ගැනීම ජීවිත කාලයටම බලපාන හින්දා.එහෙම නැතුව පිට ඔපේ ගැන බලලා තෝරා ගත්තම පහුවෙනකොට ඒ ආසාව නැති වෙන්ව.හරි ආදරයක් මත හොද තේරිමක් කළා නම් පහු වෙනකොට දුක් වෙන්න වෙන්නෙ නෑ.අපි සහරුවෙක් තොරා ගද්දි ආදරය වගෙම තව ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්ව.තනි වෙන වෙලාවට රැකවරණයක් සෙනෙහස ආරක්ෂාව මේ හැම දෙයක්ම අපේ සහකරුගෙන් බලපොරොත්තු වෙනව.කොච්චර කිව්වත් තමන්ගෙ සහකරුගෙන්/කරියගෙන් යම් කිසි මට්ටමකින් හරි ලිංගික ආශාවනුත් බලාපොරොත්තු වෙනවා.ඒක කාටත් පොදුයි.ඒක ආදරය තවත් තේරුම් ගැනීමට ඉවහල් වෙනව.ඒත් ඒ ආශාවන් ඉක්මවා ගිහින් කටයුතු කරන එක නම් සුදුසු නෑ.ඒ වගේම කවුරු මොනවා කිව්වත් එක එක්කෙනා තමන්ට ගැළපෙන කෙනෙක් තෝරා ගැනීමේදී හොයන දේවල් පොදු නෑ.ඒක තමන්ගේ කැමැත්ත මත පදනම් වෙන්නෙ.

    මට හිතන දේ කිව්වෙ.සංවාදයෙන් පිට දෙයක් කියවුනා නම් සමාවෙන්න:)
     
    sudu_putha

    Banned
    Jul 20, 2010
    42
    0
    0
    sex sex sex... thats all.. nthing else ..... girls are sex nthing else ..... they born for sex nothing else ...... so wt for men??
    f'king nothing else

    if u agree or not this is the ultimate reality .......

    jesus , nabi 's who are these .... exceptions!!! thy jst try to do sm thing ... bt worthless...

    whole world depend on sex n money.....

    try to understand the reality..... :)
     
    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    මම හිතන්නෙ මුලික සතුට වෙන්න ඕනි අවබොදයෙන් ඇතිවෙන එක.......ලිංගිකව 100% සතුටු වෙල ගෙදර වැඩ ටික සහයොගයෙක් කරගන්න බැරිඋනොත් ඊවට රන්ඩු වෙන්න ගත්තොත් එක සාර්ථක පවුල් ජීවිතයක්ද.....එතින් මම හිතන්නෙ දෙන්නෙක් අතර අවබෝදය සහ විශ්වාසය වැදගත්...........

    ඔ‍ය දෙවල් ඔක්කොම බලපානවා! බට් ඉක්මන් ඩිවොස් එහෙකට(බැදපු අලුත) වැඩිපුර බලපාන්නෙ ලිංගිකත්ව‍ය සම්බන්ද දෙවල්!මම කලින් කිව්වෙ නිතිඥ මාහාතෙකුගෙන් අසා දැන ගන්න!නැතිනම් විවාහා ජිවිත‍ය සම්බන්ද විදිමත් මනොවිද්‍යාත්මක පර්‍යෙශණ අලලා ලි‍ය උනු පොත පත කි‍යවන්න!
    මැරෙනකන්ම අසතුටින් වෙන් නොවි ජිවත් වෙනවා කි‍යන්නෙ අවබොද‍ය නෙමෙ ලොල්!පිටින් බලලා අපිට අඹු සැමි‍යන් සතුටින් ඉන්නවද කි‍යලා තිරන‍ය කරන්න බැහැ!
     
    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0

    :lol: :lol:

    මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො

    කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්
    ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)

    ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ

    ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා

    ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල ;) දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ :rofl: )

    කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙ‍න නොසි‍ටීම
    සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක
    තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා

    ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි

    (මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ ‍මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල‍ වෙන්නෙ උන්ට)

    කොහෙන් ඉගෙන ගත්තත් ඔක ඇත්ත ලොල්!
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම මට පුලුවන් තරම් තනියම ජීවත් වෙනව.......
    නිදහස සහ හුදෙකලාවට ප්‍රිය පුද්ගලයා ජීවිතය මැනවින් තේරුම් ගනී.දුක සැප යන දෙකම සමසේ විඳදරා ගනී.ත්‍යාගශීලී පුද්ගලයෙක් බිහි කරයි...
    පවුසි....:yes::yes:

    85169727.jpg
     
    Last edited:

    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    අනේ පලයන් බන් යන්න
    උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි අද කාලේ ආච්චි කෙනෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි

    ඇත්තද?උබෙ අදහස්ව්ල හැටි‍යට ඉතින් උබට හරි‍යන්නෙ ආච්චිලා වගෙ හිතන අ‍ය තමා!
    (ඔබෙ නොදෙනුවත් කම ගැන කනගාටු‍යි!
    )