මට බඳින්න ආසයි!ඒත්???(18+)

bazaly

Banned
Jul 17, 2010
28
2
0
මම මට පුලුවන් තරම් තනියම ජීවත් වෙනව.......
නිදහස සහ හුදෙකලාවට ප්‍රිය පුද්ගලයා ජීවිතය මැනවින් තේරුම් ගනී.දුක සැප යන දෙකම සමසේ විඳදරා ගනී.
පවුසි....:yes::yes:

85169727.jpg

Nice!:D
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    ඇත්තද?උබෙ අදහස්ව්ල හැටි‍යට ඉතින් උබට හරි‍යන්නෙ ආච්චිලා වගෙ හිතන අ‍ය තමා!
    (ඔබෙ නොදෙනුවත් කම ගැන කනගාටු‍යි!
    )

    හැමදේම දන්නවයි කියල හිතන මිනිස්සු තමයි යාලුව අන්තිමේදි සියල්ල අනාගන්නෙ
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?ප්‍රසිද්දියේ කිවනොහැක
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?90% පමන නැත
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?තම අවශ්‍යතාව ඉටුවූනිසා
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?ලිංගික සතුට නිසා
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? අවසානයේදී ඔව්
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? නැත

    මා දන්නා පරිදි තිත්ත ඇත්ත මෙයයි:yes::yes:
     
    :lol::lol::lol:
    මොනව කිව්වත්,අවංක කොල්ලෙක්!:yes:
     
    මම හිතන්නෙ මුලික සතුට වෙන්න ඕනි අවබොදයෙන් ඇතිවෙන එක.......ලිංගිකව 100% සතුටු වෙල ගෙදර වැඩ ටික සහයොගයෙක් කරගන්න බැරිඋනොත් ඊවට රන්ඩු වෙන්න ගත්තොත් එක සාර්ථක පවුල් ජීවිතයක්ද.....එතින් මම හිතන්නෙ දෙන්නෙක් අතර අවබෝදය සහ විශ්වාසය වැදගත්...........
    :yes::Dවිවාහය කුළුණු(කොළම්ස්)3ක් උඩ සමබරව පැවතිය යුතුයි කියන එකයි මගේ හැඟීම.
    ලිංගික ආස්වාදය
    අවබෝධය
    පරිත්‍යාගය
     
    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0
    මුලික සතුට එක තමා සර්ථකත්ව‍යට!බට් එක නැතුව පවුල් ජිවිත ගතකරන අ‍යත් ඉන්නවා!:dull:

    අනේ පලයන් බන් යන්න
    උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි අද කාලේ ආච්චි කෙනෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි

    ඇත්තද?උබෙ අදහස්ව්ල හැටි‍යට ඉතින් උබට හරි‍යන්නෙ ආච්චිලා වගෙ හිතන අ‍ය තමා!
    (ඔබෙ නොදෙනුවත් කම ගැන කනගාටු‍යි!
    )

    හැමදේම දන්නවයි කියල හිතන මිනිස්සු තමයි යාලුව අන්තිමේදි සියල්ල අනාගන්නෙ

    හරවත් විවද‍යක ‍යෙදිමට දැනුමක් නොමැති අදබාල ලක්ෂණ පෙන්නුම්කරන චුටි මල්ලි වැනි අ‍යෙකුගෙන් මෙවෙනි ප්‍රාථමික පිලිතුරු ලැබිම පුදුම‍යක් නොවෙ! අන්තිම්ට පවසන දෙ දුකට කි‍යන කතාවක් ලොල්!:dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    jeewithe kiyanne thaniyama inna puluwna thanak neme. api samaja sathwayek. api samajayath ekka sahena deyak bedagena jeewath wenawa. namuth api apitama kiyala private life ekak maintain karanawa. but api kamathi ekath thawa kenek ekka share karaganna. e deta api sahakauwek hoyagannawa. jeewithe hama dema bedagena inna thama apita sahakaruwk ona. adaren inna dennek karanne eka widiyakata oya de thama. oka hari hati lebenne nathi thana prashna athi wenawa. meka prasana hethuwa wunath thawa athuru hethu thiyenawa. sex kiyanneth ein ekak withrai.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    ow. ehema nathuw patta sexy agak balala thoraganne na. ehema ekak hodai tika dawasak use karala atha arinna balagena affair ekak karana kenekta. eka adare neme.

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    oya oyage thereema gana duk wenawada? mama nam duk wenne na.

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    na. baya hinda neme. api hada gahila thiyena widiyata apita thaniyama inna ba. api ape de bedaganna ona. e widiyata thama api nirmanaya wela thiyenne. jeewithe ekata bedagena sathuten inna thama api sahakaruwek thoraganne.

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    na. mehemai. patta katha nam kella tikak withara amarui thama. ehema nathuwa lassana kiyana eka priority deyak neme. eeta wada e gal ge personality eka thama wadagath.

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    lingika sathuta kiyanne eka bonus ekak witharai mata danena widiyata nam.

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    mata nam ona. ehema ona nathi ayath loke nam innawane ithin. ewa gana nam no comment.
     
    :lol: :lol:

    මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො

    කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්
    ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)

    ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ

    ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා

    ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල ;) දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ :rofl: )

    කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙ‍න නොසි‍ටීම
    සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක
    තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා

    ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි

    (මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ ‍මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල‍ වෙන්නෙ උන්ට)

    අපි සහකරුවෙක්/කාරියක් තෝරාගද්දි ආදරෙ මත පදනම් වීම අත්්‍යාවශ්‍යයි කියල හිතනව.මොකද එ තෝරා ගැනීම ජීවිත කාලයටම බලපාන හින්දා.එහෙම නැතුව පිට ඔපේ ගැන බලලා තෝරා ගත්තම පහුවෙනකොට ඒ ආසාව නැති වෙන්ව.හරි ආදරයක් මත හොද තේරිමක් කළා නම් පහු වෙනකොට දුක් වෙන්න වෙන්නෙ නෑ.අපි සහරුවෙක් තොරා ගද්දි ආදරය වගෙම තව ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්ව.තනි වෙන වෙලාවට රැකවරණයක් සෙනෙහස ආරක්ෂාව මේ හැම දෙයක්ම අපේ සහකරුගෙන් බලපොරොත්තු වෙනව.කොච්චර කිව්වත් තමන්ගෙ සහකරුගෙන්/කරියගෙන් යම් කිසි මට්ටමකින් හරි ලිංගික ආශාවනුත් බලාපොරොත්තු වෙනවා.ඒක කාටත් පොදුයි.ඒක ආදරය තවත් තේරුම් ගැනීමට ඉවහල් වෙනව.ඒත් ඒ ආශාවන් ඉක්මවා ගිහින් කටයුතු කරන එක නම් සුදුසු නෑ.ඒ වගේම කවුරු මොනවා කිව්වත් එක එක්කෙනා තමන්ට ගැළපෙන කෙනෙක් තෝරා ගැනීමේදී හොයන දේවල් පොදු නෑ.ඒක තමන්ගේ කැමැත්ත මත පදනම් වෙන්නෙ.

    මට හිතන දේ කිව්වෙ.සංවාදයෙන් පිට දෙයක් කියවුනා නම් සමාවෙන්න:)
    දෙන්නගේම වටිනා අදහස් හා කාලයට බොහොම ස්තුතියි! සෑහෙන දුරට මමත් එකඟයි මේ අදහස්වලට.නවක පරපුරට යමක් ගන්න අදහසක් කම්මැලි නැතුව ලියන එක ලොකු පරිත්‍යාගයක්-සේවයක්!බොහොමත්ම ස්තුතියි!
     
    bazaly

    Banned
    Jul 17, 2010
    28
    2
    0

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?තම අවශ්‍යතාව ඉටුවූනිසා

    ඉටුවු නිසාද හරි‍යාකාරව ඉටු නොවු නිසාද?:confused:
     
    Last edited:

    lali87

    Member
    Jan 1, 2009
    158
    15
    0

    :lol: :lol:

    මම මගේ අදහස කෙටියෙන් කියන්නම්කො

    කොල්ලෙක් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් දිහා දෙපාරක් බලන්නෙ ඒ කොල්ල තුල රාගික හැගීමක් ඒ කෙල්ල ගැන ඇති වෙන හින්දා ලස්සන කෙල්ලෙක් දිහා බලල අනේ එයාව මගේ කර ගන්න ඇත්නම් කියල හිතන එක අතරෙත් ෆට්ට කදක් දිහා බලල මාර සැපක් ගන්න පුලුවන් කියල හිතන එක අතරෙත් මුලදි තියෙන්නෙ එක සමාන හැගීමක් ඒ රාගය කාමය කියන දේවල්
    ඒත් සදාචාරයේ බැදීම් වලට අනුව හිරි ඔතප් ඇතුව හැදිච්ච කෙනා කාමය කියන දේ ගැන ආසයි බයයි ඒ උනාට මුලදි ඒක එතන තියෙනවා (කෙල්ලොන්ටත් ඕක පොදුයි මොකද මම ඕනෙ තරම් දැකල තියෙනවා කෙල්ලො කොල්ලෙක් දිහා හැරි හැරි බලනවා අනේ එයා හරි හොට් කිය කිය)

    ඒත් හිතන්නකො දැන් අර තමන් දෙපාරක් හැරි හැරි බලපු කොල්ල හරි කෙල්ල හරි එයාට අදුන ගන්න අවස්ථාවක් ලැබුනා කියල ඔන්න ඔතනදි තමා රාගය කාමුක හැගීම් වලින් බලපු අය එක කොටසකටයි ආදරය කියන හැගීම ඇතිවෙන අය එක කොටසකටයි බෙදෙන්නෙ

    ආදරය කියන එක ඇතිවෙන්නෙ රාගික හැගීමක් තුලින් කොටින්ම කියනවා නම් ආදරය කියන්නෙ කාමයේ පරිණත අවධිය කියලයි මට නම් හිතෙන්නෙ මොකද කාමය කියන එක ගත්තාහම එතන දෙන්නා අතර ලිංගික හැසීරීමක් එහෙමත් නැත්නම් අපේ බාසාවෙන් කියනවා නම් සැපක් ගන්න එක ගැන විතරයි හිතන්නෙ ඒත් ආදරය කියන එකේ ඔය ඔක්කොම ඔහොම්මම තියෙද්දි තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් අපරිමිත කැප කිරීම් කරන්න පෙලඹෙනවා

    ඒත් දැන් නම් ඔය තියරි වලට ගලපන්න බැරි තැන් අම්බානක තියෙනවා එකක් තමා තමන් බොක්කෙන්ම ආදරේ කරල බැන්දත් බොහෝ ගෑනු පිරිමි ටික කාලෙකින් අසම්මත සම්බන්ධකම් වලට පෙළඹෙනවා ( ළගදි හොයාගෙන තියෙනවලු දැන් ලව් කරන කෙල්ලො වැඩි හරියක් අසම්මත සම්බන්ධ කම් වලට පෙළඹෙනවා වැඩියි කියල ඒ වගේම හාවර්ඩ් යුනිවර්සිටි එකෙන් කරපු රිසර්ච් එකක් අනුව පහුගිය දශකය ඇතුලත ඉපදුන කොල්ලො වැඩි පුර හොයන්නෙ අවංක ආදරේ කෙල්ලො එහෙම නෑ කියල ;) දැන් මෙතන ඉන්න කෙල්ලො මට දෙහි කපන්න එන්න එපා ඒව ගිහින් අර රිසර්ච් එක කරපු අයත් එක්ක බේර ගන්න හොදේ :rofl: )

    කොහොම උනත් බැන්දයින් පස්සෙ පිට යන එක ගෑනු සහ පිරිමි දෙගොල්ලොන්ටම හේතුව තමා තමන් තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන ලිංගිකව හදුනාගෙ‍න නොසි‍ටීම
    සරල උදාහරණයක් දෙන්නම් හුගක් පිරිමි oral sex වලට කැමතියි ඒත් ගෑනු අය ඒක අප්පිරිය කරනවා ප්‍රතිඵලේ තමා පිරිමි අය ඒක වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න හදන එක
    තවත් උදාහරණයක් තමා පිරිමිකෙනා සුරාන්තයට ලගා උනාම වැඩේට තිත තියල ඇගහොදන් නිදිය ගන්නවා එයා හිතන්නෙ නෑ තමන් එක්ක ලිංගිකව හැසිරුන ගෑනු කෙනාටත් ඒ සතුට දෙන්න ඕනෙ කියල එත කොට ඉතින් වෙන්නෙ ගෑනු කෙනා වෙන පිරිමියෙක් ගෙන් ඒ සතුට හොයන්න ගන්නවා

    ඉතින් ඔය වගේ නොයෙකුත් කරුණු කාරනා තියෙනවා විවාහයේ ලිංගික පැත්ත ගැන කතා කරද්දි

    (මම බැදල නැතෝ මේවා මම පොත්පත් නෙට් එක ආදියෙන් ඉගෙන ගත්ත දේවල් ඉතින් බැදල එක්ස්පීරියන්ස් තියෙන කස්ටිය මම වැරදි නම් මේවා නිවැරදි කරන්න ඕනෙ ‍මොකද කසාදෙ කියන්නෙ සෙල්ලමක් නෙවේ නෙ බැදපු උන් දෙන්නා ඩිවෝස් උනාට ළමයි ඉන්නවනම් කෙල‍ වෙන්නෙ උන්ට)

    කොහෙන් ඉගෙන ගත්තද මන්ද?:confused::confused:
    නමුත් මේ කතාව 100% ක් හරි:yes::yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයි.

    (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? සම ලිංගික සහකරුවෙක්ට වඩා විරුද්ධ ලිංගික සහකරුවෙක් හොදයි.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉටුවු නිසාද හරි‍යාකාරව ඉටු නොවු නිසාද?:confused:

    ඉටු නොවුන අය වෙනත් මාර්ග වලින් ඉටු කරගන්න බලනව
    ඉටු කරගත්ත අයට එපාවෙනව
    :yes::yes:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හරවත් විවද‍යක ‍යෙදිමට දැනුමක් නොමැති අදබාල ලක්ෂණ පෙන්නුම්කරන චුටි මල්ලි වැනි අ‍යෙකුගෙන් මෙවෙනි ප්‍රාථමික පිලිතුරු ලැබිම පුදුම‍යක් නොවෙ! අන්තිම්ට පවසන දෙ දුකට කි‍යන කතාවක් ලොල්!:dull:

    හරවත් බව කෙසේ වෙතත් මම කතා කලේ හිතට එකගව ඇත්ත තත්වය.හැම කෙල්ලක්ම බඩුවක් කියල සලකන ඔබ වගේ උගතුන් ගැන් මම දුක් වෙනවා
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    First I feel glad some real girl..:P start such a thread..

    * Palaveni de thamai me loke thaniwa jeewath weemata athi akamathi kama..

    * Mulinma sira adarayak nowunath.. kalayath ekka adaraya..gawrawaya athi wenawa..

    * Pasuwa godak duk wenne galapa ganna beruwa giya ayai.. adatath mama galapa ganna beri dewal kiyanne dewiyanta.. he gives really good solutions.. thnx god..

    * Dekama nisa..

    * Exactly..

    * Sex is must..

    * aniwa..

    These are the things I already matched for my life.. so far so good..