මේක පොදු ඇත්තක් කියලාද කියන්නේ?so many ppl believe differently.
but most of the males want the sexual side from his partener than the love.
it's natural. see explanation.
http://www.soulmades.com.au/dating_tips/sex_love.htm
I think you got the answer for this.But if you seek harder you can find
a one who don't care about the look / beauty or shape and do care about
the psycological only thing 'love'.
Shammee Oya Lagadeema Badhinnada Yanne......???????![]()
පුද්ගලික කතාබහ අදාළ නැත
මේකම තමයි මගෙත් අදහස .......ඒත් මම කියන්නෙ නෑ සත්‍ය ප්‍රේමවන්තයෝ මේ ලෝකෙ නෑ කියලා......රාගය,ආත්මාර්ථය,තන්හාව,ආරක්ශාව වැනි අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීම උදෙසා තමයි මේ ඔක්කොම...තව විදිහකට කිව්වොත් තම වර්ගයා බෝ කරගැනීම හා එකිනෙකා මත යැපෙමින් ජීවිතය ඉදිරියට ගෙන යාම ......
සුන්දර ආදර කතා තියෙන්නෙ හින්දි ෆිල්ම් වල විතරයි....සත්‍ය ලෝකයෙ ඊට වඩා ගැඹුරු,සංකීර්ණ තත්වයන් තියෙන බව තරුණ පරපුර අවබෝද කර ගත යුතුයි...
ගොඩක් අය ලව් කරන්නේ, තමන්ට අළුත්ම අත්දැකීමක් වන ලිංගිකත්වයේ පහස විදින්න...ගොඩක්ම අමාරුව තියෙන්නෙ කෙල්ලොන්ට....මොකද ඔවුන්ට ලිංගිකත්වය පිලිබද අවබෝදයක් ගන්න ඇති අවස්ථා බොහොම අඩුයි...මොකද සමාජ බලපෑම,ලාංකික සංස්කෘතිය,දෙමාපියන්ගෙ සමීප අවදානය වගේ හේතු නිසා,,ඒකෙ ඇති වැරැද්දක් මම දකින්නෙ නෑ..මොකද ලංකාව මෙතරම් දුරකට හරි රකිලා තියෙන්නෙ ඉහත කරුනු නිසා... ,,,
කොල්ලො වන අපිටනම් ඉතින් කවර කතාද.ඕනෙ තරම් අවස්තා තියෙනවා...අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ....
ඒක නිසා මම කියන්නෙ යම් කිසි ප්‍රමිතියකට අනුව යම් යම් සීමාවන් තුල ඉදගෙන පාසල් විශය නිර්දේසහයට ලිංගික අද්යාපනය ඇතුලත් කරන්න ඕනෙ(මෙහෙම කිව්වා කියල වැරදියට හිතන්න එපා..)....එහෙමත් නැත්නම් ...ගුරුවරයා සහ ශිශ්යයා අතර මනා සභදතාවයක් ඇති වන පරිදි විශය නිර්දේසය සාදන්න ඕනෙ..මොකද අද පාසල් වල උගන්වන එක විතරයි වෙන්නෙ..ලමයින්ට සමාජය පිලිබද වැඩිහිටියෙකුගෙන් උපදෙස් ලැබෙන්නෙ බොහොම අඩුවෙන්...






පුද්ගලික කතාබහ අදාළ නැත
![]()





මගෙ අම්මෝ...මේ වචනවල සැර!
සාහිත්‍ය කියන්නෙ වෙනත් මානයක් කියන එක අමතක කරන්න නරකයි.යථාර්තයයි-සාහිත්‍යයි දෙකක්.![]()


we are controlled by the laws of nature.. like any other animal on this planet earth..
love, sex, anger every thing has a purpose defined by the nature..
marriage is a socialized form of one such law of nature.. love, care, sexuality they are all written on our gene structure.. thats just another way of fulfilling our instincts.. like war
ආදරයේ පදනම මත (සියළු-ලිංගික-මානසික..ආදී)සබඳතාවයන් පවතී.එසේ නොවන කල නොපවතී. එහෙමනේ?love and sex ; though there is a big difference in the two words u can't separate any of them .
it's true that u can love without sex yet at some point it becomes essential after all that's the whole point of being in love. REPRODUCE
මට නං තව අවු2කට වැඩිය තියනවා.ඒ ඇති නේ!
sorry sorry.......
Mokada dannwada mama ehema ahuwe..oya lagadi idhan danne okkoma Marriage eke gana threads......mama hithuwa mokak hari visheeshathwayak athikiya.....![]()
.නවකයන්ට යමක් දැනගන්න අපි දන්න-හිතන දේ කතා කරමු.
එකම ප්‍රශ්ණයයි තියෙන්නේ.කරුනු ගොඩක් වගේ පෙනුනට,විවාහය රසවත්ව ගෙනියන්න නිසි කෙනෙක් හොයාගන්න එක ගැනයි කතාව.Ammo mekata comment karanna mata nan therenne na mokada meka ekinekata badunu prashna walak....
මෙක කියවන් යනකොට පොඩි දෙයක් කියන්න හිතුන මතෘකවට අදාල නැති.....එකෙක අයගෙ අදහස් වෙනස් ....මත ගැටුම් වලින් තම හරිදෙ එලියට එන්නෙ කියලත් කතාවක් තියනවනෙ...........මම හිතනව අපි අපෙ මතෙ කියනකොට හරි වෙන කෙනෙක්ගෙ මතයක් විවෙචනය කරනකොට හරි පුද්ගලිකව එ පුද්ගලයට පහර ගහන්නෙ නැතුව එයව බාල්දු නොකර අපෙ අදහස කිවුවනම් හොදයි කියල............

මේක වසංගතයක් වෙලා දැන්.ෆේක් වලින් ඇවිත්-අනුන්ට ගරහමින් දාන පෝස්ට් හැමතැනම
oyage adahas walata mama ekagay.chincha manawikawo wage kelloth innawa thamay eth hama kellekma ehema na.hoda ahinsaka aththatama adaraya karana kello ona tharam innawa.adaraya wenuwen jeewithaya unath pooja karana aya innawa.chincha manawikawan wage kello widihata hamotama salakana eka waradiy.
et thamange ammagen wath hariyata adarayak nolabena thamanta adaraya karana sahodariyakwath nathi e wagema adaraya karapu kellath thamanta chapala wela giyanam e wage ayage manasikathwaya kello hamoma chincha manawikawo kiyala hithanna .e wagema sex kiyana de 1st kiyala hithanawanam e ayage paththen eyala hithana widiha sadarana athi.










මට නං තව අවු2කට වැඩිය තියනවා.ඒ ඇති නේ!
තරුණ පිරිසක් එක්ක භාවනාව ගැන කතා කරලා වැඩක් නෑනේ.නවකයන්ට යමක් දැනගන්න අපි දන්න-හිතන දේ කතා කරමු.
![]()



ඔය දෙවල් ඔක්කොම බලපානවා! බට් ඉක්මන් ඩිවොස් එහෙකට(බැදපු අලුත) වැඩිපුර බලපාන්නෙ ලිංගිකත්වය සම්බන්ද දෙවල්!මම කලින් කිව්වෙ නිතිඥ මාහාතෙකුගෙන් අසා දැන ගන්න!නැතිනම් විවාහා ජිවිතය සම්බන්ද විදිමත් මනොවිද්යාත්මක පර්යෙශණ අලලා ලිය උනු පොත පත කියවන්න!මැරෙනකන්ම අසතුටින් වෙන් නොවි ජිවත් වෙනවා කියන්නෙ අවබොදය නෙමෙ ලොල්!පිටින් බලලා අපිට අඹු සැමියන් සතුටින් ඉන්නවද කියලා තිරනය කරන්න බැහැ!
ඇයි අර මල්දෙනිය මල්ලි ලස්සන ලිපියක් මේකෙ දාලා තිබ්බෙ?apita ethin viwahaya gana kathakaranna koo experience.....
godak kattiya inne thama adharaya sundharai kiyana thane....ethinin ehata mona wenawada kiyala danne naha....![]()

මල්ලි මම ඔහොම සලකන්නෙ නැහැ නෙ!![]()