මට බඳින්න ආසයි!ඒත්???(18+)

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
Whats all this about ? Can someone summarize ? cant read 22 pages.. :)

its very simple....just answer these questions.........;)

*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
 

bazaly

Banned
Jul 17, 2010
28
2
0

යාලුව මම මේ දේ කිව්වෙ ඔයාට විතරක් නෙවෙයි.මම මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්නෙ සමස්ත එලකිරි යාලුවන්ට බලන්නයි.මම කලින් දාපු පෝස්ට් බලන්න.මම විරුද්ද උනේ හැම කෙල්ලක්ම චින්චි මානවිකාවක් කියන තර්කයටයි.ඔබතුමා නැට්ට පාගගෙන දැගලුවට මට කරන්න දෙයක් නෑ.

කව්ද මනුස්ස‍යො චින්චිමනවිකාවක් කි‍යලා කිව්වෙ!මොන භාෂාව භාවිතාකලත් වැරදි අර්ථකතන දිලා එ දෙවල් විග්‍රරහා කරන්න ‍යනවනම් එවා බොලද වැඩ!
උබෙ නැට්ට මම පැගුවානම් එක පස්සෙ පැත්තෙගහගෙන ති‍යා ගනින්!
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කව්ද මනුස්ස‍යො චින්චිමනවිකාවක් කි‍යලා කිව්වෙ!මොන භාෂාව භාවිතාකලත් වැරදි අර්ථකතන දිලා එ දෙවල් විග්‍රරහා කරන්න ‍යනවනම් එවා බොලද වැඩ!
    උබෙ නැට්ට මම පැගුවානම් එක පස්සෙ පැත්තෙගහගෙන ති‍යා ගනින්!


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    install Sinhala fonts. LKLUG has the package and its now available with all major linux distributions.

    well I installed the Sinhala , it's beautiful under the fluxbox man.
    I think I got the modern font manager , it only taken 5 seconds for
    me machan.
    want to see ,
    sinhalaworking.png


    we need a seperate linux session in elakiri bro.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    install Sinhala fonts. LKLUG has the package and its now available with all major linux distributions.

    මේක පොදු ඇත්තක් කියලාද කියන්නේ?

    finally installed the fonts.Now I can see the fonts.

    well yes 99.99% this is a truth.But you can find someone
    who thinks more and more about love and not care about sex side
    as you like.Generally (not 100%) males are like this,it's the nature.
    but I think if you don't like that type of males then there are
    and you can little hard(but possible) find that one who matches with your ideas and the social status too. Yes it's possible to find
    the one that you seeking extractly , but it's hard because ppl are
    different and distinct.we living in a distinct world.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වැදගත් සංවාදයක් වගේ...ආදරයට අකුරු ගලපන්න නම් මං යන්නේ නෑ..මොකද අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙල්ලෙක් කොල්ලෙක් අතර ආදරය ගැනයි..ඔතන අන්තිම කරුන ටිකක් හැගීම් බරයි..

    +EK add+

     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මගෙ හැගිම්

    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    සාර්ථක මිනිසෙකු හො ගැහැනියක පිටුපසින් හොද සහකරුවෙකු හො සහකාරියක් සිටියි .. තමන්ගෙ ජිවිතය අංග සම්පුර්ණ විමට සහකාරියක් අවශ්‍ය වෙ .. :)

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්
    ආදරය යනු අපට ඇතිවන අශාවක් වෙනුවෙන් යෙදු නමක්. එනම් ආදරය යනු මිනිසා තුල ඇතිවන එක්තරා හැගිමක් තවද එකට ඔහුගෙ හො ඇයගෙ ශරිර ගති ල
    ක්‍ෂණ ද බලපානවා .. "මුදල්" අද වනවිට ආදරය මුදලට පාවාදි ඇත .. එනම් මුදල් පසුපස යන ආදරය ද අදකාලෙ දැක ගත හැක . එහෙත් සැබැ ආදරය ඇති විමට
    ඔහුගෙ හො ඇයගෙ , ශරිර ගති ල
    ක්‍ෂණ , හැසිරිම , කතා විලාශය , නිහතිමානි බව . තවද කාරුනික බවද බලපානවා .. සැබැ ආදරය තුල මුදලට ඉඩක් නැත

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    කිසිම කෙනෙක් තමන්ගෙ සහකාරිය සොයාගැනිමෙන් පසු දුක් විදිමට .. ප්‍රශ්ණ ඇති කරගැනිමට අකමැතිය .. කිසියම් හෙයකින් දෙදෙනා අතර ප්‍රශ්ණ ඇතිවෙනම් .. එයින් පසුතැවිම ඇතිවිය හැක(දෙදෙනාගෙ වැරදි වැටහිම් තුලින්) .. එහෙත් වැඩි පිරිසක් තමන් ලබාගත් දෙයින් සැහිමකට පත් නොවෙ .. එවැනි අවස්ථා වලදිද පසුව පසුතැවෙ... :(:(

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    සහකරුවෙකු තොරාගන්නෙ තමන්ගෙ හදපතුලින් ඇතිවු ආදරයටයි ... එය තුල තනිවෙවි කියන අදහසක් නැහැ .. ආදරයෙන් පිඩා විදු බොහොදෙනා සදාකාලිකව තනිකඩව ජිවත් වෙයි .. එහෙයින් සහකාරියක් සොයාගන්නෙ තමන් තනිවෙවි යැයි කියන නිගමනයට එකග විය නොහැක :):)

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    මෙක එක් එක් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා .. එත් සාමාන්‍යයෙන් මම හිතන විදිහට ආදරය ඇති වන්නෙ රුපයට පමනක් නෙමෙ .. එකට ආදරය කියා කියන්න අමාරුයි .. ආදරය ඇති වන්නෙ ගතිගුන වලින් , කතාකරන ව්ලාසයෙන් , ඔහුගෙ හො ඇයගෙ නිහතමානි බවෙන් .. එයට යම්කිසි විදියකින් ශරිර ල
    ක්‍ෂණ ,රුපය බලපානවා .. සැබැ ආදරය තුල අල්ප වශයෙන් කාමුක හැගිම් ද ඇතිවෙනවා .. :):)

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    ලිංගික සතුට ලබාගැනිමට සහකාරියක් අවශ්‍ය වන්නෙ නැත .. එය ලබා ගැනිමට වෙනත් මාර්ගයක් බාවිතා කල හැක ... :P:P

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
    සමාජ සම්මතය අනුව එසෙ විය යුතුය .. නැත්හොත් උවුන් යම්තාක් දුරට සමාජයෙ .. කොන් විමකට ලක් විය හැක .. එහෙත් සම ලිංගික සහකරුවන් හොයාගැනිම් සිද්දින් අද සමාජයෙ ඇසෙන්නට ලැබෙ .

     
    Last edited: