yakoo Maldeniyata kohenda experience.....lol....
anyway meeka hodha thread ekak.......habai apee kollo narak karanawa ehema newei.....
කසාද බැදලයි ලව් කරලයි නම් එක්ස්පීරියන්ස් නෑ තමා මචන් ඒත් අපිත් ඕව ඩිංග ඩිංග දන්නවෝ

අඩෙ..!! එ කතාවනම් මම අදමයි ඇහුවෙ ..
" කසාද බැඳින්නේ නැත්නම්.. එක්කෝ ලෙඩෙක්... එක්කො වලෙක්.. "![]()

අඩෙ..!! එ කතාවනම් මම අදමයි ඇහුවෙ ..![]()

හැබැයි ඉතිං ගොඩක් වෙලාවට කතාව ඇත්ත... 
ඕක මචං ටිකක් පරණ කතාවක්.. මමත් ඕක දැනගත්තෙ පත්තරේකින්ද කොහෙද...හැබැයි ඉතිං ගොඩක් වෙලාවට කතාව ඇත්ත...
![]()

kathawata math ekagai.." කසාද බැඳින්නේ නැත්නම්.. එක්කෝ ලෙඩෙක්... එක්කො වලෙක්.. "![]()

විවාහයක් සාර්තක වෙන්න ඒකත් තියෙන්න එපැයි .. නේද ?
එත් ඉතින් අපේ රටේ බොහෝ දෙනා ඉතින් විරුද්ද ලින්ගික කෙනෙක් එක්ක තමයි හිත් බැන්දෙන්නෙ.. 
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
- ජීවිතේ දුක සතුට බෙදාගන්න.. තමන් ගෙන බලා ගන්න පෙලක් වෙලාවට තවත් කෙනෙක් ගෙ සහයොගය වුවමනා වෙනවා.. තවත් පැහැදිලි කරොතින්.. ගොඩක් වෙලාවට අපිට ජීවිතේ තනිකම කියන දේ දනෙනව (ඒක තමා සොබාධර්මය ) ඉතින් තවත් කෙනෙකු ජීවිතේට එකතු වීමෙන් ඒ දේවල් එකිනෙකා අතර බෙදා ගනීම තුලින් ජීවිතය වඩාත් සතුටින් හා සමබරව හොදින් සාර්තක කරගැනීමට පුලුවනි.
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
- ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.. දැන් අපි මෙහෙම හිතමුකො.. දෙමව්පියොන්ගෙ අනු දැනුමින් මOගල යොජනාවකින් කසාද බදිනවානම් ගොඩක් වෙලාවට ආදරේට මුල් තැන දෙනව අඩුයි.. ඒ අවස්තාවෙදි ගොඩක් වෙලාවට බැලෙන්නෙ පිටස්තර දේවල් තමයි.. ඒවා කොටින්ම කිව්වොත් ආදරේට කොහොමත්ම බල නොපාන හෙතුන්.. උදාහරණ කීපයක් දැක්වුවහොත්
- මිල මුදල් , හරකා බාන , යාන වාහන , අනෙකුත් සැප පහසුකම්
-චරිතය , ගතිගුන , හැඩරුව
ඔන්න ඔය කියන දේවල් තිබුනොත් යොජිත මOගල්‍යයක් සිද්ද වෙන්නට හැකියාව 98% ක්ම තිබෙනවා..
නමුත්.. ආදරේ කරල බදිනවා නම් (හදවතින්ම අදරේ නම්) ඒ කසාදෙ සිද්ද වෙන්නෙ ආදරේ හේතු කොට ගෙනයි..
උදාහරණයක් හැටියට මන් මාවම ගන්නම්කො..
මම පෞද්ගලිකව කැමති ආදරේ කරලා විවාහ වෙන්න.. එහෙම විවාහ වෙනවා නම් මන් තොරගන්නෙ මට ගොඩක් අදරේ කරන.. මාව හොදින් බලා ගන්න.. මාව දරුවෙක් වගේ අරශ්ශා කෙරන කෙනෙකුටයි..
අපි දැන් බලමු ආදරේ ඇති වෙන්නෙ කොහොමද කියලා..
පෙලක් වෙලාවට ආදරේ ඇති වෙනවා කෙනෙක් ගෙ පෞරුශයෙන්..
තවත් වෙලාවට ආදරේ ඇති වෙනවා කෙනෙකුගේ පිහිටීම අනුව.. ( ඒ කිව්වෙ , ලස්සනට , රූපෙට )
තවත් වෙලාවට ගතිගුණ වලටත් කැමති හිතෙනවා..
මට දැන් කියන්ඩ ඕනි උනේ , ආදරේ අති වෙන්නෙ ආසාව නිසයි කියන එක..
හා තවත් කාරනාවක්.. මම නම් යෝජිත විවාහයකට අකමැතියි.. හේතුව , මන් හොන්දටෝම දන්න කෙනෙක් ඉන්නව, යොජිත මOගල්යයකින් විවාහ වෙච්චි.. පිරිමි ළමයා නම් ගෑනු ළමයට ආදරෙයි.. ඒත් ඒකට අර ගෑනු ළමයා.. චික් විතරක්.. ඕක තමයි වෙන්නෙ ආදරේ නොකර බැන්දම..
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
හේතුව , ඒ ඒ කාලෙට කරන්න ඕනි දේවල් ඊට කලින් කරන්න තියෙන වුවමනාව නිසා..
අපි නියමිත කාලෙදි සහකරුවෙක්/සහකාරියක් සොයා ගත්තා නම් ඕක ගොඩක් මොඩරේට් වෙනවා..
අනික් එක තමයි, අපි කෙනෙක් එක්ක විවහ වෙන්න කලියෙන් එයාව ටිකක් ආශ්‍රය කරල විවාහ වෙන්ට ඕනෑ.. එතකොට තමයි එකිනෙකාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ.. තේරුම් අරන් ආදරේ කරද්දි අපිට තේරෙන්න ඕනැ මෙයා එක්ක මට ජීවත් වෙන්ඩ පුලුවන්ද කියලා.. එහෙම පුලුවන් නම් තමයි එයා එක්ක වැඩි දුර සම්බන්දතාවයක් තියා ගන්න ඕනෑ
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
දෙකටම.. ඒ ගැන මන් අමුතුවෙන්ම පැහදිලි කරන්ඩ ඕනිද ?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
ශරීර ලක්ශනත් බලනොපානවම නෙවෙයි.. අප්සට් නැත්තම් එච්චරයි.. ඒත් ගතිගුණ කියන එක හොන්ඩට නැත්තම් වැඩක් නෑ එයාට ආදරේ කරලා.. ඔයා අමාරුවේ වැටේවි ඕන්..
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
මට මේ ගැන නම් පැහැදිලිවම කියන්ඩ අමාරුයි.. මොකද මන් කැමති නෑ මේ වගේ ප්‍රශ්නෙකට මගේ පෞද්ගලික අදහස් පළ කරන්න.. හෙහෙහෙ..
කොහොම වුනත් ආදරේ කියන මාතෘකාවට ඩීන්ගක් වගේ ටච් වෙනවා ඔය කියන මාතෘකාවත්..විවාහයක් සාර්තක වෙන්න ඒකත් තියෙන්න එපැයි .. නේද ?
ඒත් බදින්න කලින් ඕවා කරන එකට මගේ තද බල අකමැත්ත පළ කරනවා..
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?
නෑ.. තමාගෙ කැමත්ත තමයි ඒක.. කැමත්ත මත තීරණය වෙන කරුණක්..එත් ඉතින් අපේ රටේ බොහෝ දෙනා ඉතින් විරුද්ද ලින්ගික කෙනෙක් එක්ක තමයි හිත් බැන්දෙන්නෙ..

kathawata math ekagai..
athdakeemen danna keepa denek innawa oya 2nd cat ekata ayithi.
podi prashnayak ahanna ona hamogenma. hamoma love karanne sex balagenada?
sex nathuwa adaraya pawathinnama barida?

podi prashnayak ahanna ona hamogenma. hamoma love karanne sex balagenada?
sex nathuwa adaraya pawathinnama barida?
කසාද බැදලයි ලව් කරලයි නම් එක්ස්පීරියන්ස් නෑ තමා මචන් ඒත් අපිත් ඕව ඩිංග ඩිංග දන්නවෝ
![]()
![]()
![]()

නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද?
එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි
![]()

ඒක නම් වර්දගත් ප්‍රශ්ණයක්...
සෙක්ස් බලාගෙන ලව් නොකරට ලව් කරනකොට නිකන්ම සෙක්ස් ඕන වෙනවා.. ඒ වගේම කෙනෙක් ආදරේ කරනකොට ඔය රාගය කියන් එකත් හිතට එනවා.. මම කියන්නේ පාසල් ප්‍රේමය ගැන නම් නෙමෛ.. මුහුකුරා ගිය ප්‍රේමය ගැන..
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?