මට බඳින්න ආසයි!ඒත්???(18+)

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    yakoo Maldeniyata kohenda experience.....lol....:rofl::rofl::rofl:

    anyway meeka hodha thread ekak.......habai apee kollo narak karanawa ehema newei.....:P:P:P:rofl::D:D

    කසාද බැදලයි ලව් කරලයි නම් එක්ස්පීරියන්ස් නෑ තමා ම‍චන් ඒත් අපිත් ඕව ඩිංග ඩිංග දන්‍නවෝ
    ;) :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් හිතෙන්නේ ගෑණු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න ගන්න ලයිසන් එකක් කියලා විවාහය කියන්නේ... මූලිකවම ඒක තමයි..ඒත් ඉතිං ඔය අතරට බැරි කාලෙකට බලා ගන්න කෙනෙක් හොයාගැනිම.. තම්න්ට කන්න බොන්න හදලා දෙන කෙනෙක් හොයා ගැනිම.. තනිකම මකාගනන් කෙනෙක් හොයාගැනීම වගේ ඟේවලුත් එකතු වෙනව... ඒත් ඔය ඔක්කොටම නිදහස තියෙන මිනිහෙක් ලේසියෙන් කසාද බදින්නේ නෑ.. අනිත් එක ඉතින් සමාජයේ පිලිගැනීමක් ලැබෙනවා විවාහක පුද්ගලයෙකුට... අවිවාහක පිරිමින්ට කියන හොද කතාවකුත් කියනවනේ සමහරු...
    " කසාද බැඳින්නේ නැත්නම්.. එක්කෝ ලෙඩෙක්... එක්කො වලෙක්.. " :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෙ..!! එ කතාවනම් මම අදමයි ඇහුවෙ .. :D:D:D

    ඕක මචං ටිකක් පරණ කතාවක්.. මමත් ඕක දැනගත්තෙ පත්තරේකින්ද කොහෙද... :P:P හැබැයි ඉතිං ගොඩක් වෙලාවට කතාව ඇත්ත... :rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    " කසාද බැඳින්නේ නැත්නම්.. එක්කෝ ලෙඩෙක්... එක්කො වලෙක්.. " :lol::lol:
    kathawata math ekagai..
    athdakeemen danna keepa denek innawa oya 2nd cat ekata ayithi.

    podi prashnayak ahanna ona hamogenma. hamoma love karanne sex balagenada?
    sex nathuwa adaraya pawathinnama barida?
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

    - ජීවිතේ දුක සතුට බෙදාගන්න.. තමන් ගෙන බලා ගන්න පෙලක් වෙලාවට තවත් කෙනෙක් ගෙ සහ‍යොගය වුවමනා වෙනවා.. තවත් පැහැදිලි කරොතින්.. ගොඩක් වෙලාවට අපිට ජීවිතේ තනිකම කියන දේ දනෙනව (ඒක තමා සොබාධර්මය ) ඉතින් තවත් කෙනෙකු ජීවිතේට එකතු වීමෙන් ඒ දේවල් එකිනෙකා අතර බෙදා ගනීම තුලින් ජීවිතය වඩාත් සතුටින් හා සමබරව හොදින් සාර්තක කරගැනීමට පුලුවනි. :)

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

    - ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.. දැන් අපි මෙහෙම හිතමුකො.. දෙමව්පියොන්ගෙ අනු දැනුමින් මOගල යොජනාවකින් කසාද බදිනවානම් ගොඩක් වෙලාවට ආදරේට මුල් තැන දෙනව අඩුයි.. ඒ අවස්තාවෙදි ගොඩක් වෙලාවට බැලෙන්නෙ පිටස්තර දේවල් තමයි.. ඒවා කොටින්ම කිව්වොත් ආදරේට කොහොමත්ම බල නොපාන හෙතුන්.. උදාහරණ කීපයක් දැක්වුවහොත්

    - මිල මුදල් , හරකා බාන , යාන වාහන , අනෙකුත් සැප පහසුකම්
    -චරිතය , ගතිගුන , හැඩරුව

    ඔන්න ඔය කියන දේවල් තිබුනොත් යොජිත මOගල්‍යයක් සිද්ද වෙන්නට හැකියාව 98% ක්ම තිබෙනවා..

    නමුත්.. ආදරේ කරල බදිනවා නම් (හදවතින්ම අදරේ නම්) ඒ කසාදෙ සිද්ද වෙන්නෙ ආදරේ හේතු කොට ගෙනයි..
    උදාහරණයක් හැටියට මන් මාවම ගන්නම්කො..

    මම පෞද්ගලිකව කැමති ආදරේ කරලා විවාහ වෙන්න.. එහෙම විවාහ වෙනවා නම් මන් තොරගන්නෙ මට ගොඩක් අදරේ කරන.. මාව හොදින් බලා ගන්න.. මාව දරුවෙක් වගේ අරශ්ශා කෙරන කෙනෙකුටයි..

    අපි දැන් බලමු ආදරේ ඇති වෙන්නෙ කොහොමද කියලා..

    පෙලක් වෙලාවට ආදරේ ඇති වෙනවා කෙනෙක් ගෙ පෞරුශයෙන්..
    තවත් වෙලාවට ආදරේ ඇති වෙනවා කෙනෙකුගේ පිහිටීම අනුව.. ( ඒ කිව්වෙ , ලස්සනට , රූපෙට )
    තවත් වෙලාවට ගතිගුණ වලටත් කැමති හිතෙනවා..

    මට දැන් කියන්ඩ ඕනි උනේ , ආදරේ අති වෙන්නෙ ආසාව නිසයි කියන එක..

    හා තවත් කාරනාවක්.. මම නම් යෝජිත විවාහයකට අකමැතියි.. හේතුව , මන් හොන්දටෝම දන්න කෙනෙක් ඉන්නව, යොජිත මOගල්‍යයකින් විවාහ වෙච්චි.. පිරිමි ළමයා නම් ගෑනු ළමයට ආදරෙයි.. ඒත් ඒකට අර ගෑනු ළමයා.. චික් විතරක්.. ඕක තමයි වෙන්නෙ ආදරේ නොකර බැන්දම..

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    හේතුව , ඒ ඒ කාලෙට කරන්න ඕනි දේවල් ඊට කලින් කරන්න තියෙන වුවමනාව නිසා..

    අපි නියමිත කාලෙදි සහකරුවෙක්/සහකාරියක් සොයා ගත්තා නම් ඕක ගොඩක් මොඩරේට් වෙනවා..
    අනික් එක තමයි, අපි කෙනෙක් එක්ක විවහ වෙන්න කලියෙන් එයාව ටිකක් ආශ්‍රය කරල විවාහ වෙන්ට ඕනෑ.. එතකොට තමයි එකිනෙකාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ.. තේරුම් අරන් ආදරේ කරද්දි අපිට තේරෙන්න ඕනැ මෙයා එක්ක මට ජීවත් වෙන්ඩ පුලුවන්ද කියලා.. එහෙම පුලුවන් නම් තමයි එයා එක්ක වැඩි දුර සම්බන්දතාවයක් තියා ගන්න ඕනෑ

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    දෙකටම.. ඒ ගැන මන් අමුතුවෙන්ම පැහදිලි කරන්ඩ ඕනිද ?

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

    ශරීර ලක්ශනත් බලනොපානවම නෙවෙයි.. අප්සට් නැත්තම් එච්චරයි.. ඒත් ගතිගුණ කියන එක හොන්ඩට නැත්තම් වැඩක් නෑ එයාට ආදරේ කරලා.. ඔයා අමාරුවේ වැටේවි ඕන්..

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    මට මේ ගැන නම් පැහැදිලිවම කියන්ඩ අමාරුයි.. මොකද මන් කැමති නෑ මේ වගේ ප්‍රශ්නෙකට මගේ පෞද්ගලික අදහස් පළ කරන්න.. හෙහෙහෙ..

    කොහොම වුනත් ආදරේ කියන මාතෘකාවට ඩීන්ගක් වගේ ටච් වෙනවා ඔය කියන මාතෘකාවත්.. ;) විවාහයක් සාර්තක වෙන්න ඒකත් තියෙන්න එපැයි .. නේද ?

    ඒත් බදින්න කලින් ඕවා කරන එකට මගේ තද බල අකමැත්ත පළ කරනවා.. :frown:

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    නෑ.. තමාගෙ කැමත්ත තමයි ඒක.. කැමත්ත මත තීරණය වෙන කරුණක්.. :) එත් ඉතින් අපේ රටේ බොහෝ දෙනා ඉතින් විරුද්ද ලින්ගික කෙනෙක් එක්ක තමයි හිත් බැන්දෙන්නෙ.. :)
     
    මේ ඔයාමද..?? නැත්නම් වෙන කවුරු හරිද..?? :confused::confused::confused:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :shocked::shocked::shocked:

    මෙයාට හිතෙන දේවල්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kathawata math ekagai..
    athdakeemen danna keepa denek innawa oya 2nd cat ekata ayithi.

    podi prashnayak ahanna ona hamogenma. hamoma love karanne sex balagenada?
    sex nathuwa adaraya pawathinnama barida?

    ඔය දෙකටම අයිති මම දන්න අය ඉන්නවා.. ඒත් ඉතින් පලවෙනි එකට අයිති එක්කෙනයි ඉන්නේ.. දෙවෙනි එකට් අයිති කිප දෙනෙක් ඉන්නවා.. සල්ලි තියෙනවා. යාලුවෝ ඉන්නවා.. ඒත් ඉතින් වයසට යනකොට තමයි එයාලා තනිවෙන්නේ... එක්කෙන්ක් නම් ඒකටත් ක්‍රමයක් ලෑස්ති කරගෙන ඉන්නෙ... :):)

    podi prashnayak ahanna ona hamogenma. hamoma love karanne sex balagenada?
    sex nathuwa adaraya pawathinnama barida?

    ඒක නම් වර්දගත් ප්‍රශ්ණයක්...

    සෙක්ස් බලාගෙන ලව් නොකරට ලව් කරනකොට නිකන්ම සෙක්ස් ඕන වෙනවා.. ඒ වගේම කෙනෙක් ආදරේ කරනකොට ඔය රාගය කියන් එකත් හිතට එනවා.. මම කියන්නේ පාසල් ප්‍රේමය ගැන නම් නෙමෛ.. මුහුකුරා ගිය ප්‍රේමය ගැන..
     
    Jan 14, 2009
    101
    2
    0

    නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
    ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
    එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ANIWA CHOOTY MALLI EKKA MAMA EKAGAI
    sex kiyana eka love eka athule thiyena eka deyak witarai......
    but sex is not love....
    but nowadays most ppl think that the sex is love and all
    mehemai api kellek dakka gaman "adare " hituna kiwwata , eka adare nemei
    that is passion.
    but a kellawa ashraya karala adarei kiwwama, that is not passion
    LOVE kiyana eka gana kata karanna giyoth, tawa godak thiyenwa kiyanna
    but unfortunately i dnt hv time......
    :):love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    ඒක නම් වර්දගත් ප්‍රශ්ණයක්...

    සෙක්ස් බලාගෙන ලව් නොකරට ලව් කරනකොට නිකන්ම සෙක්ස් ඕන වෙනවා.. ඒ වගේම කෙනෙක් ආදරේ කරනකොට ඔය රාගය කියන් එකත් හිතට එනවා.. මම කියන්නේ පාසල් ප්‍රේමය ගැන නම් නෙමෛ.. මුහුකුරා ගිය ප්‍රේමය ගැන..

    ඔව් මචන්. ඒක හරි. ඒ කතාවට මමත් එකගයි. ඒත් එහෙම නැතුව ආඳරයක් පටන් ගන්න කාලෙ සෙක්ස් ගැන කිසිම දෙයක් නෑ. ඒක ඇති වෙන්න දෙන්නම ගොඩක් ආඳරෙ මුහුකුරා යන්න ඕන.
    මම ඔය ගැන දකින දේ නම් යාලු වෙල පහුවෙනිද ඉදන්ම නැත්න්ම් යාලුවෙලා මාසෙන් වගේ සෙක්ස් කරන අය කරන දේ තුල ආඳරයක් නැ. එත් කාලයත් එක්ක මුහුකුරා ගිය ආඳරයක ලැබෙන දේ ඊට වඩා ගොඩාක් ලොකු වටිනකමක් දැනෙන හැඟීමක් තියෙනව
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මටත් දැන්නම් පොඩ්ඩක් විතර හිතෙනවා.මේක ශම්මී නංගිගෙ මාතෘකාවට අදාල වේවිද මන්දා........
    මෙහෙමයි ප්‍රථම ප්‍රේමය අත්විඳින කොට ගොඩ දෙනෙකුට හිතෙන්නෙ මේක විවාහයකින් කෙලවර විය යුතුමයි කියලා.ඉතින් ගොඩක් අඩු වයසින් කසාද බඳින්නෙ ඒ වගේ අය තමයි.ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය විවාහය වුන පිරිස.
    බූට් කාලා.පොළු තියලා එහෙම හොදට පුරුදු කට්ටිය බඳින්නේ බඳින්න ඕන හින්දා.සමහර අයට තමන්ට ගැලපෙන කෙනෙක් හම්බ වෙනවා.සමහර අයට ගැලපෙන කෙනෙක් හම්බ නොවුනත් බඳින්න වෙනවා.
    ගැලපෙනම දෙන්නෙක් අතරත් විවාහ ජීවිතය අසාර්ථක වෙන අවස්ථා මෙන්ම නොගැලපෙනම දෙන්නෙක් අතර විවාහ ජීවිතය අතිසාර්ථක වෙන අවස්ථාද තියෙනවා......
     
    Last edited: