මට බඳින්න ආසයි!ඒත්???(18+)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hehe .. puduma wenna deyak na.. oya dan katha kalei maa athulatha inna kella.. nathuwa EK eke - Mysterious - newei.. hehe..

    Fanku aiya chuduu.. :)

    :yes::yes:

    ඇත්ත... ඇත්ත... user ID එකෙන් කෙනෙක්ව මනින්න බැහැනේ... කොහොම වුනත් මේ වගේ තැනකදි හරි J*** ඉස්මතු වෙන එක හොඳයි... :D:D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    :yes::yes:

    ඇත්ත... ඇත්ත... user ID එකෙන් කෙනෙක්ව මනින්න බැහැනේ... කොහොම වුනත් මේ වගේ තැනකදි හරි J*** ඉස්මතු වෙන එක හොඳයි... :D:D
    emoticon-00136-giggle.gif
    J*** hari honda kella ohoma hitiyata dangaya wage !
    :D:D:rofl:

    Aiya check oyage PMs ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aniwaryenma. ehema sambandayakadi sex kiyana de main role ekak wenne na kawadawathma.

    ඔව්.. ඒත් ඉතින් ආදරයේ උපරීමේට එන අවස්ථාවකදි ලිංගික සම්බන්ධය නිකන්ම ඇති වෙනවා...
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ehenam meika thamai hondama awasthaawa minissunge pitastharin manussayekwa maninna ba kiyana eka.. :)

    Aththama kiwwoth -Mysterious- mysteriousmai.. bohoma podda denai -mysterious- pitupasa inna sengawichcha kena gena danne.. ithin ea sangawichcha kena wahaganna -mysterious- board eka kochchera manoraajika bawak pennanna onida.. hehe..

    samawa illanda ooni na.. hehe ;) oowa normal deawal ne meya ;)

    he he eka atha... namuth minisunge abyanthraya maninnath yam awasthwak enna one neda netham minisunge pitasthrayada abanthrayada wenasa wataha ganna baha neda...:)

    menna meka hoda awasthawak...:)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔව්.. ඒත් ඉතින් ආදරයේ උපරීමේට එන අවස්ථාවකදි ලිංගික සම්බන්ධය නිකන්ම ඇති වෙනවා...
    aniwaryenma. eth eka adarayath ekka baduna sex feeling ekak. ekedi ekineka kerehi anyonya hawurawayak adarayak athuwa thama e de sidda wenne.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒක ගොඩාක් වෙලාවක කුතුහලය නිසා ඇතිවෙන දෙයක්.. :yes:

    කුතුහලය සහ අත්දැකීම් ලැබීමට ඇති ආශාව තමයි ඕකට වැඩියෙන්ම බලපාන්නේ.ඉතින් එවැනි දේවල් වලට යොමුවෙන අවස්ථාව වැඩියි.නවයොවුන් වියට එලැඹීමත් සමඟ ඇතිවෙන එම ස්වභාවය සාමාන්‍යයි.

    emoticon-00136-giggle.gif
    chuttak chuttak hithannakoooo.. ethakota tamai choi :D:D

    මමත් ආස චුට්ට චුට්ට හිතන්න තමා.එතකොට හිතෙන්නෙ චූටිම චූටිම දේවල් :P

    eka hari. namuth ethana adarayak thiyenawada?
    eka adaraya kiyana wachanaya ayuthu lesa prayojanyata aran aluth hageem athhada balanawa asawan sansidawagannawa misak adaraya karanne na. ewa kawadawath wiwahayen kelawara wenneth na.

    නියම ආදරයේ ගැඹුර මොකක්ද කියලා පාසැල් කාලයේදී තෝර ගන්න පුළුවන්ද කියල ප්‍රශ්නයක් තියෙනවා නේද.ඒ හින්දා ඒ කාලයෙදි යොමු වෙන්නෙ ආදරය මතුපිටින් ස්පර්ශ කරන තත්වයකට.
    එවැනි සම්බන්ධතා විවාහ වලින් කෙලවර වන අවස්ථා බොහොම අඩුයි...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

    ඒක අපි ජීව විද්යාත්මකව හැදිලා තියෙන හැටි නිසා කියලයි මට හිතෙන්නෙ.. ජීවිතයේ එක එක කාලයට එක එක අය ඕනෙ වෙනවා ( පොඩි කාලෙ දෙමව්පියන් ඕනෙ වෙනවා වගේ ) :)

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

    හැම වෙලේම එහෙමම නෑ මම හිතන්නෙ.. :oo: proposal එකකින් වගේ බඳීනකොට මම හිතන්නෙ නෑ "ආදරයට" මුලින් තැනක් ලැබෙනවා කියලා..

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    මිනිස් ස්ව්භාවය නෙ.. ඕනෙම දෙයක් හැමදාම තියෙනකොට අගයක් නෑනෙ :dull: හොඳ අවබෝධයක් තියෙනවානම් ඔය ප්‍රශ්න අඩු කරගන්න පුලුවන් මම හිතන්නෙ

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?

    හේතු 2ම නිසා

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

    පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්, ඒ වගේම වයස අනුවත් බලන දේ වෙනස් වෙන්න පුලුවන්
    සමහරු ගතිගුණ විතරක් බලනවා වෙන්නත් පුලුවන් ( ගොඩක් විට ගැහැනු අය :nerd: ඒත් හැමෝම නෙවෙයි ) ආකර්ශනය වෙන්නෙ පෙනුම "විතරක්ම" නිසා නම් නෙවෙයි

    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    ලිංගික සතුට "විතරයි" කියනවා නම් ඒක වැරදි :no: එහෙම විතරක් නම් බලන්නෙ ඒක නියම ආදරයක් වෙන්න බෑ
    හැබැයි ලිංගිකත්වය කියන දේත් සම්බන්ධ වෙනවා එක්තරා වෙලාවක, ඒ වගේම කෙනෙක් තෝරගද්දි අපි නොදැනුවත්ව/දැනුවත්ව ඒ කෙනාට ලිංගිකව අපි ආකර්ශනය වෙනවා :P

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    ජීව විද්යාත්මකව හැදිල තියෙන හැටියට ඔව්!
    එහෙම නැතිව ජීවත් වෙන්න පුලුවන් මම හිතන්නෙ තදින් ආගමට නැඹුරු වුන අයට නම් :nerd:

    ඔය මට හිතුන දේ :cool:
     
    ශම්මි අක්කා මේවට උත්තර දෙනවා කිව්වා නේද?..අක්කේ අපි ආසයි ඔයාගේ උත්තර දැනගන්න....
    *ඔවු අනිවාර්යයෙන්ම!(දැනටමත් ලෑස්තියි-තව දින කිපයකින් ඒ අඩුව පුරවනවා.ඒත් අපේ අයගේ අදහස් ගොඩාක් වැදගත්):yes:
    *මම ත්රෙඩ් එකක් දාන්නේ පොදු(කොමන්)හැඟීමක් ඇතිව.දැනට ඉන්න/වගේම කමෙන්ට් නොකරන අයගෙත් අදහස් බලාපොරොත්තුවයි.මොකද හැම අදහසක්ම වටිනවා.:)
    *එළකිරියේ ඉන්න කීයෙන් කී දෙනාද වචන දහයක්වත් ගලපලා/කාලය වැය කරලා රිප්ලයි දෙන්නේ?එලාස්-පට්ට-නියමයි-මාරයි...ආදී ඇල්මැරුනු වචනයක් තමයි බොහෝ ත්රෙඩ් වලට ලැබෙන ප්‍රතිචාරය.දුකයි...!:(
    *මගේ අදහස්/ත්රෙඩ් සමහරුන්ට නොදිරවනවා වෙන්න පලුවන්.ඒත් වටිනා කමෙන්ට් වැටෙනවා.ඇත්තෙන්ම ඒ සියළුම දෙනාට දහස්වාරයක් ස්තුතියි!මොකද,මේවා කියවන දස දහස් ගනනක් පිරිසට යමක් එයින් තෝරාබේරා ගන්න පුලුවන්.:D:)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    :yes::yes::yes:
    මට නම් බොහෝ දුරට අක්කගේ අදහස් එක්ක එකග වෙන්න පුලුවන්...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    *ඔවු අනිවාර්යයෙන්ම!(දැනටමත් ලෑස්තියි-තව දින කිපයකින් ඒ අඩුව පුරවනවා.ඒත් අපේ අයගේ අදහස් ගොඩාක් වැදගත්):yes:
    *මම ත්රෙඩ් එකක් දාන්නේ පොදු(කොමන්)හැඟීමක් ඇතිව.දැනට ඉන්න/වගේම කමෙන්ට් නොකරන අයගෙත් අදහස් බලාපොරොත්තුවයි.මොකද හැම අදහසක්ම වටිනවා.:)
    *එළකිරියේ ඉන්න කීයෙන් කී දෙනාද වචන දහයක්වත් ගලපලා/කාලය වැය කරලා රිප්ලයි දෙන්නේ?එලාස්-පට්ට-නියමයි-මාරයි...ආදී ඇල්මැරුනු වචනයක් තමයි බොහෝ ත්රෙඩ් වලට ලැබෙන ප්‍රතිචාරය.දුකයි...!:(
    *මගේ අදහස්/ත්රෙඩ් සමහරුන්ට නොදිරවනවා වෙන්න පලුවන්.ඒත් වටිනා කමෙන්ට් වැටෙනවා.ඇත්තෙන්ම ඒ සියළුම දෙනාට දහස්වාරයක් ස්තුතියි!මොකද,මේවා කියවන දස දහස් ගනනක් පිරිසට යමක් එයින් තෝරාබේරා ගන්න පුලුවන්.:D:)

    ඔන්න මම නම් ideas දුන්නා :P:D
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    :rofl:නොදන්නා දේ කතා නොකර හිටියනං වැඩිය හොඳයි නේ?:D
    ඔයා ඉතින් කෝකටත් හරහටනේ...............ඔයා ඉතින් හැමදේම දන්නවනේ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    UzumakiS

    Member
    Jul 23, 2010
    20
    0
    0
    Konohagakure
    for first i think it's sexual attraction, it's common for every living soul in this planet then i think we needs some one to share our thoughts , dreams as well as hopes...... after that which means thirdly we are depending on that ............ then comes the all other things.... (Well it's only a my idea, i knw sme time it may b wrng !!!!!! :) )