Hehe .. puduma wenna deyak na.. oya dan katha kalei maa athulatha inna kella.. nathuwa EK eke - Mysterious - newei.. hehe..
Fanku aiya chuduu..


ඇත්ත... ඇත්ත... user ID එකෙන් කෙනෙක්ව මනින්න බැහැනේ... කොහොම වුනත් මේ වගේ තැනකදි හරි J*** ඉස්මතු වෙන එක හොඳයි...






proposal එකකින් වගේ බඳීනකොට මම හිතන්නෙ නෑ "ආදරයට" මුලින් තැනක් ලැබෙනවා කියලා..
හොඳ අවබෝධයක් තියෙනවානම් ඔය ප්රශ්න අඩු කරගන්න පුලුවන් මම හිතන්නෙ
ඒත් හැමෝම නෙවෙයි ) ආකර්ශනය වෙන්නෙ පෙනුම "විතරක්ම" නිසා නම් නෙවෙයි
එහෙම විතරක් නම් බලන්නෙ ඒක නියම ආදරයක් වෙන්න බෑ

