ශම්මී, ඔයා අහලා තියෙන එකම ප්‍රස්නෙකටවත් හරි උත්තර නෑ....ඒ විතරක් නෙමෙයි, දෙන උත්තරත් කාළානුරූපව වෙනස් වෙනවා.
1] පාරේ තුරුලු වෙවී අත් පටලවගෙන යන ජෝඩු බැඳලත් අවුරුදු කීයක් ඒ විදියටම ආදරෙන් ඉන්නවද? - බොහොම කෙටි කාලයයි, සාමාන්‍යයෙන් පලමුවෙනි බබාගෙන් පස්සේ ලව් ගොඩාක් ඉවරයි...ඊට පස්සෙ ඉතින් දෙන්නම හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි තරහ ගිය ගමන්නේ ඉන්නෙ.
2] මගුලක් හරියන්නේ නැති කෙනාට බඳිනකන් නින්දයන්නේ නෑ.
3] බැඳපු අයට-වැටුනු කරදරේ කියලා හිතෙනවා
මේ කතාකරන්නේ විරුද්ද ලිංගික ආදරේ ගැන විතරයි. අනිත් ජාතියේ එක ගැන මුකුත් නොකියා සිටිමි.

Habai hama couple ekakma ehema naalu
Dekama samabarawa tiyenna epai monaa karannath. Ruwa tibbata baddak set karan wadak naane 
ඉන්න කෙනා හරියයිද?
මොන මඟුලක්ද මේ!!!