මට බඳින්න ආසයි!ඒත්???(18+)

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශම්මී, ඔයා අහලා තියෙන එකම ප්‍රස්නෙකටවත් හරි උත්තර නෑ....ඒ විතරක් නෙමෙයි, දෙන උත්තරත් කාළානුරූපව වෙනස් වෙනවා.

    1] පාරේ තුරුලු වෙවී අත් පටලවගෙන යන ජෝඩු බැඳලත් අවුරුදු කීයක් ඒ විදියටම ආදරෙන් ඉන්නවද? - බොහොම කෙටි කාලයයි, සාමාන්‍යයෙන් පලමුවෙනි බබාගෙන් පස්සේ ලව් ගොඩාක් ඉවරයි...ඊට පස්සෙ ඉතින් දෙන්නම හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි තරහ ගිය ගමන්නේ ඉන්නෙ.

    2] මගුලක් හරියන්නේ නැති කෙනාට බඳිනකන් නින්දයන්නේ නෑ.

    3] බැඳපු අයට-වැටුනු කරදරේ කියලා හිතෙනවා

    මේ කතාකරන්නේ විරුද්ද ලිංගික ආදරේ ගැන විතරයි. අනිත් ජාතියේ එක ගැන මුකුත් නොකියා සිටිමි.
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    Mage adahasanm mekai. api ipaduna dawse idala marenaka kagehari ADARAYK balaporoththu wenawa! mulunma ammagen, ita passe GF gen, itapasse lamain gen.Badinawanm badinna one jeewitha kalema adaren inna ekkenek ekka!:love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    1. Jeewithayata udawwak wage, wargaya boo kireemata, love sick ekata :P

    2. Hamatissema naa neda Eg- proposal

    3. Badagaththu eka koi wageeda kiyala hariyata dana ganna wenne ekata jeewath wenna giyaama. Badinna kalin galapunu adahas bandata passe nogalapenna patan ganne ethakota. Kohomath wadiya lan unaamath prashna wadiyne ;) Habai hama couple ekakma ehema naalu

    4. Mekata uththare 1 ta dunnane :baffled:

    5. Ekanun mama danne na, mage perspective eken mama kiyannun. Matanun idea ekak tiyanawa kellekge tiyenna oni hadaruwa, gathi guna okkoma gana. Konde idan pathulata yanakan mama kamathi widihak tiyanawa e type ekata thama mulinma aha yanne :P Eelagata thama ithin gathi guna. Habai oya dekama mata oni widihata tiyenna oni naththan wadak na :rofl: Dekama samabarawa tiyenna epai monaa karannath. Ruwa tibbata baddak set karan wadak naane :lol:

    6. Apo naaa. Ekata ithin pemwathiyak oniyai. Alternatives ona tharan tiyenne paare :P

    7. Ow. Godak welaawata mama danna tharamin 'adaraya' kiyala ekak tiyenne thama wargaya bo karanna. Saahithyamaya moodayek awith sadachaaraathmaka gon talkak deela eka ehema newe kiwwath eka ehema thama.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පිස්සූ යකා;7965017 said:
    එ‍යාට බට්ටෙක් හරි‍යන්නෙ නැහැලු!එ‍යාට හරි‍යන්නෙ මොල් ගහක්ලු!

    උඹේ ගෑ....සමාවෙන්න....කාන්තාවට මෝල්ගහක් බස්සන්නේ නැතුව තෘප්තිමත් කල නොහැකිද?
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    මම හිතන්ෙන ෙමනම ෙද්කටවත් නීතියක් නෑ.
    හිතට දැෙනනවනම් බදින්න ඔන කියලා ඒක කරන්න
    හැම ෙවෙල්ම ෙබාක්කට දැනන ෙද් කරන්න. නරකක් කරන්න ෙවන් නැතිෙවයි
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused:
    මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය යඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණ කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි
    (*තරු ලකුනු යොදා ඇති කරුනුවලට මවිසින් මේ ත්රෙඩ් එක අවසානයේදී පිළිතුරු සපයමි)

    ඔයා කියන විදිහටමේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවාඑක තමයි ඇත්ත. කසාද බැඳපු (සමහරටවිට විවහය අසාර්තක වෙච්ච ) අය කියනව තරුන කාලෙ ආදරේ පස්සෙ ගියේ මෝඩ කමට නොබැඳ හිටියනම් හොඳයි කියල. නමුත් ඔවුන් ඒ දෙය කියන්නෙ ඒ යුගය (ආදරය / විවාහය )පහුකරාට පස්සෙයි.අවිවාහකව කිසිදා ආදරය නොකර හිටපු කෙනෙක් එවැනි කතාවක් කියන්නෙ නෑ.(ඔහුට/ ඇයට ආදරය හෝ විවාහය ගැන අත්දැකීමක් නැති නිසා වෙන්න පුලුවන්)

    ඔයාගෙ ප්‍රශ්නවලට මට හිතෙන හැටියට උත්තර දෙන්නම්

    *ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?

    ගැඹුරින් හිතල බැලුවොත් තමන්ගෙ පරම්පරාව ඉදිරියට ගෙනියන්න තමයි කෙනෙක් සහකරුවෙක් / සහකාරියක්සොයාගන්නෙ.(ඔබ කිව්ව විදිහඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණ කිරීමයිට)නමුත් බොහෝ දෙනෙක් තරුන වයසෙදි ඔච්චර බැරෑරුම් විදිහට හිතන්නෙ නෑ.තරුන වයසෙදි සහකරුවෙක්/ සහකාරියක් සොයාගන්න ප්‍රධාන වශයෙන් බලපන්නෙ තමන්ගෙ තනිකම නැතිකර ගැනීම සහ ලිංගික තෘප්තිය ලබාගැනීමයි.

    *ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?

    පිරිසුදු හදවතක් තියන ,අවංක අය තමන්ගෙ සහකරු/ සහකාරිය තොරාගන්නෙ ප්‍රධාන වශයෙන් ආදරය නිසාමයි.නමුත් සමහර අය ධනය , බලය ,වෙනත් වාසි ආදී කරුනු මුල් කරගෙන සහකරු/ සහකාරිය තෝරා ගන්න අවස්ථා තියනව.

    *ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    විවාහ ජීවිතයේදී සුලුසුලු ආරවුල් ඇතිවීම සාමාන්‍ය දෙයක්.(හැමදෙයක්ම බත් හැලිය ඉදෙනකන් විතරයි කියල කතාවක් අපේ ජනවහරේ තියෙන්නේ එකනෙ )නමුත් මම කලින් කිව්වා වගේ ධනය , බලය ,වෙනත් වාසි ආදී කරුනු මුල් කරගෙන සහකරු/ සහකාරිය තෝරා ගත් අය ඒ තේරීම ගැන පසුව දුක්වෙන අවස්ථා ගොඩක් වැඩියි.ආදරය නිසා තමන්ගෙ සහකරු/ සහකාරිය තෝරා ගත් අය එලෙස දුක්වෙනව ගොඩක් අඩුයි.හැබයි ආදරය නිසා තමන්ගෙ සහකරු/ සහකාරිය තෝරා ගත් අයත් පසුව දුක් වෙන අවස්ථා නැත්තේම නෑ.(ඒවා ඔවුන්ගේ පසුකාලීනව ඇතිවෙන වැරදි ගති පැවතුම් නිසා වෙන්න පුලුවන්)

    *ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?


    තරුන වයසෙදි නම් ආදරය නිසාම තමයි. තනිවෙයි කියන බය ගැන ඒ වයසෙදි ලොකුවට හිතෙන්නෙ නෑ මොකද තරුන වයසෙදි කවුරුත් තනිවෙලා නෑනෙ.දෙමව්පියො ,සහොදර සහොදරියො,නෑදෑයො ,යාලුමිත්‍රයො ඔනෙතරම් ඉන්නව . ඕනැම කෙනෙකුට තනිකමක් දැනෙන්න පටන්ගන්නෙ ජීවිතයේ සැඳෑ සමයෙදි තමයි.විවාහ වෙලා දරුමල්ලො ඉන්න කෙනෙකුට ඒ වයසෙදිත් තනිකම දැනෙන්නෙ නෑ.

    *ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?

    තමන් විසින් සහකරු/ සහකාරිය තොරගන්නා අවස්ථා වලදී ගතිගුණ ගැන වගේම තමුන් ප්‍රිය කරන දේහ ලක්‍ෂණ ගැනත් අනිවාර්යයෙන්ම සලකා බලනවා.න් කතාවල චිත්‍රපටිවල තිබුනට ගතිගුණ ගැන විතරක් බලල තමුන් ප්‍රිය කරන දේහ ලක්‍ෂණ ගැන බලන්නෙ නැති අවස්තා මේ සමාජයේ නෑ(නේද?)හැබැයි විවාහය බලෙන් පටවන අවස්ථා වලදී(දෙමවුපියන් විසින් සහකරු/ සහකාරිය තෝරාදෙන අවස්තාවලදී)ඒ දෙවල් සළකා බලන්න ලැබෙනව අඩුයි.


    *ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    ඔය හැමදෙයම ඇතුලෙ තියෙන්නෙ ලිංගික සතුට කියන දේ තමයි.ලිංගික සතුට උපරිමව ලබාගන්න තමයි ඔය විවිධ තෝරාගැනීම් කරන්නෙ.
    විවිධ අර්ථ වලින් අප දකින්නෙ තෘප්තිමත් ලිංගික දිවියකට අවශ්‍ය සාධකයි උදා:- ආදරය /ප්‍රිය කරන දේහ ලක්‍ෂණ /ගතිගුණ

    *(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    සදාචාරයත් එක්ක බැලුවොත් විරුද්ධ ලිංගික සහකරුවෙක් එක්ක ලිංගික ක්‍රියාවල යෙදීම තමයි හරි. මනුත් සමලිංගික සහකරුවො ගැන අපි ඔනැ තරම් අසා තිබෙනවා. ඇතම් බටහිර රටවල සමලිංගික විවාහ නීති ගත කරල තියනවා.සමලිංගික සහකරුවන්ට ලිංගික තෘප්තිය ලබන්න විතරයි පුලුවන්.විරුද්ධ ලිංගික සහකරුවෙක් සමග විවාහ වුනාම ලිංගික තෘප්තිය ලබාගන්නවා වගේම දරුවන් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්.
     

    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    බදින්න කලින් මෙහෙම නම් බැන්දට පස්සෙ කොහොමට ති‍යෙද?:rolleyes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    1.තනිකම බෙදා ගන්න...
    2.පැහැදිලිවම
    3.මම නම් හිතන්නෙ නැහැ මට පස්සෙ කාලෙක දුක් වෙන්න වේවි කියලා...
    4.මම නම් ආදරේ නිසා...
    5.හැම දෙයක්ම...
    6.ඒක පළමු අවශ්‍යතාවය නෙමේ...
    7.ඔවු...

    :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
    How the hell human can live alone

    ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?

    Humans are never satisfied

    ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
    ගතිගුණ. Coz it is d only the thing nt change with the time

    ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?

    Ekata kasada badinna one nae halo

    (විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

    Yaa. Dnt be abnormal
    :rolleyes::rolleyes::D:D:D

    :yes::yes:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama nam mage 1st love ekata aththatama aadaraya kala...eth dan eka ne...dan kohomatath ne...mata dan athi wela thiyena e pressure eka and kenthiya hinda mata ee langata hamba wena kena gena mukuth kiyanna be...hamba wena kenaata deiyange ma pihita thama...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආදරයට හේතු වෙන්නේ කෙනෙක්ට ඇතිවෙන sexual attraction තමයි, හැබැයි කාලයක් යද්දී ඒක sex වලට විතරක් සීමාවෙන් නැහැ. අපි ඒ පුද්ගලයට ආදරේ කරන්න පටන් ගන්නවා . එයාගේ ගති ගුණ වලට, එයාගේ personality එකට , ඔය ඔක්කොටම. එහෙම අපි කැමති නැති personality එකක් නම් Lust එක විතරක් තිබිල වැඩක් නැහැ. ඊට පස්සේ ඒක ටිකෙන් ටික නැතිවෙලා යනවා . අපිට කෙනෙක්ට අවංකව ආදරෙයි කියල කියන්න පුළුවන් එයාගේ looks වලට වගේම ගතිගුණ වලටත් ඒක වගේම කැමතිනම් විතරයි. ඒ මම හිතන විදිහ. කෙල්ලෝ කොහම ආදරය කියන එක දිහා බලනවද කියල මට තාම හිතා ගන්න බැහැ :confused:.

    ඒක හින්ද දන්න කෙනෙක් කියන්න.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම ත් ආදරය කරන්න පටං ගත්තා මීට අවුරුදු 2කටත් ඉස්සර වෙලා(2007 - 09) වල විතර
    හොදට හොයල බලල තමයි මෝඩය වගේ ඇහුවෙ...........
    අනේ මන්ද මොකට හා කිව්වද දන්නෙ නෑ.....කියල දැං නම් හිතෙනවා.. ඒ දවස්වල එහෙම හිතුනෙ නෑ...

    යාළුවෙලා දවස් තුනක් වෙනකොට මට තේරුනා යාළුවෙන්න කලින් හිටපු කෙනාද මේ කියල......

    ඒක එයාගෙ මෝඩ කමද, පන්ඩිත කමද කියල කියන්න මට තේරෙන්නෙ නෑ.....

    හරියටම යාළුවෙලා සති දෙකකට පස්සෙ මම ඒක නැවැත්තුවා......

    බැරි වෙලාවත් මම තවමත් ඒ ගැහැණු ලමය එක්ක යාළුවෙලා හිටියනම්......

    මේ කමෙන්ට් එක දාන්නවත් ඉතුරුවෙලා ඉදියිද කියල හිතාගන්න බැරි වෙනවා.......

    මම එදා තේරුම් ගත්තා කෙල්ලො කියන්නෙ ඇත්තටම කාලගුණය වගේ දෙයක් කියලා.....

    වෙනස් වෙන්න 1sec ඇති(1sec ත් වැඩියිද මන්දා)....................




    :yes:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    නෑ යාලුවනේ ආදරේ කියන්නෙ ඊට වඩා උතුම් දෙයක්.
    ලිoගික සතුටට වඩා ඔවුනොවුන් අතර ඇතිවන ආදරනීය බැදීම තුල ඊට වඩා ලොකු අර්තයක් තියෙනව.ඔයාල විවාහ වෙන්න හොයන්නේ හොද ඇගක් තියෙන කෙල්ලක්ද? :P:P:P:P:P:P
    එහෙනම් ඔයාලට වැරදිලා.ඔයාල ඇත්තටම ආදරයක් පටන් ගන්නවනම් පිට ඔපේ කෙල්ලගෙ තියෙන එක option එකක් විතරයි


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ පලයන් බන් බොරු නොකිය....උඹට සිරාවටම ආදරේ කරන කැත ගැනියෙක් දුන්නොත් උඹ බඳිනවද?

    බොලා සේරගෙම මහ ලොකු කතා තියෙන්නෙ....පොඩ්ඩක් හිතපන්කො උඹල කෙල්ලෙක් දාගන්නෙ ඇඟයි මූනයි බලල නෙමිද?ඒ කිව්වෙ හොඳ hot කෙල්ලෙක්...ආදරේ ඇති වෙන්නෙ ඔය ලිංගිකත්වය නිසා...මට නම් ඔය ආදරේට වඩ ලිංගිකත්වය ලොකුයි.