

තේරුනා
![]()
malli hari malli![]()






පිස්සු පුසා;12696890 said:ඕව එකක්වත් මෙහෙම කියන්න බැහැ ආසන්න මිල ගණන් තමයි ඉතින් කියන්න වෙන්නේ
මචන් ගොඩ ඉඳන් පීනන්න බැහැනේ
උඹ ඕව අලෙවි කරන තැන්වලට ගිහින් කතා කරපන්
උඹේ අවශ්‍යතාවය සහ බජට් එක
එතකොට හිතේ හැටියට වැඩේ කරගන්න පුළුවන්
පොඩ්ඩක් මහන්සි වෙලා ඕව ගැන වැඩිපුර දන්නා උඹේ නෑයෙක් හරි යාලුවෙක් හරි එක්කරගෙන පලයන්
තනියෙන් නොයනවානම් තමයි හොඳ

මචංස් ලා...
මට පොඩි උදව්වක් කරපන්. මට මේ අවුරුද්දේ බඳින්න වෙනව.
මහ ලොකුවට වෙඩින් කරන්න මට සල්ලි නෑ
ඒත් අනිවාරෙන් කරන්න ඕන දේවල් තියෙනවනේ...
උඹලට අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මේ බඩු ටික ගන්න කීයක් විතර යනවද කියල මට කියපන්
wedding Ring 2
necklace 1
Photo Album 1
තව අවශ්‍යම දේවල් වලට කීයක් විතර යනවද කියපන්


පැටියා;12697698 said:අපෙ අයියා බැන්දා ගිය 3 වෙනිද. උට 7ක් විතර ගියාලු ඔක්කොටම.
අක්කට 15ක් විතර ගියාලු.
ඔක්කොම 22![]()



eka nam eththa machan, eth kellage demawupiyo tikak hodata wedding eka balaporoththu wenawa
