මට බයත් හිතෙනව බන්...අරු ලොකු Hack කාරයෙක්ලු බනš
මචන් ඊයෙ මගෙ හැක් වෙච්චි සයිට් එක ගැන දුක් පෝස්ට් එක උඹලට මතකද දන්නෙත් නෑ..

මචං අද මම මේ ගැන විස්තර හොයනකොට හම්බුනෙ...!!!!

දැන් නම් ටිකක් බයත් හිතෙනව බන්.. ලේසි පහසු ඩයල් එකක් නෙමෙයි හැක් කරල තීන්නෙ..

මූ Saif කියල හෙන ප්රසිද්ධ ජෝර්දාන් හැක්කාරයෙක්ලු බන්...!!!

මේ බලහන් මූ ඒක ලොකු Org එහෙකටත් රපෝර්තු කරල... අනේ මට බය හිතෙනව මචංලා...