මට බොන්න ඕනේ

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Love Seen valatanam bonna epa ban therumak nethi vedak,
    ek amathak akaranna kiyal ahitahgena bivvata passe thava vediyen mathak venva.
    yalyvek ekka kohe hari palayan.film ekak balapan.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    broken-heart_kvh3jm.jpg

    හප්පේ ලව් කේස් එකක් නේද?
    ඕවා ඔහොම තමයි
    අපිත් ඔය ලිදේ වැටිලා ඉන්නේ :(
    බිව්වට වැඩක් නෑ

    මෙන්න මේක බලන්න

    https://www.elakiri.com/forum/showthread.php?t=1862942
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බලං ඉමු අපි වැටෙනකං
    රෑට අහසින් තරු කඩං ..
    හිතේ දුක හේදෙන තරං
    රෑ වෙලා අපි බොමු මචං


    බෝතලේ පට්ටයි මචං
    දැං ගාන නම් තිත්තයි හිටං
    අතේ පිච්චිය හිඳෙනකං
    උඩ බලං අපි බොමු මචං


    කරටි කැඩිලා වැටෙනකං
    අපි පරණ ලවු ගැන කියමු බං
    ඒ කාලේ නං මරු මචං
    දැං දුක යන්න වත් බොමු මචං


    බල්ලො වත් නැති අපිට බං
    ඔය කෙල්ලො හරියන්නෑ මචං
    කෙල්ලො තූ..! නොදකිං .. මචං
    ඒ නිසා.. අපි බොමු මචං ..


    වැඩි උනොත් මෙතනම ඉඳං
    අද බුදියලා හෙට යං මචං .
    අපිට කවුරුත් නෑ මචං
    මට සොට් එකක් දාපං මචං


    වෙරි වෙලා හිත පෙඟිලා නං
    බය නැතුව අඬපං මචං
    ඔවු මටත් දැන් ඇඬෙනව මචං
    ෆ්‍රෙන්ඩ් සිප් එකක් දාපං මචං !