මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාත් 80% ම උබ වගේ මචං. මම වැඩිය කාවවත් ගණන්ගන්නේ නැති නිසා මටත් යාලුවෝ නැහැ බන් වැඩිය.
    ගණන් ගන්න එපා බන් ඕක හරි යයි. g.f කෙනෙක් නම් ඉන්න හින්ද එච්චර ගානක් නැහැ බන්. නැදෑයොත් වැඩිය අශ්‍රයක් නැහැ, ඉතින් උනුත් මාත් එක්ක කතාකරන්නේ නැහැ හිනාවෙලා ඔහේ ඉන්නව
    .

    අඩෝ සිරාවටම උබ මම වගේමයි බන්.. :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ.. මගේ ජීවිතේ හෙන බොරුවක් වගේ බං.. මං මගේ දිහා ආපහු බලද්දි මං මුකුත් කරගෙන නෑ නේ කියල හිතෙනව බං.. මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි.. මගේ ජීවිතේ නිකං ලියන්න අමතක වෙලා අත ඇරල දාපු හිස් පිටුවක් වගේ බං..

    මං මචං ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්.. කාත් එක්කවත් මට හරියට කතා කරගන්න බෑ.. මාත් එක්ක කවුරුහරි ආව කියමු.. ගමන සම්පූර්ණ බෝරින් එකක් බං.. කිසි කතාබහක් නෑ වගේ මචං..හැබැයි මෙහෙමයි.. එයා කතාකරනවනම් මට ඒකට මොනවහරි කියනව.. නැතුව.. කවුරුහරි හම්බුනාම ඉඳන් මට එයත් එක්ක කතා කරන්න මෙලෝම දෙයක් නෑ වගේ බං. මොනවද කතා කරන්නෙ කියල හිත හිත ඉඳලම ගමනත් ඉවරයි බං.. ඉතිං මට ඒක ලොකු හිසරදයක් වගේ බං දැන්.. මාව කොං වෙනව වගේ බං සමාජයක් ඉස්සරහ.. ඉත්ං ඒ නිසාම මම තවත් බය වෙනව මිනිස්සු එක්ක හැසිරෙන්න.. ඉත්ං මං කොහොමහරි තනි වෙන්න හදන්නෙ.. මගේ ජීවිතේ ෆෝන් එකට බාර කරල වගේ තියෙන්නෙ.. හිතන්න එපා මං ෆෝන් එක නිසයි විනාස වුණේ කියල.. එහෙම නෙවෙයි මචං..කොං වෙන එකෙන් ගැලවෙන්න වගේ තමයි මං ෆෝන් එකේ පිහිට හොයන්නෙ.. මාත් එක්ක කවුරුහරි කතා කරනවන්ම් ෆෝන් එක විසිකරල හරි කතා කරන්න පුලුවන් බං.. මාව සමාජෙන් ගොඩක් කොං වෙනව වගේ බං.. කවුරුවත් මාත් එක්ක කතා කරන්නෙ නෑ ඉතිං..

    අපේ වයසෙ හැම කොල්ලෙකුටම වගේ යාලුකමට කෙල්ලෙක් ඉන්නව.. මං මේ කියන්නෙ බඳින්න නෙවෙයි.. යාලුවො විදියට.. කෙල්ලො එක්ක ගොඩක්ම ෆිට් එකේ.. ඒත් මං.. හ්ම්ම්ම්.. කෙල්ලො එක්ක වුණත් වැඩිය කතාවක් නැති නිසා කවුරුවත් මාව ගණන් ගන්නේ නෑ වගේ බං.. ඉතිං කෙල්ලො වුණත් හිනාවෙලා ඉක්මන්ට මගෙන් කැපෙන්න හදන්නෙ.. මොකද මං සෝෂල් නෑ බං.. හරියට උන් එක්ක කතාවක්වත් නෑනෙ බං.. මට මොනව කතා කරන්නද කියල හිතාගන්න බෑ බං.. මට මුකුත්ම නෑ වගේ කතා කරන්න..

    ඉතිං මං ගොඩක් අසරණ තත්වෙක ඉන්නේ බං..

    ස්කෝලෙ යන කාලේ ක්‍රීඩා ගොඩක් කරා.. එකකිවත් මුදුනට ගියේ නෑ බං.. හැම එකක්ම බාගෙට කරල නැවතුනේ.. ඉතිං ක්‍රීඩා අතිනුත් මං මුකුත්ම ක්‍රීඩාවක් කරල නෑ වගේ තමයි බං.. අලුතෙන් පටන් ගත්තත් මාත් එක්කම එක අනිත් එකා ගොඩක් උඩට යනව.. මං පටන් ගත්ත තැනම ඇන හිටිල ඉන්නව..

    මගේ සෞන්දර්‍ය පැත්ත වුණත් මෙලෝ රහක් නෑ බං.. සින්දුවක් ගායනා කරන්න තියා කියන්නවත් බෑ බං මට..
    ගිටාර් එකක්වත් ගහන්න ඕන කියල ගත්ත ගිටර් එකක්.. ඒක මං තනියම ඉගෙනගන්න හැදුව.. ඒත් බෑ.. ඒ පාර ක්ලාස් ගියා.. ඒත් බෑ.. බැරිම තැන වැඩේ අත ඇරල දැම්ම බං.. අනික මට නටන්න තියා නිකන් උඩ පැන්නත් හෙන කැතයි බං.. මට පොඩ්ඩක්වත් නටන්න බෑ බං.. ඉතිං මගේ සෞන්දර්‍ය පැත්ත බිංදුවයි බං.. ඉතිං මං පාටියකට ගියත්, ට්‍රිප් එකක සින්දුවක් කියන්න ගියත් හෙනට කොං වෙනව බං.. මට ඉතිං මේව හෙන හිසරද බං.. ඉත්න් තව තව තනිවෙන්නමයි හිතෙන්නෙ..

    මට කාවවත් බයිට් කරන්නවත් ජෝක් කරන්නවත් බෑ බං.. ඉතිං කෙල්ලො කතා කරයිද බං අපිත් එක්ක..

    අනික මගේ රූපෙ බැලුවත් බල්ලොවත් බත් කන්නේ නෑ බං.. මෙලෝ ලස්සනක් නෑ බං.. හෙනම කැත විදියට මං ඉපදිල තියෙන්නෙ..
    අඩුම ගාණෙ මට හරියට ඉගෙන ගන්නවත් බෑ බං..

    මට මගේ ජීවිතේ ගැන බැලුවම ගොඩක් කලකිරෙනව බං..මං ජීවිතේ හැම පැත්තකින්ම පරාජය වෙලා තියෙන්නෙ බං..
    මට අලුතින් ජීවිතේ පටන් ගන්න හිතෙනව බං.. ඒත් කොහොමද මොනවිදියකටද කියල හිතාගන්නවත් බෑ බං..

    මට ගොඩක් අසරණ කමක් දැනෙනව බං.. කිසිම නායකත්වයක් ගන්න බයයි මං.. මහ ලොකුවට සල්ලිත් නෑ.. අනේ මන්ද බං මොනව කරන්නද කියල..

    උඹලගෙන් අදහස් දැනගන්න මේක දැම්ම බං.. ජීවිතේ අලුතින් ගොඩ නගාගන්න..
    එලකිරි එකේ මනෝ විද්‍යඥයො එහෙම ඉන්නවන්ම් මේකට හරි පිලිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනව..

    කරුණාකර මේක විහිලුවකට ගන්න එපා.. මගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් මේක..

    උබේ රතු කරල තියන හැමදෙයක්ම මගේ චරිතෙට ගොඩක් සමානයි මචන්.. මම ඉගෙනගන්න එකනම් අවුලක් නැතුව දැන් උසස් අද්යපනයත් කරනව මචන්..

    මට කෙල්ලෙක් නම් ඉන්නව බන්.. හැබැයි මට යාලුවෙක් හැටියට කතා කරන්නවත් වෙන කෙල්ලො නැහැ මචන්.. මට මැසේජ් එකක් දන්නවත් කෑල්ල ඇරෙන්න වෙන කෙල්ලෙක් යලුවෙක් හැටියට නැහැ මචන්..

    මට පොත් කියවන පුරුද්දක් තියනව මචන්... පෞවුර්ශ සන්වර්දන පොත් ටිකක් මම අරගෙන කියවනව බ්න්.. උබත් පුලුවන්නම් සරසවියට වගේ යන්න පුලුවන්නම් හොද පොත් ටිකක් අරන් කියවපන් බන්.. මුලින්ම උබේ හිත හදාගනින් එතකොට අනිත් හැමදේම ලෙසියෙන්ම හදාගන්න පුලුවන් මචන්..

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Ow ban math ohomayi.okata balapanawa podi kale dewal.mama awurudu 3 di amma rata giye.eeta passe mama hadune aachchi,thaththa gava.mama wadiya yaluwo ekka innawata egollo kamathi une naha.mata hitiye iskole yaluwo witharayi.dan mata awurudu 35i.dan inne e iskole hitapu yaluwangem ekkenai.eth godak loku fit ekak naha.ithin mama nam kiyanne oya thathweta pawul pasubima godakma balapanawa.

    mageth amma na bn.... grade 4 walin passe dakke na.appachchith ekka wali dagena gihin :baffled: appchchi thamai malli wai mawai hadagaththe. e wunata malli mam wage na bn :P
    matanan yaluwo ehema innwata akamaththak nan na.godak welwata mama mai ayin wenne. 11 wasaredi wage hoda exp load ekak hamuna.eeta passe yaluwo ayin kara. dan 24. eka yaluwek na :lol:
    nikan udau karanna gihin hitha upset karagannwata wadiya thaniyama inna eka sapai matanan. :) kelloth ekka yaluwunath uparima 1yr. mata kal gihama katha karanna dewal na :rofl: wena wena hethu hinda sira karapu ewa nawaththuwa. habai ekakwath boot na. patta hoda kello 2-3k hamuna e wunata ithin baane. mama wage pissu kelina target nathi un newei un okkoma. :nerd: eka hinda amaruwen hari thitha thibba. amma hitiyanan kiyala issara patta upset gihin thaniyama adalath thiyenawa :sorry: ... idala hitala bana ahanawa. lokuu issue ekak na. habai oniwata wadiya sensitive :no:
     
    • Like
    Reactions: battiya

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔය කලකිරිමට මගෙන් දෙයක් ගන්න පුලුවන්න නම් ගන්න

    මම ඉස්ලාම් භක්තිකයෙක්, අපේ ගාව ඔය කලකිරිම නැහැ.
    හොද නරක 2ම සිද්ද වෙන්නේ අල්ලහ්ගේ කැමැත්තට.
    හොද දෙයක්, වාසියක් සතුටක් වුණා කියලා උඩ පනින්නේත් නැහැ.
    එයට අපි අල්ලහ්ට ස්තුතිවන්ත වෙනවා

    ලෙඩක් දුකක් කරදරයක් වුනණා කියලා කලකිරෙන්තේ නැහැ.
    එයට අපි අල්ලහ්ගෙන් සමාව ඉල්ලන අතර ඉවසීමෙන් ඉන්නවා.
    එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    අපි මේ ලෝකයේදි අල්ලහ්ව සතුටු කරනවා. මරණයෙන් පසු අල්ලහ් අපිව ස්වර්ගයට ඇතුලු කරල අපිව සතුටු කරනවා.

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    ස්වර්ගය ගැන අපිට කිසිම සැකයකුත් නැහැ. මොකද ඉස්ලාමයට පෙර අල්ලහ් ආගම් 3ක් පහල කරලා තියෙනවා.
    ඒ ආගම් ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ස්වර්ගය ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    මම මේ ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා ස්වර්ගයට යන්න.
    :)
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    කව්රු මොනවා කිවත් සෙනගගෙන් ඇත්වෙලා ඉන්න එපා .මට පේන හැටියට උබ ජොබ් එකක් කරන එකෙක් නෙවේ වගේ.මොකද මිනිස්සු ආශ්‍රය නොකොළොත් උබට කොහෙවත් ජොබ් කරන්න බැරුව යනවා .පලවෙනි දේ මිනිස්සු ගණන් ගත්තේ නැති උනත් පොදු වැඩ වලට පොඩි පොඩි සපෝර්ට් දීපන් .උන් උබව ගණන් ගත්තත් නැතත් උන් උබට මොනවා කිවත් ඒ තැන්වලම ගැවසියන් .අනික එතන ඉන්න වෙන එඋන් අනිත් උන්ව චාටර් කරන ඒවා එහෙම බලපන් එතකොට උබේ චාටර් මොනවද හිතෙයි.උබ එක්ක හිනාවෙන කෙල්ලන්ට උදේට ගූඩ් මොනින්ග් කියපන් උන් එතකොට කතා කරන්න ගනී. කොල්ලෝ වල කමට එන හින්ද තමා කෙල්ලෝ කොල්ලන්ට කතා කරන්න බය උබ එහෙම කෙනෙක් නෙමේ කියල දක්කිදී කෙල්ලෝ ඉබේම උබට එක්ක ෆිට් වෙයි.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    uba gana awathakseru karaganna epa ban.... lassana katha kiyanade hithe thiyana ekak... jeewithe jayaganna olu thibuna nam hodatama athi.. habai dhanathmaka chinthanayak nathuwa angalakwath idiriyata yanna ba.... mona awaman mada awath nosali idiriya gana hithala wada korahan...
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    ඔය කලකිරිමට මගෙන් දෙයක් ගන්න පුලුවන්න නම් ගන්න

    මම ඉස්ලාම් භක්තිකයෙක්, අපේ ගාව ඔය කලකිරිම නැහැ.
    හොද නරක 2ම සිද්ද වෙන්නේ අල්ලහ්ගේ කැමැත්තට.
    හොද දෙයක්, වාසියක් සතුටක් වුණා කියලා උඩ පනින්නේත් නැහැ.
    එයට අපි අල්ලහ්ට ස්තුතිවන්ත වෙනවා

    ලෙඩක් දුකක් කරදරයක් වුනණා කියලා කලකිරෙන්තේ නැහැ.
    එයට අපි අල්ලහ්ගෙන් සමාව ඉල්ලන අතර ඉවසීමෙන් ඉන්නවා.
    එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    අපි මේ ලෝකයේදි අල්ලහ්ව සතුටු කරනවා. මරණයෙන් පසු අල්ලහ් අපිව ස්වර්ගයට ඇතුලු කරල අපිව සතුටු කරනවා.

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    ස්වර්ගය ගැන අපිට කිසිම සැකයකුත් නැහැ. මොකද ඉස්ලාමයට පෙර අල්ලහ් ආගම් 3ක් පහල කරලා තියෙනවා.
    ඒ ආගම් ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ස්වර්ගය ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    මම මේ ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා ස්වර්ගයට යන්න.
    :)

    ඉතින් දැම්ම මැරියන්කෝ.එහෙ ගිහිල්ල ත්‍රෙඩ් එකක් දාපන් ෆොටෝත් එක්ක .ඔය කියන සැප තියන් එකේ ෆට්ට ස්පීඩ් ඉන්ටර්නෙට් ලයින් එකකුත් නැතැයි.නබියට එහෙම චයිල්ඩ් පෝන් එහෙමත් බලන්න ඕනේනේ අම්බානක :lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබ හේතුව තේරුම් අරන් තියෙන එකේ උත්තරත් උබටම තමයි හොයාගන්න වෙන්නෙ යාළුවා.. අරමුනක් ඇතිකරගෙන දිගටම පළයන් .. කළකිරෙන්න එපා...
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔය කලකිරිමට මගෙන් දෙයක් ගන්න පුලුවන්න නම් ගන්න

    මම ඉස්ලාම් භක්තිකයෙක්, අපේ ගාව ඔය කලකිරිම නැහැ.
    හොද නරක 2ම සිද්ද වෙන්නේ අල්ලහ්ගේ කැමැත්තට.
    හොද දෙයක්, වාසියක් සතුටක් වුණා කියලා උඩ පනින්නේත් නැහැ.
    එයට අපි අල්ලහ්ට ස්තුතිවන්ත වෙනවා

    ලෙඩක් දුකක් කරදරයක් වුනණා කියලා කලකිරෙන්තේ නැහැ.
    එයට අපි අල්ලහ්ගෙන් සමාව ඉල්ලන අතර ඉවසීමෙන් ඉන්නවා.
    එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    අපි මේ ලෝකයේදි අල්ලහ්ව සතුටු කරනවා. මරණයෙන් පසු අල්ලහ් අපිව ස්වර්ගයට ඇතුලු කරල අපිව සතුටු කරනවා.

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    ස්වර්ගය ගැන අපිට කිසිම සැකයකුත් නැහැ. මොකද ඉස්ලාමයට පෙර අල්ලහ් ආගම් 3ක් පහල කරලා තියෙනවා.
    ඒ ආගම් ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ස්වර්ගය ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    මම මේ ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා ස්වර්ගයට යන්න.
    :)

    uba pau bn podi kale idalama ube oluwata dapu surangana kathaa oya...poddak oken poddak bahara wela hodata hithapan ...
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    13707722_530752773716063_6690841342703747823_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර කවුරු හරි හම්බුනාම ඌත් එක්ක කතා කරන්න දෙයක් නැති එක නං මටත් තියෙනවා ..

    උබ ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනේ .. ඒක නිසානේ උබ මෙතන මෙහෙම කොටන්නේ ... තමන් ගැන හිතන විදිහ වෙනස් කරන්න විතරයි ඕනේ .. බය කියන්නේ බොරුවක් බන් .. බය කියන එකට මුහුණ දෙනකොට තමා එතන එහෙම දෙයක් නෑ කියල තේරෙන්නේ ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ඔය කලකිරිමට මගෙන් දෙයක් ගන්න පුලුවන්න නම් ගන්න

    මම ඉස්ලාම් භක්තිකයෙක්, අපේ ගාව ඔය කලකිරිම නැහැ.
    හොද නරක 2ම සිද්ද වෙන්නේ අල්ලහ්ගේ කැමැත්තට.
    හොද දෙයක්, වාසියක් සතුටක් වුණා කියලා උඩ පනින්නේත් නැහැ.
    එයට අපි අල්ලහ්ට ස්තුතිවන්ත වෙනවා

    ලෙඩක් දුකක් කරදරයක් වුනණා කියලා කලකිරෙන්තේ නැහැ.
    එයට අපි අල්ලහ්ගෙන් සමාව ඉල්ලන අතර ඉවසීමෙන් ඉන්නවා.
    එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    අපි මේ ලෝකයේදි අල්ලහ්ව සතුටු කරනවා. මරණයෙන් පසු අල්ලහ් අපිව ස්වර්ගයට ඇතුලු කරල අපිව සතුටු කරනවා.

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්.

    ස්වර්ගය ගැන අපිට කිසිම සැකයකුත් නැහැ. මොකද ඉස්ලාමයට පෙර අල්ලහ් ආගම් 3ක් පහල කරලා තියෙනවා.
    ඒ ආගම් ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ස්වර්ගය ගැන කුර්ආනයෙත් සදහන් වෙනවා.

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    මම මේ ඉන්නේ කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා ස්වර්ගයට යන්න.
    :)

    ඉතිං වලාමේ, මැරෙන්න බලාගෙන ඉන්නේ ඇයි? ඔය පිහියක් අරං බෙල්ල වටේට අද ගනින් කෝ. instant ticket to swarga
     
    udayangasuj

    Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    muslim Magul dala meka kanna epaa bn . redda.

    Sirawata bn Mama hithan hitiye meka mata witharak thiyana Aulak kiyala bn.
    dn therune Godak ayata mee aula thiyanawa kiyala.

    Matath kawadawath Kattiya issaraha porak wage katha karanna baa bn. Mata talk denna therenne naa, Kello ekka unath ahemaii bn,
    job eka unath Mama mage paduwee inne bn. habai job eka mageth ekka inna 1 yaluwek harii innawa bn. anith un bilaa. raun gaga ha innawa mam un wage nathii nisaa . math ekka wadiyaa naa . eth mata un wage wenna onee naa bn mata mage widiya hodaii , dukaa, hamathana ma udau ganna mata yaluwoo na bn , oya samahara un call karala winadiyen wada kara ganna , e wage lankawee hama watee ma mata yaluwoo na inne hodama yaluwoo 5iii ,
    kello nm hoyanne yaluwoo inna hena talk digena porak wage inna kollek ne bn.
    mata ahema wenna baa ne bn dukaii eka. dn mama try karana kella bawa mama gana ahema hithala akamathii wenawada kiyala mama danna
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    සමහර වෙලාවට එහෙම හිතෙනවා මචන් ඒත් මට නම් ඒක ලොකු අවුලක් නෙවෙයි... කවුරුත් ඕනේ නෑ බන් අපිට ජීවත් වෙන්න... තනියම ඉදපන් ඒක දාහෙන් සම්පතයි..

    ඒත් කෙල්ලෙක් එහෙම දාගනින් නැත්තන් වැඩක් නෑ නේ... මම නම් ඉතින් 6-7ක්ම කරලා තියනවා...

    උබ කැතයි කියලා හිතන්න එපා බන්... ලොකේ ඉන්න කැතම මිනිස්සු ගූගල් එකේ ගහලා බලපන් උන්ට වඩා උබ ලස්සනයිනේ..

    උබට ගැලපෙන කෙල්ලෙක් බලලා බය නැතුව අහපන්.. වැඩිම උනොත් බෑ කියයි... ඒක කිවුවා කියලා උබේ මොකුත් නැතිවෙන්නේ නෑ නේ...

    10කගෙන් අහපන් එකක් අනිවා සෙට් වෙනවා.. මන් කියන්නේ බොරුද බලපන්..

    ඊට පස්සේ උබේ ඔය පසුතැවිල්ල හරියයි...

    Ado thank you machan mamat kello 10 gen ahanawa... adata 5 denek gen ahuwa ..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Each Person has different Kind of Problems

    1. For some one they dont have parents.
    2. For someone they dont have good job.
    3. For someone they dont have proper home.
    4. For someone they suffering from cancer.
    5. For someone they struggling with debt.
    6. For someone they dont have children and they suffering from that.
    7. Someone got lots of probs in Job. some people i can say does not matter how much big salary they get, they stressed. can tell just looking at their eyes.
    8. Someone think they dont pretty. :rolleyes::rolleyes:
    9. Cant find Good partner for marriage.
    10. For someone Ethnic Problems.
    11. For someone they are blind
    12. ....
    13. ....
    14. .......
    15. .........

    So stop this fucking madness. Be happy whatever you have man :cool::cool: :yes: