මම නම් ඉන්නෙ රැවුල මුස්ලිම් විදිහට වවල ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ Khal Drogo වගේ රැවිලට බෑන්ඩ් එකක් දාන්න. ඇහිබැම සයිඩ් එකෙන් කට් එකක් දාන්නත් ඕන. 




මම නම් ඉන්නෙ රැවුල මුස්ලිම් විදිහට වවල ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ Khal Drogo වගේ රැවිලට බෑන්ඩ් එකක් දාන්න. ඇහිබැම සයිඩ් එකෙන් කට් එකක් දාන්නත් ඕන.![]()

ගෑණි උඹේ මූණට කොට්ටයක් තද කරද්දි කෝමද ආතල් එක![]()
![]()

උබ උබ ගැනම අවතක්සේරු කරන එක තමා ලොකුම වැරැද්ද.. හැමෝටම හැමදේම කරන්න බැනේ බන්.. ඒක මේ ලෝකේ හැටි.. උබට අනිවා දක්ෂතාවයක් ඇති ඒක මුලින් අදුරගන්න බලන්න.. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න සල්ලි හොයන්න.. සල්ලි තියනවනම් කෙල්ලෝ හොයන ඒක මහා දෙයක් නෙමේ..


ඔය සමහර කේස් මටත් තියෙනවා. හැබැයි මම ඕන කෙනෙක් එක්ක ඉකමනට මිත්‍ර වෙනවා. මම කැමති දේට කැමති නැති උන් ඉන්නවනම් මම කැමතියි උන්ව ආස්‍රය නොකර තනියම ඉන්න...
උබට තියෙන අවුල තමා විසින්ම කොන් කරගැනීම. උඹ හිතනවා උඹට මුකුත් බෑ කියලා. ඒක වෙනස් කරගනින්. උඹ සෝෂල් නැති නිසයි අවුල. මුලින්ම තමන්ට ලැබිල තියෙන දේවල් ගැන සතුටු වෙයන්. ඊට පස්සේ පෙනුමෙ අවුල, හැබැයි ප්‍රියමනාප විදියට හැසිරෙන, වැඩ කරන මනුස්සයෙක් නම් අනික් අය පෙනුම වැඩිය බලන්නෙත් නෑ. කලා හැකියාවන් පිහිටල තියෙන්නෙ ඉතින් කීයෙන් කී දෙනාටද?? ඒව ගැන වැඩිය හිතන්න ඕන නෑ.. හිතන්න එපා වැඩිය.
සමහර වෙලාවට එහෙම හිතෙනවා මචන් ඒත් මට නම් ඒක ලොකු අවුලක් නෙවෙයි... කවුරුත් ඕනේ නෑ බන් අපිට ජීවත් වෙන්න... තනියම ඉදපන් ඒක දාහෙන් සම්පතයි..
ඒත් කෙල්ලෙක් එහෙම දාගනින් නැත්තන් වැඩක් නෑ නේ... මම නම් ඉතින් 6-7ක්ම කරලා තියනවා...
උබ කැතයි කියලා හිතන්න එපා බන්... ලොකේ ඉන්න කැතම මිනිස්සු ගූගල් එකේ ගහලා බලපන් උන්ට වඩා උබ ලස්සනයිනේ..
උබට ගැලපෙන කෙල්ලෙක් බලලා බය නැතුව අහපන්.. වැඩිම උනොත් බෑ කියයි... ඒක කිවුවා කියලා උබේ මොකුත් නැතිවෙන්නේ නෑ නේ...
10කගෙන් අහපන් එකක් අනිවා සෙට් වෙනවා.. මන් කියන්නේ බොරුද බලපන්..
ඊට පස්සේ උබේ ඔය පසුතැවිල්ල හරියයි...
සිරාවටම මචං මට දැන් තේරෙනවා මගේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනව කියලා බං. ගොඩාක් ස්තූතී මට මගේ අඩුපාඩු පෙන්නල දුන්නට.. සත්තයි ආපහු නෙගෙටිව් හිතන්නෙ නෑ බං..උබ ඔය කියන විදියේ ලක්ශන ගොඩක් කලින් මටත් තිබුනා. .
සමහර ඒවා තාමත් තියෙනවා. .
උබ වැටෙන්න එපා විශේශයෙන් හිත වට්ට ගන්න එපා. .
මටනම් හිතෙන්නේ උබ පොඩි වයසක එකෙක් වගේ. .
කොහොම වුනත් කමක් නෑ මිනිස්සු එක්ක කතාකරපන් ආශ්‍රය කරපන් උබට සමාජේ ගැන දැනීම මිනිස්සු ගැන දැනීම ඉක්මනින් ලැබෙයි. .
අනිත්දේ කෙල්ලෝ ගැන වැඩිය හිතන්න යන්න එපා සෙට් වුනේ නෑ කියලා අවුලක් ගන්නත් එපා. .
උබ මුලින්ම ආර්තිකය ශක්තිමත් කරගනින් ඉටපස්සේ උබට අවශ්යය සියල්ල ඉබේම ලැබෙයි. .
මචන් ඔච්චර negative වෙන්න එපා!! එහෙම උනාම උබෙ personality එක හදාගන්න අමාරු වෙනව!! උබ නිකන් ඉන්නවනන් elakiri එකේ මොනව හරි දාපන් net එකෙන් බලල හරි, උබ දන්න දේවල් හරි!!!හැමතිස්සෙම positive වෙයන්!! නිකන් ගෙදරට වෙල ඉන්න එපා!! අලුතෙන් යාලුවො හදාගන්න මොනව මොනව හරි කරපන්! අනිව gym එකකට පලයන්! තව සමිතිවලට, ගෙවල් පැත්තෙ පොදු වැඩවලට එහෙම ගිහිල්ල බැහැල වැඩ කරපන්! respect එක නිකන් හම්බ වෙන්නෑ! අපි ඒක උපය ගන්න ඕනෙ. උබට සමාජෙ තැනක් තීනකොට අනිත් උන් නිකම්ම උබ වටේ එකතු වෙනව!!! මුලින්ම උබෙ අතීතෙ උබ කට්ටියත් එක්ක හිටපු හැටි, කෙල්ලො ඔය ඔක්කොම අමතක කරපන්! අපි දැන් කරන දේවල් තමයි බන් අනාගතේට බලපාන්නෙ!!! හනික බන් රූපෙ ගැන හිතල negative වෙන එක අදම නවත්තපන්, උබ පාරෙ යනකොට බලපන් මොනවගේ කට්ටිය පාරෙ යනවද කියල,,
උබෙ ලොකුම අව්ල උබ හිතන් ඉන්නෙ උබ දෙයක් කිව්වම,කරාම අනිත් කට්ටිය ඒක පිළිගන්න එකක් නෑ කියල හිතන් ඉන්න එක. උබ සමාජෙට මූනදෙන්නැත්තෙ ඒකයි,, ඒකට උබ සමාජෙන් හැංගිල ඉඳල හරියන්නෑ, කට්ටියත් එක්ක ඉන්න ඕනෙ... උබට වටිනාකමක් හදාගනින්
මචන් කවුරු හරි අපි ගාව ඉන්න අපි ලඟ මොනව හරි දෙයක් තීන්න ඕනෙ.. සල්ලි ,එක්කො ජනප්‍රියත්වය එක්කො අධ්‍යාපනය,, ඔය මුකුත් නැත්තන් කතාව(talking) හරි තීන්න ඕනෙ!! මුලින්ම උබට වටිනාකමක් හදා ගනින්! එතකොට අනිත් උන් උබවටේ එකතු වෙනව.
ජිවිතේ තව කෙනෙක් එක්ක සසදන්න එපා බන් .හැමෝටම එක වගේ ජිවිත හම්බවෙන්නේ නෑ බන් කෙල්ලෙක් සෙට් කරගෙන පොඩ්ඩක් එලියට ගිහිං රැව්‍ල පොඩ්ඩක් වවල පොඩි කට් එකක් කපල පොඩ්ඩක් වෙනස් වෙලා බලපන් ,ජෝගින් ට්‍රැක් එහම ළගපාත තියෙනවනම් පොඩ්ඩක් හවසට විසිට් එකක් දාපන් අලුත් යාලුවෝ සෙට් කරගන්න බලපන්.ජිම් එකකට පලයන් උබ john abraham ගේ කතාව කියවපන් එළකිරි තිබ්බ බන්. දුක් වෙන්න එපා බන් හැමදේම හොදවි .
දැන් උබට තේරෙනවා ඇතිනෙ උබේ තත්වෙ ඉන්න එකම එකා උබ නෙවෙයි කියලා..
මටත් ඉස්සර කාතෙකවත් හරියට තප්පර 30 වත් කාතාකරගන්න බෑ මන් කොහොමහරි අමාරුවෙන් කොල්ලෙක් එක්ක මොනවහරි කතාකරන්න පටන් ගත්තම එතන්ට තව එකෙක් ආවම අරූ උත් එක්ක කතාකරන්වා මන් එතන නෑ වගෙ..
ඔය වගෙ උබට සමාන ගොඩක් දේවල් මං ගාවත් තිබ්බා,
මන් ඒ ජීවිතෙන් ගැලඋනේ උත්සහාකරලා මචං..
උබට පුලුව්න් තරම් ලග ඉන්න එඋන් එක්ක කතා කරහන් කතාකරන්න මොකුත් නැතිඋනාම උන්ට මොනවහරි කියලා ඇනයක් වියන්.. කොච්චර උන් උබට ඇනේ කීවත් දිගටම ඇනයක් වියන් එත කොට ටිකෙන් ටික මීටරෙට වැටෙනවා මොන්වද කතා කරන්ඩ ඔනෙ මොනවද නැත්තෙ කියලා..
අනික උබ්ට මොකුත් බෑ කියල හිතන්න එපා බං මටවත් උබ වගේ කිරියෙ කස්ටිය බොරින් වෙන්නැති වෙන්න මෙහෙම ලියන්න බෑ යකෝ.. උබ ඔය පැත්තෙන් ඉස්සරහට පලයන්...
නිකන් බොරුවට උබ කැතයි කියලා උබව අවතක්සේරු කරගන්න එපා බං.. එකතාම ඔතන ප්‍රශ්නේ! උබ ගැන තක්සෙරුවක් පර්සනලටියක් ගොඩනගාගනින් උබෙ හිතේ..
අනික අනිත් උන්ගෙ ආකර්ශනය ගන්න හැමවෙලේම හිතන්න එපා සහෝ එතකොට උබ තව ටිකක් කොං වෙන්වා..
උබ දන්න උබේ වයසේ හැමෝටම කෙල්ලො හිටියට උබ උන් අතරේ අවන්කව ආදරේකරහන්.. හෙම වෙලෙම උබකොං වෙනවා කියලා කැතයි කියලා පුහු මානසිකත්වයක් ගොඩනගාගන්ඩ එපා බ්න් හරි දේ විතරක් කරහ ලස්සන තියෙන්නේ රූපෙ නෙවේබං ඇහේ
සිරාවටම මචං මට දැන් තේරෙනවා මගේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනව කියලා බං. ගොඩාක් ස්තූතී මට මගේ අඩුපාඩු පෙන්නල දුන්නට.. සත්තයි ආපහු නෙගෙටිව් හිතන්නෙ නෑ බං..
මගේ ජීවන රටාවෙ මං කොහොමහරි වෙනසක් කරගන්නව..
හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනව.. මං දැන් මේ හෙන මොරාල් පිට කියනවනෙ.. උපරිම සතියක්වත් අල්ලන් ඉඳීද දන්නෑ බං..
අනික මචං මන් මේ කෙල්ලො කිව්වෙ බඳින්න එකෙක් නෙවෙයි බං.. දැන්ම ඒකටන්ම් හිතක් නෑ.. කෙල්ලෙක් දා ගත්ත කියන්නෙ මට මගේ ජිවිතේ දියුණුව අඩාල වෙනවා.. පොඩ්ඩක් දියුණු වේගෙන එද්දි කෙල්ලෙක් දාගන්න එක වෙනම කතාවක්..
මං මේ කියන්නෙ යාලුවො විදියට බං..
අපේ හැමෝම වගේ උන්ගේ උපන්දින පාටි වලට ගියත්.. කෙල්ලො ඉන්නව හෝ ගාල.. මං එහෙම පාටි දීලත් නෑ.. දුන්නත් යාලුවො කියල පෙන්නන්න කෙල්ලොත් නෑ.. මං හිතන්නෙ ඒක මගේ අඩුපාඩුවක් කියලා.. මොකද අපි මේ ජීවත් වෙන සමාජෙ කොල්ලො විතරක් නෙවෙයි ඉන්නෙ.. කෙල්ලො එක්කත් එකට ඉන්න ඕන..
දැන් කොළඹ කෙල්ලො කොල්ලො බලපං.. කොල්ලො කෙල්ලොන්ගෙ ගෙවල් වලත් යනව.. වල් කමට නෙවෙයි.. යාලුවො විදියට.. අන්න ඒකයි මං කියන්නෙ..



ඊට වඩා සැහෙන්න දේවල් තියෙනවා ජිවිතේ. අනික මචන් කෙල්ලෙක් ගාවගත්ත තැන අජූතයි. උබම හිතපන් කෙල්ලෝ කෙල්ලෝම කොච්චර ඉරිසියා කරනවද? උන් ඔය උඩින් පෙන්නන තරම් හිත ඇතුලෙන් ලස්සන නැ බන්. පට්ට කුහකයි
බොහොම කාලතරකින් ඒවගේ නොවන අය ඉන්නේ. නැති ප්‍රශ්න ලං කරගන්නේ නැතුව උබේ වැඩක් කරගෙන ඉදපන්. පොඩ්ඩක් youtube එකේ බලපන් social interaction tips එහෙම. ඒ බැලුවත් මිනිස්සුන්ව කරට ගන්න එපා පුක්ෂණය වෙලා නවතින්නේ. කාවවත් වැඩිය කරට ගන්නේ නැතුව පකයා mode on කරන් ඉදපන්

therumak na bn...oya attention eka gaththa kiyala hamena deyak na ... yaluwoth matanan gaanak wath na. api udaw karala ape oluwata atha hodana yaluwonta wadiya thaniyama inna eka hodai machan.ive too many experiences . uba bhuddhist nan poddak bana ahapan idala hitala hari.
මම නම් ඉන්නෙ රැවුල මුස්ලිම් විදිහට වවල ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ Khal Drogo වගේ රැවිලට බෑන්ඩ් එකක් දාන්න. ඇහිබැම සයිඩ් එකෙන් කට් එකක් දාන්නත් ඕන.![]()
uba mulin ma mona hari ubata diyunu wenna puluwan deyaka yediyan.
kello yaluwo naha kiyalaa duk wenna epaa. yaluwoo / kello godak inne apen mona hari use ekak thiyanawa nam thama.
mata nam fit yaluwoo kiyala naha eke dennek thama. kellekuth naha thamaa. anek un okkoma athe durin thamaa.
machan uba uba gana hithana widiha wenas karapan. ubata watinakamak dipan. mona hari dekin diyunu wenna balanna.
okaaa ubata witharak podu deyak kiyalaa hithanna epaa.
anek eka pansil pada paha rakagena inna balanna


