මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

Sep 4, 2015
3,212
269
0
ඔව් මචං බුද්ධාගමේ.. බණ අහන්න කිය්න්න මචං.. ඒක තමයි කෙරෙන්නෙම නැති වැඩේ..
උඹ කියන කතාව ඇත්ත මචං.. මටත් හොඳට අත්විඳල තියෙනව.. මං යාලුවන්ට බොක්කෙන්ම උදව් කරනව.. අන්තිමට උන් මටම කෙලවලම යනව බං.. ඒ උනාට කාටහරි උදව්වක් ඕන උනොත් ඒක කරල දෙනකං මට නින්ද යන්නෙත් නෑ බං..

කාල් ඩ්‍රෑගෝ වගේ වැව්වොත් ගෙදරින් මාව එලවයි බං

ow hitha hoda ayata karadara enawa wadii ban. a wagema future ekedi udau karannath kattiya innawa aniwa. ube a hoda hitha kawadawath nati kara ganna epa. :eek:
 

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    bump

    මං යාලුවන්ට බොක්කෙන්ම උදව් කරනව.. අන්තිමට උන් මටම කෙලවලම යනව බං.. ඒ උනාට කාටහරි උදව්වක් ඕන උනොත් ඒක කරල දෙනකං මට නින්ද යන්නෙත් නෑ බං.. :(:(:(:(:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Inferiority complex + Social anxiety

    හීන මානය කියන එක නැති කර ගන්න බලපන් මුලින්..
    උබ උබට කැතයි කියල හිතනව නම් උබ කැත උන් දැකල නෑ..
    ලංකාවෙ කැත උන් නෑ බන් ඒ ඉන්නෙ සෝමාලියාවෙ ඇෆරිකාවෙ..
    තොගෙ පෙනුම ගැන හිතපන් ටිකක්.. කැතයි කැතයි කිය කිය මලපෙරෙතයෙක් වගේ ඉන්නෙ නැතුව..
    කන්නාඩිය ගාවට ගිහින් පොඩ්ඩක් තෝ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්..
    ජිම් එකකට එහෙම නැත්තම් swimming වගේ කරපන්..
    පොන්නයෙක් වගේ බෑ බෑ කිය කිය ඉන්නෙ නැතුව මොනා හරි කරපන් උබට අනේ මන්ද 17-20 විතර වයසක් තමයි උබ කියන ඒවයින් පේන්නෙ..
    ඔය වයසට ගොඩක් උන් ඔහොම තමයි..
    ටික ටික හරියනව ඕක..

    ඊලගට Social anxiety
    සමාජෙට මූන දෙන්න බෑ..
    කාත් එක්ක වත් කතා කරන්න බෑ කතා කරන්න දේවල් නෑ..
    ක්‍රව්ඩ් එකක අතරට යන්න බයයි.. හැමෝම තමන්ගේ දිහා බලාගෙන ඇති..
    තමන්ට හිනාවෙනව ඇති.. කැතයි කියල හිතනව ඇති ඔය වගේ ඒව හිතෙනව..
    ඒත් ඇත්තට එහෙම එකක් නෑ සේරම තියෙන්නෙ උබේ හිතේ..
    අපිට උබේ පර්සනැලිටි එක වෙනස් කරන්න බැහැ උබට මිසක්..
    හිතල හැදියන්..
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේකෙ උඹ රෝස පාටින් ලියල තියෙන එක 100% මටම ගැලපෙනවා බං.. සිරාවට මට එහෙම හිතෙනව.. අනිත් උන් නෝන්ඩි කරයිද හිතෙනව..
    කෙල්ලෙක් එක්ක කතා කරොත් මගේ කටින් වැරදි වචනය්ක් පිට වෙයිද කියල බයයි.. තව මං කියන දේවල් වැරදියට තේරුම් ගනීද බයයි.. ඒ වගේ ගොඩක් දේවල් තියෙනව..
    කොල්ලො එක්කන්ම් ඉතිං තියෙන බය ගොං කතා කියාවි කියල බං. නැත්තං ඕන කුනුහර්පයක් කියල ඔහේ ඉන්න බැරිය..

    උඹ කියන කතාව මං පිලිගන්නවා බං.. ඒ කරුණු 3 නිසා තමයි අපි වටේ මිනිස්සු ගොඩ නැගෙන්න.. ඒත් දැන් බලාගෙන යනකොට මට ඒ මුකුත් නෑ වගේනෙ.. මං නිකංම නිකං මිනිහෙක් බං..

    මං ජිම් එකකට කියල ගියා මචං.. ඒත් ඒකත් එහෙම්ම අතෑරුන බං.. සල්ලි ප්‍රශ්නයි, වැඩ වැඩි උනා මාසයක්.. ඊට පස්සෙ කම්මැලිත් උණා..

    සමිති සමාගම් වල වැඩ කරන්නත් ආසයි බං.. මොකක් හරි විදියක් බලන්න ඕන බං මගේ පෞර්ෂත්වය ගොඩ නගාගන්න..

    කතාකරනකොට වැරදි ඒව කියවෙයි අරව මෙව්ව හිතෙන්නෙ උබ ගොඩක් හිතල කතාකරන්න යනහින්ද දන්නෙම නැතුව ගොන් පාර්ට් දායි කියල හිතන හින්ද,, ඒක හරියන්නෙ උබ කට්ටිය ආශ්‍රය කරනකොට තමයි!

    උබට වටිනාකමක් හදාගන්න උබට පුලුවන් වැඩක් කරපන්! උබට හොඳට ලියන්න පුලුවන්නෙ ; සින්දු , නිසඳැස්, නැත්තන් කාලීන සීන් මොනවහරි පත්තරවලට ලියපන් ,, උබ හොඳට ලිව්වොත් උබේ ආට්කල් එකක් දාගන්න අමාරුවෙන්නෑ,, දැන් ලොකු තැන් වල ඉන්න හැමෝම පටන් ගන්නෙ පොඩියට බන්,
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    උබ ෆර්ස්ට් ස්ටෙප් එක ගොඩ..මොකද උබට උබේ අඩුපාඩු ටික තේරිලා නේ තියෙන්නේ.!!එකින් එක හදාගනින්...
    මුල්ම දේ හීනමානය කියන එක නැති කරගනින්.. එකපාරට බැහැ උබට ටිකෙන් ටික..
    මුලින් උබට තියෙන දේවල් ගැන සතුටු වෙයන්..
    මේ ලෝකේ වෙල් තුනම කන්න නැති උන වෙලා දෙක කන්න නැති උන් මිලියන ගානක් ඉන්නවා..
    උබ වෙල් තුනම කනවා නේද..
    ඇස කන් පේනවා ඇහෙනවා නේද..!!!
    ඒ ටිකම ඇති නේ..!!
    ඉත්රිය මොලෙන් කරගන්න ඕනේ..!!
    කතවක් තියෙනවා මනෝවිද්‍යාවේ..!!

    උබ උබ ගැන හිතන විදිය තමයි

    සමාජේ උබ ගැන හිතන්නේ ...!!!!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Inferiority complex + Social anxiety

    හීන මානය කියන එක නැති කර ගන්න බලපන් මුලින්..
    උබ උබට කැතයි කියල හිතනව නම් උබ කැත උන් දැකල නෑ..
    ලංකාවෙ කැත උන් නෑ බන් ඒ ඉන්නෙ සෝමාලියාවෙ ඇෆරිකාවෙ..
    තොගෙ පෙනුම ගැන හිතපන් ටිකක්.. කැතයි කැතයි කිය කිය මලපෙරෙතයෙක් වගේ ඉන්නෙ නැතුව..
    කන්නාඩිය ගාවට ගිහින් පොඩ්ඩක් තෝ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්..
    ජිම් එකකට එහෙම නැත්තම් swimming වගේ කරපන්..
    පොන්නයෙක් වගේ බෑ බෑ කිය කිය ඉන්නෙ නැතුව මොනා හරි කරපන් උබට අනේ මන්ද 17-20 විතර වයසක් තමයි උබ කියන ඒවයින් පේන්නෙ..
    ඔය වයසට ගොඩක් උන් ඔහොම තමයි..
    ටික ටික හරියනව ඕක..

    ඊලගට Social anxiety
    සමාජෙට මූන දෙන්න බෑ..
    කාත් එක්ක වත් කතා කරන්න බෑ කතා කරන්න දේවල් නෑ..
    ක්‍රව්ඩ් එකක අතරට යන්න බයයි.. හැමෝම තමන්ගේ දිහා බලාගෙන ඇති..
    තමන්ට හිනාවෙනව ඇති.. කැතයි කියල හිතනව ඇති ඔය වගේ ඒව හිතෙනව..
    ඒත් ඇත්තට එහෙම එකක් නෑ සේරම තියෙන්නෙ උබේ හිතේ..
    අපිට උබේ පර්සනැලිටි එක වෙනස් කරන්න බැහැ උබට මිසක්..
    හිතල හැදියන්..

    11.gif
    :yes:
    11.gif
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මටත් ඔය දේම වුනා ,මම ඒ සමාජයෙන් අයින් වුන ,වෙන රටකට ගිය ,එතන මම positive චරිතයක් ගොඩ නාග ගත්තා.
    මුලදී ටිකක් අමාරුයි ,එත් කාලයත් එක්ක හුගක් දේවල් හදා ගත්තා .
    හුගක්ම පිහිටට අවේ යුටියුබ් එකේ තියෙන පොසිටිව් තින්කින් විඩියෝස් ටික තමයි.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මාත් 80% ම උබ වගේ මචං. මම වැඩිය කාවවත් ගණන්ගන්නේ නැති නිසා මටත් යාලුවෝ නැහැ බන් වැඩිය.
    ගණන් ගන්න එපා බන් ඕක හරි යයි. g.f කෙනෙක් නම් ඉන්න හින්ද එච්චර ගානක් නැහැ බන්. නැදෑයොත් වැඩිය අශ්‍රයක් නැහැ, ඉතින් උනුත් මාත් එක්ක කතාකරන්නේ නැහැ හිනාවෙලා ඔහේ ඉන්නව.
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    උබ උබ වෙයන්. උබේ අර යාළුවා මේ යාළුවා වගේ වෙන්න දගලන්නේ මොන රෙද්දකටද බොල. උබට සින්දු කියන්නයි නටන්නයි කෙල්ලෝ දාගන්නයි යන යන තැන සමාජයේ කැපිල පෙන්නයි බැහැ. උබට විතරක් නෙවි මේ ලෝකේ 99% කට බැහැ. උබට එහෙම වෙන්න ඕනිනම් මොකක් හරි දෙයකින් no 1 වෙයන්. එහෙම වෙන්න බැරිනම් උබ උබේ පාඩුවේ උබ ගැන විශ්වසෙන් දියුණු වෙන්න try කරපන්. එතකොට ඔය හැමදේම නිකන්ම වෙලාවට ලැබෙයි.
    නිකම්මු, ගෙදරට වෙලා ඉන්න උන් මේ ලෝකේ කොන් වෙනවා. එක සාදාරනයි. මොකද හැමෝම වගේ පිළිගන්න මිනිස්සු එතනට ඇවිල්ල තියෙන්නේ නිකන් ඉදල නෙවි පට්ට විදියට මහන්සි වෙලා.
    අනික කෙල්ලෝ love කරන්නේ දියුණු වෙන්න උත්සහ කරන, අනාගතය ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක්ට මිසක් කෙල්ලෙක් ලබෙයි කියල කට අරන් බලන් ඉන්න එකෙක්ට නෙවි.
    යාළුවොත් එක්ක කතා කරන්න බැරි ඇයි? උන් උබව byte කරයි කියල හිතෙනවද? නැත්නම් උබ නිකන්ම බ්ය්ටේ වෙඉ කියල හිතෙනවද?
    අයි කෙල්ලෙක් එක්ක කතා කරන්න දගලන්නේ? කෙල්ලෝ උබත් එක්ක හිනා වෙලා උබෙන් කැපෙන්න හදනවනම් උන්ට පුද ගහගන්න කියහන්. මොකටද උබ උන්ට දෙන්න යන්නේ. උබ උබේ තත්වේ තියන් හිටහන්.
    ගෙදරට වෙලා phone එක කොට කොට ඉන්නේ නැතුව එලියට පලයන්. තමන් ගැන විශ්වසෙන් වැඩ කරපන්, ඉගෙන ගනින්, job එකක් කරපන්.
    උබට සින්දු කියන්න බැරිනම්, නටන්න බැරිනම් ඒවා නොකර හිටපන්. උබ දක්ෂ මොන පැත්තෙන්ද ඒ පැත්තෙන් ඉස්සරහට පලයන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,143
    113
    uda thiyena ewa nan same with me too :)

    ganan ganna epa bn owa ohoma thamai. anik un ekka compare karaganna yanna epa bn. eka eka manussaya eka eka widiha ne :P
    uba phone ekata mama laptop ekata :rofl:
    owa gana nohitha inna eka thamai hodama

    Ow ban math ohomayi.okata balapanawa podi kale dewal.mama awurudu 3 di amma rata giye.eeta passe mama hadune aachchi,thaththa gava.mama wadiya yaluwo ekka innawata egollo kamathi une naha.mata hitiye iskole yaluwo witharayi.dan mata awurudu 35i.dan inne e iskole hitapu yaluwangem ekkenai.eth godak loku fit ekak naha.ithin mama nam kiyanne oya thathweta pawul pasubima godakma balapanawa.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,143
    113
    මාත් 80% ම උබ වගේ මචං. මම වැඩිය කාවවත් ගණන්ගන්නේ නැති නිසා මටත් යාලුවෝ නැහැ බන් වැඩිය.
    ගණන් ගන්න එපා බන් ඕක හරි යයි. g.f කෙනෙක් නම් ඉන්න හින්ද එච්චර ගානක් නැහැ බන්. නැදෑයොත් වැඩිය අශ්‍රයක් නැහැ, ඉතින් උනුත් මාත් එක්ක කතාකරන්නේ නැහැ හිනාවෙලා ඔහේ ඉන්නව.

    :lol:math ohomai yako..eka athakata ban api oya wage inna eka hodai.prashnath aduyi..:)
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මචන්, උබ උබ විසින්ම පහතට වැටිලා ඉන්නේ.. මට නෑ, මට බෑ කියල හිතද්දී හිතද්දී එහෙමම තමයි වෙන්නේ බන්.. මුලින්ම උබ වෙනස් වෙන්න බලපන්.. මුලින්ම උඹ කැතයි කියල හිතාගෙන ඉන්න උබේ පෙනුම ටිකක් වෙනස් කරගනින්.. කොන්ඩේ වෙනස් විදියට style කරපන්, වෙනස් විදියේ ඇඳුම් ඇඳපන්.. ටිකක් තමන්ගේ පෙනුම සතුටුදායක විදියට වෙනස් කරගනින්.. කන්නාඩිය ඉස්සරහට ගිහින් උඹ ගැන සතුටින් බලන්න පුරුදු වෙයන්.. මේ ලෝකේ කැතයි කියල කව්රුවත් ඇති කියල මම නම් හිතන්නේ නෑ.. හැමෝගෙම මොකක්ම හරි ලස්සනක් තියනවා, උබේ ඒ ලස්සන මතුකරගනින්.. ඒ ගැන මුලින්ම අගය කරපන්, ඊට පස්සේ උබට නැති දේවල් වෙනුවට මුලින්ම තියන හැමදේම අගය කරපන්, ඒ ගැන සතුටු වෙයන්.. අතපය 4 හොදට තියනවා ඇතිනේ.. සතුටු වෙයන්.. අතපය නැති උන් ඕනි තරම්.. අම්මෙක් තාත්තෙක් ඇතිනේ උබ ගැන හොයල බලන්න, සතුටු වෙයන්.. අනාථ වෙච්චි අය ඕනි තරම්.. බඩගින්නේ නොඉද කන්න දේවල් ඇතිනේ.. ඒ ගැන සතුටු වෙයන්, හොඳ නරක තේරෙනවා ඇතිනේ, ඒ ගැන සතුටු වෙයන්..

    හැමදේටම මුල් වෙන්නේ හිත මචන්.. උබට මෙහෙම කියන මමත් මානසිකව වැටිලා ඉදල තියනවා ඕනි තරම්.. හැමෝටම හැමදාම සතුටින් ඉන්න බෑ.. ඔහොම අවස්ථා එනවා ජිවිතේ.. හිතින් උබ වැටුනොත් එදාට උබ පරාදයි.. මුලින් තමන් ගැන සතුටු වෙන්න දේවල් කිහිපයක් හොයාගනින්.. ඊට පස්සේ බලපන් උබට දැනට නැති, එත් ලැබුනොත් සතුටු දේවල්.. ඒවගෙන් මුලින්ම කරන්න පුළුවන් කියල හිතෙන දෙකින් පටන් ගනින්.. එක පාරට හැමදේම හරියයි කියල මම කියන්නේ නෑ.. ඔහොම හිතල වැඩ කරද්දීත් වැටෙන තැන් ඕනි තරම් එයි.. නමුත් අතාරින්න එපා.. social skills හැදෙයි උබ උබ ගැන විශ්වාස කරද්දී.. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා.. උබ ප්‍රියමනාප පොරක් කියල උබ තේරුම් ගත්ත දවසට තේරෙයි යාලුවෝ උනත් උබට කලින්ට වඩා සෙට් වෙනවා කියල.. ටික ටික යමන්.. සැහෙන කාලයක් හිතින් වැටිලා ඉදල දවසකින් දෙකකින් ආයේ ගොඩ එන එක ලේසි නෑ.. නමුත් කොල්ලෙක්නේ උබ නේද? ගේම අතාරින්න එපා මචන්.. පිටට පේන තරම් කාගෙවත් ජිවිත ලස්සන නෑ.. ඒ නිසා පොඩ්ඩක් මම කියපු විදියට ටිකක් හිතල බලපන්.. උබට පොඩි හරි හොඳක් උනා නම් මටත් ගොඩක් සතුටුයි.. බලු වැඩ, කුපාඩි වැඩ කරන්නේ නැත්නම් මොකෙක්ටවත් බය වෙන්නත් එපා කාටවත් second වෙන්නත් එපා.. confidence එක තමයි ඕනි..

    Patta kathawa machan :yes:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් මචං බුද්ධාගමේ.. බණ අහන්න කිය්න්න මචං.. ඒක තමයි කෙරෙන්නෙම නැති වැඩේ..
    උඹ කියන කතාව ඇත්ත මචං.. මටත් හොඳට අත්විඳල තියෙනව.. මං යාලුවන්ට බොක්කෙන්ම උදව් කරනව.. අන්තිමට උන් මටම කෙලවලම යනව බං.. ඒ උනාට කාටහරි උදව්වක් ඕන උනොත් ඒක කරල දෙනකං මට නින්ද යන්නෙත් නෑ බං..

    කාල් ඩ්‍රෑගෝ වගේ වැව්වොත් ගෙදරින් මාව එලවයි බං

    Okanam matath wela thiyanawa bn. Minissu issarata wada kuhakai. E dan samajaye hati :(

    Math issara kauruhari udawwak illapu gaman karala denawa kisi ginnak nathuwa. Anthimata apita udawwak ganna giyama un ekekwath na. Eka hinda dan kauruhari mokakhari udawwak illuwoth hithala balala thama karanne. Nathnam kelinma ba kiyanawa.

    Eka nisa uba owa amathaka karala cool eke idapan. Owa hoyanna gihilla anthimata ubata nathi prashna walata karagahanna wei.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    Mchan I highly recommended to watch this. aniwa meka balapan. ubata therei mewa ubat une kohomada kiyala. uba eka gana hitha hitha inna eken uba digatama karannema thawa eka lan karaganna eka aniwa balapan meka. mekata kiyanne "The Secret" kiyala. paya ekahamaraka program ekak hamadama balapan ube oluwata meka wadinna nam


    http://bit.ly/29OggOf
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්. මාත් ඉස්සර ඔහොම හිතුව. දැනුත් ඔහොම හිතනව සමහර දේවල්. උබ වගේම එලකිරි එකේ පෝස්ට් දාලත් තියනව ඔය ගැන. හැබැයි දැන් නම් හැදිල තියන්නේ.

    සමාජෙ ඉන්න එක එක හු##ගෙ පුතාල හිතන විදිය අපිට වැඩක් නෑ. නිකන් ලෝඩ් පකීර් වගේ හිටහන්. එතකොට ඔය මොන මනස්ගාතයක් වත් නෑ. මොකක් හරි වැඩක් කරපන්. බිසී වෙයන්. මෙහෙම කරොත් මෙහෙම වෙයි වගේ සීන් වැඩිය හිතන්න යන්න එපා. අනික ඇයි බන් එක එක්කෙනා වගේ වෙන්න යන්නෙ. උබ හිතනවද අපෙ උන් ෆේස්බුක් එකේ ලස්සනට දාන ෆොටෝස් දැක්කම උන්ගෙ ජීවිත පට්ටම හැපනින් එකේ ගලාගෙන යනව කියල? ෆේස් බුක් එකේ හැමෝම දාන්නේ ලස්සන දේවල් විතරයි. මාත් එහෙමයි. හැමෝගෙම ජීවිත වල අදුරු පැති තියනව.

    මම කැතයි අහවල් එක දිග නෑ අනන්මනන් හිත හිත ඉන්නෙ නැතුව පොඩ්ඩක් කන්නඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් පිලිවෙලක් වෙයන්. කොණ්ඩෙ රැවුල වවපන්. පාරෙ යනකොට කෙලින් බලන් පලයන්. අනේ මාව කැතට පේනවද දන්නෑ, පාරෙ යන මිනිස්සු මන් ගැන මොනව හිතනවද දන්නෑ. ගමේ මිනිස්සු මන් ගැන මොනව හිතනවද දන්නෑ කියල හිතන එක නතර කරපන්.

    හැදිල පෙන්නපන් ගෙදර මිනිස්සුන්ට. වගකීම් අරන් ඒ වගකීම් හරියට ඉෂ්ට කරල පෙන්නපන්.
     

    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    මමත් තෝ වගේම හිටියා.
    මට හිටපු කෙල්ලගේ ගෙදරින් සීන් එකක් දාලා ඒ මගුල කැඩුවා මම කැතයි කියලා ඉතින් හිතපන්කෝ.

    දැන් මම ඉන්නේ උබලා ඕන &ත්තක් කරගනින්. මම මගේ පාඩුවේ ඉන්නවා. දැන් මම ඉලක්කම් 6 ක පඩියක් ගන්න engineer කෙනෙක්.
     
    • Like
    Reactions: Geeth_Nuwan

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හුත්තො මුලින්ම උබට උබ වීරයෙක් වෙයන්. සමාජය නෙමෙයි උබව කොන් කරන්නේ. උබමයි උබවම කොන් කර ගන්නේ. කැරියා. පන ගහල නැගිටල වරෙන්.