මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    umbata natanna ba kiyalane kiyanne?

    una gahak unath natawala ganna thanak thiyenawa kiyannada? sahenna wayasa, experienced sir kenek karanne, 3500yi cource eka..

    social dancing class ekak.. umbata hariyatama hariyana thana.. wisthara ona nam pm me.

    aathal ganna neme, personality eka up karaganna witharak ona nam yaman...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    apo ban ube negative ideas tika dakkama epa wenawane, ithin kiyapan uba kohomada develop wenne kiyala...

    ගිටාර් එකක්වත් ගහන්න ඕන කියල ගත්ත ගිටර් එකක්.. ඒක මං තනියම ඉගෙනගන්න හැදුව.. ඒත් බෑ.. ඒ පාර ක්ලාස් ගියා.. ඒත් බෑ.. බැරිම තැන වැඩේ අත ඇරල දැම්ම බං..

    yako mama ekama chord eka sathiyak eka digata gahala thiye, dawal waruwe kanne bonneth nathuwa, mama jiwithetawath hithuwe na oi mata thaniyama guitar ekak gahaganna puluwan wei kiyala :yes:

    ube attitudes wenas karaganin ban, uba uba ganama ohoma hithana kal ubata goda emak naha....
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    උබ මොකටද බන් එක එකා ගැන හිතන්නේ.
    උබ දැන් ඉන්න විදිය සතුටක් කියල හිතපන්.
    යාලුවෝ ගොඩක් ඉන්න එක හොදක් කියල හිතුනට වෙලාවක වදයක්.
    යාලුවෝ නැති එක වදයක් කියල හිතුවට වෙලාවකට එක මාරම නිදහසක්.
    හැමද්කම දෙපත්තාක් තියනවා.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මටත් ඔයාලා මංමුලාවිම ගැන දුකයි.

    බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඔින තරම්. ඒක හින්දා අවුලක් නැහැ.
    නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.

    ගිහි/පැවිදි සියලු දෙනාටම ස්වර්ගය කරා ආරාධනා කරමි
    එන්න, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයි

    Mata mekata sira uththarayak kiyapan...ubata ubage agame thiyana dewal gana sakayak hithilama nadda...meka mehema wenna puluwanda ..meka mehema une ai wage...mata nam e wage prashna thiyanawa...mama hithanne ubata ehema nathuwa athi...ube mole kala thiyenne palliyen..ekai siddiya machan...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if you want to live, start drinking immediately..

    you are on the verge of suicide right now (which is obviously better than what you are now)..only drinking can save you at this stage.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    අනිවාර්යයෙන් මේ ටික කියවන්න

    ඔයාගේ තත්වය සහ පහල තවත් ඒ වගේමයි කියලා දාපු සියලු දෙනාගේ තත්ත්වයනුත් හරිම සාමාන්‍යයයි. ඇයි ඒ කියන්නේ ඔය වගේ තව ලක්ෂ ගණන් මේ ලෝකේ හැම තැනම හැම මොහොතෙම ඉන්නවා සමහර විට ඔයිටත් වඩා ධරුණුවට ඔවැනි දේ වලින් පීඩා විදින. සමහරු අන්තිමට දිවි නැති කරගන්න පවා යනවා. නමුත් කියන්න ඕනෑ සමහරු ඔවැනි දේට උපදෙස් දුන්නට තමුන් ගැන ධනාත්මකව හිතන්න කියලා ඒහෙම කරන්න අවංකවම අමාරුයි නේද ? මොකටද දැන් කියලා හිතෙනවා නේද ?. මොකද මම ඔය තත්වෙට මූන දීලා තියෙනවා. ඕකට හොදම බෙහෙත දොස්තර කෙනෙක් හමු වීමම තමයි. මනෝ උපදේශකයෝ නෙමෙයි (හමුවෙන්න දොස්තර කිව්වොත් විතරක්).හමුවෙන්න හොද මනෝ වෛද්‍යවරයෙක්. doctor උපාලි පීරිස් වගේ කෙනෙක් මට රෙකමන්ඩ් කරන්න පුලුවන්. මොකද බොහෝ වෙලාවට ඔවැනි තත්ව වලින් කාලයක් දුක් වින්දාම එන්නේ ඩිප්‍රෙෂන් ඇන්සයිටි වලට. ඉතින් හැම දේම එපා වෙනවා, මොනවත් කර ගන්න බැරි වෙනවා.අර තත්ව එන්න එන්නම වර්ධනය වෙනවා. ඒවට බෙහෙත් අවශ්‍යයයි. බොහෙත් අනවශ්‍ය නම් ඒක වෛද්‍ය වරයා තීරණය කරලා වෙන ක්‍රියාමාර්ග සදහා උපදෙස් දෙනවා. හැබැයි දොස්තර ඉස්සරහට ගිහින් බොරු කියන්න එපා හරිම ඇත්ත කියන්න. ගොදර දොර ප්‍රශ්න තියෙනවනම් ඒ වත් කියන්න.අඩලා වැලපිලා හරි කියන්න. වැඩක් වෙනවනම් ඇඩුව් කෑගැහවත් කමක් නැහැනේ.

    කැත වීඹ සල්ලි නැති වීම කෙල්ලෙක් නැතිවීම වගේ දේ මේ ලෝකේ ප්‍රශ්ණ නම් මේ ලෝකේ අද වෙනකොට මිනිස්සු වද වෙලා ගිහින් තියෙන්න ඕනෑ. කීයෙන් කීදෙනාද ඕවායින් එකක් හරි සම්පූර්ණ කරන් ඉන්නේ. අනික වයස වැඩිවීඹ ගැටලුවකුත් නෙමෙයි. ඕවා හරිම සාමාන්‍යයයි. දොස්තර කෙනෙක් හමු වෙලා බලන්න . ආයේ ඉපදුනා වගේ දැනෙයි. ඊට පස්සෙම මට ස්තූති කරන්න. :-D මොකද මමත් ඔය තත්ව වලින් හොදට අවුරුදු ගණන් බැට කාපු කෙනෙක් නිසා කාලයක් තිස්සේ. නොදන්න අයටත් මේ ගැන දැනුම් දෙන්න. මොනවා හරි තියෙනවානම් අහන්න. All the Best !!!
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,662
    8,882
    113
    kandy
    මොනවා නැති උනත් උබට සුපිරියට ලියන්න පුළුවන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    huta
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උබ මොකටද බන් එක එකා ගැන හිතන්නේ.
    උබ දැන් ඉන්න විදිය සතුටක් කියල හිතපන්.
    යාලුවෝ ගොඩක් ඉන්න එක හොදක් කියල හිතුනට වෙලාවක වදයක්.
    යාලුවෝ නැති එක වදයක් කියල හිතුවට වෙලාවකට එක මාරම නිදහසක්.
    හැමද්කම දෙපත්තාක් තියනවා.

    අර කතාවත් තියෙනවා, මිතුරන් වැඩිපුර සිටීමෙන් පිරිහීමට ලක්වේ, සතුරන් වැඩිපුර සිටීමෙන් අවබෝධය වැඩිවේ, මිතුරන්, සතුරන් යන දෙපිරිසම නොසිටීමෙන් විමුක්තිය උදාවේ කියලා
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචන් මේ උඹල කියල තියෙන හැම දෙයක්ම මං හොඳටම කියෙව්වා.. දෙපාර තුන්පාර කියෙව්වා.. අන්තිමට මටම තේරුම් ගියා මේ මං හිතිං හදාගත්තු ලෙඩක් කියල.. මගේ හිතින්ම මට මාව සුව කරගන්න පුලුව්න් කියල හිතුන.. දොස්තරල පස්සෙ ගිහින් සුව කරගන්න තරම් මගේ හිත, මගේ මානසික මට්ටම පහල නෑ.. මට පුලුවන් ආපහු නැගිටින්න.. මගේ උනන්දුවෙන්මයි මං වැටුණු වලෙන් නැගිටින්න ඕන..

    මං ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ.. මොකද මං මගේ වෙලාව අරන් මං තනියම මං ගැන හිතුවා.. අන්තිමට මටම තේරුණා අපි මේ හිතන විදිය අනුවයි ඔක්කොම තියෙන්නෙ කියල..

    මං ගැන කතා කරොත්, මං මයි හිතන්නෙ මට කවුරුවත් නෑ කියල.. මට කවුරුවත් කැමති නෑ කියල.. සමහරවිට අනිත් අය මට ගොඩක් කැමති ඇති.. ඒ අයටත් මං වගේම මං ගැන හිතනවන්ම් මාත් එක්ක කතා කරන්න විදියක් නෑනෙ.. ඒ වුණාට මං ගිහින් කතා කරොත් අද, හෙට එයා ඇවිත් කතා කරාවි..

    තව මට තේරුම් යන්න පටන් ගත්තා අපි හිතන විදියෙනුයි අපිව පාලනය වෙන්නෙ කියල..උඹලට කියන්න මං ඉස්සර මගේ ෆෝන් එකේ පොඩි ගේම් එකක් තිබුණා ෆුට් බෝල් වගේ එකක්.. මං උදේ නැගිට්ට ගමන් ඒකෙන් වට 3ක් 4ක් වෙලාව තියෙනකන් ගහනව ඇඳෙන් නැගිටින්න කලින්.. ඔන්න හිතමු මං ඒවයින් ගොඩක් දින්න කියල.. ඔන්න මං හිතනව අද මගේ දවස හොඳයි කියල.. එදාට ඔක්කොමත් එක්ක මිත්‍රශීලීව ගොඩක් සතුටෙන් හිටිය.. අර වට වලින් ඔක්කොම වගේ පැරදුනා කියන්නකො.. එතකොට හිතෙනව.. අද දවස කාලකන්නිම දවසක් කියල.. ඉතින් දවසම හරිම මුස්පේන්තුයි.. කොහොමහරි මගේ ගේම් එක මගේ දවසෙ වාසනාව තීරණය කරන කෙනා උණා.. අන්තිමට මම ඒ ගේම් එක අයින් කරල.. හැම දාම උදේට හිතන්න ගත්ත, ඉයේටත් වඩා අද ගොඩක් සුභ දවසක්, ඊයේ මේ මේ වගේ වැරදි උණා.. අද මං ඒ මුකුත් නොකර ඉන්නව කියල..
    උඹල පිලිගන්නවන්ම් පිලිගනින්.. මගේ මේ දවස් ගොඩක්ම සතුටින් ගෙවෙනව.. ගොඩක් අය මට මූණ දීල හිනා වෙලා යනව.. මං දකින දකින අඳුරන අයට අනිව විශ් කරන් යනව ගුඩ් මෝනින් කියල..

    මට මගේ ලොකු වෙනසක් තේරෙනවා බං.. දැන් ගොඩක් ඕනකම තියෙනවා මොනවහරි දෙයක් අලුතෙන් ඉගෙනගන්න වගේ..

    මචන්.. මේ ඔක්කොම අපේ හිතේ තියෙන දේවල් බං.. අපිට ඕන විදියට අපේ හිත අපිට වෙනස් කරගන්න පුලුවන්.. අපි හිතන විදිය අනුවයි මචං ඒව ක්‍රියාත්මක වෙන්නෙත්..
    නෙගටිව් විදියට හිතුවොත් හැමදේම නෙගෙටිව් මචං.. හැමදේම ගොඩක්ම විශ්වාසයෙන් කරපං.. පොසිටිව් විදියට ඒ දේ ගැන හිතපං..

    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු හැම යාලුවෙකුටම මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට යන්න ඕන පාර පෙන්නල දුන්නට..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Don't think about too much over something. even fail or success. but don't forget to give a little celebrate inner your mind when you achieved a target or a victory as for an encouragement. :D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Owa monada oii,math ehema thamai,ehemai kiyala ithin merenna ye,mage paduwe weda tika karagena innawa.anunta apen karadarayak nattan echarai ne,ubata thaniyama hambakaragena kanna shakthiya thiyenawanm echarai :) kochara yaluwo hitiyath anthimata mokekwath na,apita api witharai,job walata gihama set wenna time hitinne na kohomath,ita passe ithin me mahapolawe jeewath wenna hambakaranna amu kattak kanna oni.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,773
    1,396
    113
    Sri Lanka
    u are duin a great job............ I can give u a councellling tip which my friend told..... councellors tell this is as expecting the worst....... When u get up in the morning u think that everything will go wrong today....... like u will miss the bus, u will be late for work, everyone will ignore you...... etc etc....... then u go to spend your day....... then at night u think about the day....... It will never be as bad as u imagined in the morning............. but u must compare the day at night, because if not you will create negative networks in your brain.... after duin this for some time u will realise that the world is not bad as u think.......... u will start to like the world....... do not think this as a negative think.... this is well accepted in psychology......... wish u all the best
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ.
    ජලය නැති විල පක්ෂීහු හරයන්නාහ.
    වස්තු නැති පුරුෂයා ස්ත්‍රීහු හැර යන්නාහ
    එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්‍රයෝජනය සදහාමය.
    එසේ නොවන්නේ කවරක්ද ?

    - ප්‍රත්‍ය ශතකය -
    mokakda ප්‍රත්‍ය ශතකය kiyanne
     
    • Like
    Reactions: silentsahan