මට මමත් නැති වෙලා හිටිය කාලෙක

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මට මමත් නැති වෙලා හිටිය කාලෙක

    මට මමත් නැති වෙලා හිටිය කාලෙක.....
    මගේ හෙවනැල්ල වගේ ලගින් ඉදන් මගේ දුකට
    ඔයාගේ ඇස රතු වෙනකල් අඩුව ඔයා.....
    දුක නිවල මගේ ලෝකෙට සතුට ගෙනාවෙත් ඔයා .......
    ඔය නැතිව මට දුක් විදින්න බැරි බවත් .....
    ඔය නැතිව මට සතුටක් නැති බවත් ඔය
    දන්නවනේ මැණික.....ඔයා ලගින් ඉන්නවනම් මට
    වෙන කවුරුත් ඕනි නෑ.....ඔයා කියන විදියට ඔයා
    මගේ හොදම යාළුවා ...මගේ සහෝදරිය.....එත්
    මගේ හිත ඊට වඩා දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු
    වෙනවා......කොහොම ...පහදලා දෙන්නද මම මගේ
    ඇස දෙකෙන් දකින්නේ ඔයාව විතරමනම්.....මගේ
    හිත පුරා දාග කරන්නේ ඔයා විතරමනම්.....මගේ හිතේ
    අයිතිකාරි වෙන්න ඔයා ඇර වෙන කෙනෙක් නෑ මැණික......
    එත් ඔයා යාළුකම සහෝදරකම ඇරුනම මගේ
    ආදරේ එපා කියනවා.....කොහොමද කියන්න
    මම ඔයා ලග නැතිව මගේ ජිවිතේ ගලපන්නේ.....
    අනේ අයත් සැරයක් මට මාවත් නැති වෙන්න
    දෙන්න එපා.....ජිවිතේ තියනකල් ආදරෙන්
    මාව බලාගන්න මගේ මැණික.....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බෑඩ් කොප් උබ බි එම් ඩබ්ලිව් ඇන්ටිට දැන් ලව් නේද කොප්
    :dull:
    උබ එයාගේ ලයිසන් එක කියල හිත හොරාගත්ත :love:
    එයා උඹේ හෙල්මට් එක කියල උබේ හිත හොරකන් කරලා :love:

    දිස් ඉස් වෙරි බෑඩ්
    වෙරි බෑඩ් කොප්

    ලස්සනයි මචන්. ඕක ඉක්මනට ගොඩ යයි.. ;)
     
    • Like
    Reactions: Bad Cop

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    1.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    බෑඩ් කොප් උබ බි එම් ඩබ්ලිව් ඇන්ටිට දැන් ලව් නේද කොප්
    :dull:
    උබ එයාගේ ලයිසන් එක කියල හිත හොරාගත්ත :love:
    එයා උඹේ හෙල්මට් එක කියල උබේ හිත හොරකන් කරලා :love:

    දිස් ඉස් වෙරි බෑඩ්
    වෙරි බෑඩ් කොප්

    ලස්සනයි මචන්. ඕක ඉක්මනට ගොඩ යයි.. ;)

    අඩෝ පල ඩෝ:eek:
    එහෙම සීන් එකක් නෑ:growl::growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිතේ හිර කරගෙන තිබුනු දෙයක් කළා රසයෙන් එලියට දැම්ම නේද
    TFS Bro
    REP+13
     
    • Like
    Reactions: Bad Cop