මට මාරම දුකයි

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මට අද ජීවිතේ එපා වෙලා .මම අද දෑන ගත්තා මගේ ජීවිතයට වඩා ආදරේ කරපු මිනිස්සු මට බොරු කියන බව.මම ජීවිතේ ගත්ත තීරණ ඔක්කොම වැරැදුනා:no::no:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පල්ලම් බහින්න කඳු නගින්න ඕන පුතා.කළකිරෙන්න එපා.අපිව වට්ටන්න හිතන් ඉන්න එවුන්ටත් ඕන අපි නවතිනවා බලන්න.උඹ තීරණය කරපන් නැවතිලා උන් සතුටු කරනවද,නැත්තම් දිගටම ගමන යනවද කියලා..:yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    xt6rr.jpg
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මරුසිරා;18568938 said:

    Podi Silva - පොඩි සිල්වා;18568963 said:

    born alone live alone die alone, like a boss ;)

    hithata haiyya ganin bn. matat oya tikama una. unnat malat mata dan gaanak na.

    aththa therum ganin kisima deyak hamadatama thiyenne nehe machan. hithanna epa wadiya. eda dawasa jeewath weyan.

    නැ බන් ආදරේට එහා ගිය 1ක් එකයි පට්ටම අප්සට්


    අනිත් 1 ක බොරුව දෑන දැනත් 1ක ඇත්ත කරන්න ට්‍රයි කරනවා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ.. :no: :no:
    ඒක බලල තිබ්බ නං උඹ ඔහොම උඹ ලව් කල එකෙක් පදනම කරගෙන සැලසුම් ගහන්නෑ :no: :no:
    දැන්වත් බලපං :yes: :yes:
    බලල හැදියං :dull: :dull:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ.. :no: :no:
    ඒක බලල තිබ්බ නං උඹ ඔහොම උඹ ලව් කල එකෙක් පදනම කරගෙන සැලසුම් ගහන්නෑ :no: :no:
    දැන්වත් බලපං :yes: :yes:
    බලල හැදියං :dull: :dull:

    නැ බන් ආදරේට එහා ගිය 1ක්