මට අද ජීවිතේ එපා වෙලා .මම අද දෑන ගත්තා මගේ ජීවිතයට වඩා ආදරේ කරපු මිනිස්සු මට බොරු කියන බව.මම ජීවිතේ ගත්ත තීරණ ඔක්කොම වැරැදුනා







මරුසිරා;18568938 said:
Podi Silva - පොඩි සිල්වා;18568963 said:
born alone live alone die alone, like a boss![]()
hithata haiyya ganin bn. matat oya tikama una. unnat malat mata dan gaanak na.
aththa therum ganin kisima deyak hamadatama thiyenne nehe machan. hithanna epa wadiya. eda dawasa jeewath weyan.




Duk wenna epa broooo
උඹ ගේම් ඔෆ් ත්රෝන්ස් බලල නෑ..![]()
ඒක බලල තිබ්බ නං උඹ ඔහොම උඹ ලව් කල එකෙක් පදනම කරගෙන සැලසුම් ගහන්නෑ![]()
දැන්වත් බලපං![]()
බලල හැදියං![]()
![]()