maranna oni karapu pakkunwa
නීතියෙන් වැරදිකාරයෙක් වෙලා දඩුවම් විදිනවා දකින්නෙ නැති වුනාම, අනිත් වුනුත් නීතිය අතට ගන්නවා. මම නන් හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නේ නඩු අහලා දඩුවම් දෙන්න තියෙන පරක්කුවයි, පොලීසියට ගියාම එතන වාත් වෙන එකයි.

කොල්ලා බැඳපු ගෑනියෙක් එක්ක?අනියම් සම්බන්ධයක් නිසා වෙච්ච දෙයක් කියල තිබුණ
අනියම් සම්බන්ධතා case ekak wenna athi, නැත්ඔනම් හොම අපරාධයක් කරන්න වෙන හේතුවක් නෑඅනියම් සම්බන්ධයක් නිසා වෙච්ච දෙයක් කියල තිබුණ
කොල්ලා බැඳපු ගෑනියෙක් එක්ක?