මට මාර අවුල් ගියා ඔයි

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    maranna oni karapu pakkunwa

    දස වද දීලා ටික ටික මරන්න ඕන.
    ඊට පස්සෙ ඒක ගැන හොයන්න කමිටුවක් දානවා කියලා ලෝකෙට කියල වැඩක් නැති කමිටුවක් දාල තියන්න ඕන.

    වෙන දේ දැකලා පාතාලයො බය කරන්න ඕන එහෙම.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    නීතියෙන් වැරදිකාරයෙක් වෙලා දඩුවම් විදිනවා දකින්නෙ නැති වුනාම, අනිත් වුනුත් නීතිය අතට ගන්නවා. මම නන් හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ නඩු අහලා දඩුවම් දෙන්න තියෙන පරක්කුවයි, පොලීසියට ගියාම එතන වාත් වෙන එකයි.
     
    • Like
    Reactions: ttj and Chamithacc

    AnuradhaRa

    Well-known member
  • නීතියෙන් වැරදිකාරයෙක් වෙලා දඩුවම් විදිනවා දකින්නෙ නැති වුනාම, අනිත් වුනුත් නීතිය අතට ගන්නවා. මම නන් හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ නඩු අහලා දඩුවම් දෙන්න තියෙන පරක්කුවයි, පොලීසියට ගියාම එතන වාත් වෙන එකයි.
    :yes:

    අනිත් එක තමා මචං වැරදි කාරය සල්ලි කාරයෙක් නං පොලිසිය පගාව අරන් උගෙ පැත්තට වැඩ කරනව
     
    Last edited:
    • Like
    Reactions: Chamithacc

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මේ කොල්ලත් අංහිසකයෙක් වෙන්න බෑ. මදාවි ලුක් එකක් තියෙනවා. දරුවන්ගේ වැඩ නිසා අවසානේ දෙමව්පියෝ තමයි විඳවන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    අනියම් සම්බන්ධයක් නිසා වෙච්ච දෙයක් කියල තිබුණ
    අනියම් සම්බන්ධතා case ekak wenna athi, නැත්ඔනම් හොම අපරාධයක් කරන්න වෙන හේතුවක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    දැන් රටේ ආරක්ෂාව වල පල්ලට ගිහින් තියෙන්නේ බං
    ඉස්සර නම් මූ අල්ලා ආයුද පෙන්නන්න අරගෙන යනවා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    ජෙප්පොන්ට බලේ ලැබුනාම පේනවා නේ කරන දේවල් 😪