මට මාර ප්‍රශනයක් මචන්

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මට මාර ප්‍රශනයක් මචන්

    මට මාර ප්‍රශනයක් මචන්
    මේක මෝඩ ප්‍රශ්නයක්ද මම දන්නේ නැ but මාර ආතල් ප්‍රශ්නයක්
    අව්ව පායනවා කියන්නේ normally හිරු රැස් පොළවට වැටෙන එකනේ
    එතකොට වැස්ස පායනවා කියන එක මේ විදියට වැහි බින්දු පොළවට වැටෙන එක නෙවේද but අපි වැස්ස පායනවා කියන්නේ
    හිරු රැස් පොළවට වැටෙන එකටනේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    හි හී උඹටත් හිතෙන දේවල්. නැවතිල්ලේ හිතුවම ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ.:rolleyes::rofl:;):lol: :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    rolleyes5cz.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට රැ වැස්ස පැවුවාම >>>>

    වැස්ස පායනවා කියන්නෙ වතුර වැටෙන්නෙ නැහැ කියන එක:rofl:
     

    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    එතකොට රැ වැස්ස පැවුවාම >>>>

    වැස්ස පායනවා කියන්නෙ වතුර වැටෙන්නෙ නැහැ කියන එක:rofl:

    එතකොට අව්ව පායනවා කියන්නෙ අව්ව වැටෙන්නෙ නැහැ කියන එක ද

    ඔන්න රැ case එක මම දන්නේ නැ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,167
    113
    Ohio, USA
    පායනවා කියන්නේ අහස පැහදිලිවෙනවට...

    ඉර පායනවා කියන එහෙන අදහස් කරන්නේ වලාකුලුවලට ඉර වැහිලා නෑ කියන එකයි..එතකොට අහස පැහැදිලියි...

    වැස්ස පායනවා කියන්නෙ වැහි වලාකුලුවලින් අහස වැහිල තිබිලා ඒක නැතිවෙන එකටයි... එතකොටත් අහස පැහැදිලිවෙනවා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පායනවා කියන්නේ අහස පැහදිලිවෙනවට...

    ඉර පායනවා කියන එහෙන අදහස් කරන්නේ වලාකුලුවලට ඉර වැහිලා නෑ කියන එකයි..එතකොට අහස පැහැදිලියි...

    වැස්ස පායනවා කියන්නෙ වැහි වලාකුලුවලින් අහස වැහිල තිබිලා ඒක නැතිවෙන එකටයි... එතකොටත් අහස පැහැදිලිවෙනවා...
    :D aah ubath yamak kamak dhannawaa
    1.gif