මට මාර ප්රශනයක් මචන්
මට මාර ප්රශනයක් මචන්
මේක මෝඩ ප්රශ්නයක්ද මම දන්නේ නැ but මාර ආතල් ප්රශ්නයක්
අව්ව පායනවා කියන්නේ normally හිරු රැස් පොළවට වැටෙන එකනේ
එතකොට වැස්ස පායනවා කියන එක මේ විදියට වැහි බින්දු පොළවට වැටෙන එක නෙවේද but අපි වැස්ස පායනවා කියන්නේ
හිරු රැස් පොළවට වැටෙන එකටනේ