මට දේශපාලන පක්ෂයක් නැහැ. මමනම් එක පකෙක්ට චන්දය දෙන්නේ නැහැ. මට විශේෂයෙන්ම JVP කියන වේසිගෙ පුතාල ටික ඇලර්ජික් මෙන්න මේ හේතුව නිසයි.
JVP කැරි බල්ලෝ 1989 දී මගේ මහප්පව බල්ලෙකුට වගේ පොලුවලින් ගහල දස වද දීලා පණපිටින් පුච්චලා මරල දැම්ම. ජිවිතේ මිනිහෙක්ට උසුලා ගන්න බැරි තරමේ දස වද දීලා උන්ගේ වැන් එකක ගැටගහල පාර දිගේ ඇදගෙන ගිහිල්ල. ඉන් පස්සේ ලයිට් කණුවක ගැටගහල පාන්දර 3 ට විතර පණ පිටින් ටයර් දාල පුච්චලා මැරුවා. ඒ මනුස්සය වේස JVP එකේ අණ පිළිපැද්දේ නැහැ කියල තමයි මරල දාල තිබ්බේ. මුන් මරන්න හේතුව උනේ අපේ මහප්පා ඒ කාලේ ලේක් හවුස් එකේ මැනේජර් තනතුරක් දැරුවේ. ජෙප්පෝ කියන තස්ත්රවාදීන් කිහිප සැරයක්ම මහප්පට ලියුම් එවල තියනවා ලේක් හවුස් එකෙන් අස් වෙන්න කියල තිබ්බ. ඒ අස් උනේ නැහැ කියල තමයි මේ අපරාධය කලේ. ඒ මනුස්සය අස් උනාම තමන්ගේ දරුවන්ට ගෑණිට කන්න දෙන්නේ කවුද. මගේ මහප්පා මට තාත්ත කෙනෙක් වගේ. මාව ඒ දවස් වල ගොඩක් ආදරයෙන් බලා කියා ගත්තේ. එයාගෙම දරුවෙක්ට වගේ සැලකුව මගේ මහප්පව ජවිපෙ සක්කිලි මරල දැම්මා.
JVP එක තරම් සක්කිලි ජාතියක් නැතුව ඇති කොහෙවත් . මම ඒ දවස්වල තරුණයෙක් වෙලා හිටියනම් හමුදාවට බැඳිලා JVP එකේ උන්ව උල තියනවා බල්ලෝ වගේ. තුක් නොදකින් සක්කිලි. මේ එක සිද්දියක් විතරයි. මේ වගේ අහිංසක මිනිස්සු දහස් ගණනක් මුන් මරා දැම්ම. එක සැරයක් අවිස්සාවේල්ලේ දී පොඩි ළමයිත් එක්ක මුළු පවුලක්ම පණපිටින් පිච්චුව JVP එකේ උන්. මුන් වගේ සක්කිලි මස්වද්දෝ ටිකක් බලයට ගෙන්න දඟලන්නේ අතීතය ගැන මොනවත් නොදන්නා පිරිසයි.
Last edited:
