මට මාලිමාව ඇලර්ජික් වෙන්න හේතුව

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    _78944541_poster.jpg

    මට දේශපාලන පක්ෂයක් නැහැ. මමනම් එක පකෙක්ට චන්දය දෙන්නේ නැහැ. මට විශේෂයෙන්ම JVP කියන වේසිගෙ පුතාල ටික ඇලර්ජික් මෙන්න මේ හේතුව නිසයි.

    JVP කැරි බල්ලෝ 1989 දී මගේ මහප්පව බල්ලෙකුට වගේ පොලුවලින් ගහල දස වද දීලා පණපිටින් පුච්චලා මරල දැම්ම. ජිවිතේ මිනිහෙක්ට උසුලා ගන්න බැරි තරමේ දස වද දීලා උන්ගේ වැන් එකක ගැටගහල පාර දිගේ ඇදගෙන ගිහිල්ල. ඉන් පස්සේ ලයිට් කණුවක ගැටගහල පාන්දර 3 ට විතර පණ පිටින් ටයර් දාල පුච්චලා මැරුවා. ඒ මනුස්සය වේස JVP එකේ අණ පිළිපැද්දේ නැහැ කියල තමයි මරල දාල තිබ්බේ. මුන් මරන්න හේතුව උනේ අපේ මහප්පා ඒ කාලේ ලේක් හවුස් එකේ මැනේජර් තනතුරක් දැරුවේ. ජෙප්පෝ කියන තස්ත්‍රවාදීන් කිහිප සැරයක්ම මහප්පට ලියුම් එවල තියනවා ලේක් හවුස් එකෙන් අස් වෙන්න කියල තිබ්බ. ඒ අස් උනේ නැහැ කියල තමයි මේ අපරාධය කලේ. ඒ මනුස්සය අස් උනාම තමන්ගේ දරුවන්ට ගෑණිට කන්න දෙන්නේ කවුද. මගේ මහප්පා මට තාත්ත කෙනෙක් වගේ. මාව ඒ දවස් වල ගොඩක් ආදරයෙන් බලා කියා ගත්තේ. එයාගෙම දරුවෙක්ට වගේ සැලකුව මගේ මහප්පව ජවිපෙ සක්කිලි මරල දැම්මා.

    JVP එක තරම් සක්කිලි ජාතියක් නැතුව ඇති කොහෙවත් . මම ඒ දවස්වල තරුණයෙක් වෙලා හිටියනම් හමුදාවට බැඳිලා JVP එකේ උන්ව උල තියනවා බල්ලෝ වගේ. තුක් නොදකින් සක්කිලි. මේ එක සිද්දියක් විතරයි. මේ වගේ අහිංසක මිනිස්සු දහස් ගණනක් මුන් මරා දැම්ම. එක සැරයක් අවිස්සාවේල්ලේ දී පොඩි ළමයිත් එක්ක මුළු පවුලක්ම පණපිටින් පිච්චුව JVP එකේ උන්. මුන් වගේ සක්කිලි මස්වද්දෝ ටිකක් බලයට ගෙන්න දඟලන්නේ අතීතය ගැන මොනවත් නොදන්නා පිරිසයි.
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    දැනුවත් කරාට ස්තුතියි. JVP එකට චන්දෙ දෙන්ඩ හිටියෙ මේක දැකල තීරනය කරා නාමල් සර් ට සහ පොහොට්ටුවට චන්දෙ දෙන්ඩ 😋
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    දැනුවත් කරාට ස්තුතියි. JVP එකට චන්දෙ දෙන්ඩ හිටියෙ මේක දැකල තීරනය කරා නාමල් සර් ට සහ පොහොට්ටුවට චන්දෙ දෙන්ඩ 😋

    එක උබේ අයිතිය. උබ උන්ට චන්දය දෙනවනම් දීපන්. හැබැයි ජෙප්පෝ කියන්නේ ප්‍රභාකරන්ට එහා ගිය සක්කිලි බල්ලෝ ටිකක් කියන එක හිතේ තියාගනින්. කවද හරි මේ වචනේ වැදගත් වෙයි.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    මෙය කියවා මාගේ තීරණය වෙනස් උනේය. සත්‍ය පෙන්වාදීම පිලිබඳව ඔබට ස්තුතියි :yes:
     
    • Haha
    Reactions: zid2021

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    _78944541_poster.jpg

    මට දේශපාලන පක්ෂයක් නැහැ. මමනම් එක පකෙක්ට චන්දය දෙන්නේ නැහැ. මට විශේෂයෙන්ම JVP කියන වේසිගෙ පුතාල ටික ඇලර්ජික් මෙන්න මේ හේතුව නිසයි.

    JVP කැරි බල්ලෝ 1989 දී මගේ මහප්පව බල්ලෙකුට වගේ පොලුවලින් ගහල මරල දැම්ම. උන්ගේ වැන් එකක ගැටගහල පාර දිගේ ඇදගෙන ගිහින් ලයිට් කණුවක ගැටගහල පාන්දර පණ පිටින් ටයර් දාල පුච්චලා මැරුවා. ඒ මනුස්සය වේස JVP එකේ අණ පිළිපැද්දේ නැහැ කියල තමයි මරල දාල තිබ්බේ. මුන් මරන්න හේතුව උනේ අපේ මාම ඒ කාලේ ලේක් හවුස් එකේ මැනේජර් තනතුරක් දැරුවේ. ජෙප්පෝ කියන තස්ත්‍රවාදීන් කිහිප සැරයක්ම මහප්පට ලියුම් එවල තියනවා ලේක් හවුස් එකෙන් අස් වෙන්න කියල තිබ්බ. ඒ අස් උනේ නැහැ කියල තමයි මේ අපරාධය කලේ. ඒ මනුස්සය අස් උනාම තමන්ගේ දරුවන්ට ගෑණිට කන්න දෙන්නේ කවුද. මගේ මහප්පා මට තාත්ත කෙනෙක් වගේ. මාව ඒ දවස් වල ගොඩක් ආදරයෙන් බලා කියා ගත්තේ. එයාගෙම දරුවෙක්ට වගේ සැලකුව මගේ මහප්පව ජවිපෙ සක්කිලි මරල දැම්මා.

    JVP එක තරම් සක්කිලි ජාතියක් නැතුව ඇති කොහෙවත් . මම ඒ දවස්වල තරුණයෙක් වෙලා හිටියනම් හමුදාවට බැඳිලා JVP එකේ උන්ව උල තියනවා බල්ලෝ වගේ. තුක් නොදකින් සක්කිලි. මේ එක සිද්දියක් විතරයි. මේ වගේ අහිංසක මිනිස්සු දහස් ගණනක් මුන් මරා දැම්ම. එක සැරයක් අවිස්සාවේල්ලේ දී පොඩි ළමයිත් එක්ක මුළු පවුලක්ම පණපිටින් පිච්චුව JVP එකේ උන්. මුන් වගේ සක්කිලි අනවත බලයට ගෙන්න දඟලන්නේ අතීතය ගැන මොනවත් නොදන්නා පිරිසයි.
    ගොඩක් කනගාටුදායක කතාවක්. ඇත්තටම මේ ප්‍රශන පක්ශේ කතා වෙලා තියනවා. 88/89 කාලේ DJV එක ක්‍රියතමක උනේ අද වගේ හොද සන්නිවේදන මාද්‍ය තියන කාලෙක නෙමේ.
    ප්‍රාදෙශියව වෙච්ච සමහර සිද්දි වලට ලොකු control එකක් පක්ශේ මද්‍යම කාරක සභාවට තිබ්බේ නෑ. අනික එහෙම රැස්වීමක් වත් තිබ්බේ නෑ.
    Law and order බිද වැටීමේ භයානකම කම ඕකයි. ඕනෙම සන්විදානෙක ඉන්න ප්‍රචන්ඩකාරින් ඒ වෙලාවට මතු වෙනවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Mae huttige puthala enna kalin nan lankawen yanna one.spa ekakwath open tiyena ekak ne
    Yanna puluwan honda ratawal tikak kiyapan.. puka iraagena weda karanna nan aasawak nehe... Moda sinhaluth ekka ottu wuna ethi kiyala hithenawa
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච ට්‍රෙන්සෙටර්ස්, මැග්පෙග් වගේ පැක්ටරි කෑවේ ජේවිපි හැත්ත රිංගලා වර්ජන කරපු නිසා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p
    ''උසුලා ගන්න බැරි තරමේ දස වද දීලා උන්ගේ වැන් එකක ගැටගහල පාර දිගේ ඇදගෙන ගිහිල්ල. ඉන් පස්සේ ලයිට් කණුවක ගැටගහල පාන්දර 3 ට විතර පණ පිටින් ටයර් දාල පුච්චලා මැරුවා.''

    oya praa system eka,
    jvp eken parawal wala mostara dada maruwe na,
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    මුන් ගිනි තියපු ඒවා ගණන් කරොත් LTTE එක වත් එහෙම විනාශයක් කරලා නැහැ
    අන්න ඒක නම් බොරැ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    වසන්ත සමරසිංහ කැරිම ලෝක හොරෙක්

    Company වල Union හදනවා කියලා blackmail කරන පරයෙක්
     
    • Like
    Reactions: barath dpriye

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    _78944541_poster.jpg

    මට දේශපාලන පක්ෂයක් නැහැ. මමනම් එක පකෙක්ට චන්දය දෙන්නේ නැහැ. මට විශේෂයෙන්ම JVP කියන වේසිගෙ පුතාල ටික ඇලර්ජික් මෙන්න මේ හේතුව නිසයි.

    JVP කැරි බල්ලෝ 1989 දී මගේ මහප්පව බල්ලෙකුට වගේ පොලුවලින් ගහල මරල දැම්ම. උන්ගේ වැන් එකක ගැටගහල පාර දිගේ ඇදගෙන ගිහින් ලයිට් කණුවක ගැටගහල පාන්දර පණ පිටින් ටයර් දාල පුච්චලා මැරුවා. ඒ මනුස්සය වේස JVP එකේ අණ පිළිපැද්දේ නැහැ කියල තමයි මරල දාල තිබ්බේ. මුන් මරන්න හේතුව උනේ අපේ මාම ඒ කාලේ ලේක් හවුස් එකේ මැනේජර් තනතුරක් දැරුවේ. ජෙප්පෝ කියන තස්ත්‍රවාදීන් කිහිප සැරයක්ම මහප්පට ලියුම් එවල තියනවා ලේක් හවුස් එකෙන් අස් වෙන්න කියල තිබ්බ. ඒ අස් උනේ නැහැ කියල තමයි මේ අපරාධය කලේ. ඒ මනුස්සය අස් උනාම තමන්ගේ දරුවන්ට ගෑණිට කන්න දෙන්නේ කවුද. මගේ මහප්පා මට තාත්ත කෙනෙක් වගේ. මාව ඒ දවස් වල ගොඩක් ආදරයෙන් බලා කියා ගත්තේ. එයාගෙම දරුවෙක්ට වගේ සැලකුව මගේ මහප්පව ජවිපෙ සක්කිලි මරල දැම්මා.

    JVP එක තරම් සක්කිලි ජාතියක් නැතුව ඇති කොහෙවත් . මම ඒ දවස්වල තරුණයෙක් වෙලා හිටියනම් හමුදාවට බැඳිලා JVP එකේ උන්ව උල තියනවා බල්ලෝ වගේ. තුක් නොදකින් සක්කිලි. මේ එක සිද්දියක් විතරයි. මේ වගේ අහිංසක මිනිස්සු දහස් ගණනක් මුන් මරා දැම්ම. එක සැරයක් අවිස්සාවේල්ලේ දී පොඩි ළමයිත් එක්ක මුළු පවුලක්ම පණපිටින් පිච්චුව JVP එකේ උන්. මුන් වගේ සක්කිලි අනවත බලයට ගෙන්න දඟලන්නේ අතීතය ගැන මොනවත් නොදන්නා පිරිසයි.
    දැන් NPP වගේ 'දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය ' DJV කියල වෙන නමකින් උන් මිනී මැරුවේ. ඉන්දියන් army කාරයෙක් ගේ වත් LTTE එකෙක්ගේ වත් මයිලකට අත තිබ්බේ නැහැ උන්ගෙන් train වෙලා නිකන් මිනිස්සු මැරුවේ වීරයෝ වගේ. ප්‍රේමදාස තමයි ඕකුන්ට අමතක නොවන පාඩමක් ඉගෙන්නුවේ අයි තුවක්කුවක් අල්ලෙන්නේ නැති වෙන්න :lol:

    Family members mourn the loss of a loved one who was killed by JVP terrorists April 4, 1989 in Sri Lanka. The JVP, a Buddhist-Sinhalese Nationalist Marxist organization, is fighting for the removal of Indian peace keeping force and attempting to overthrow the government. (Photo by Robert Nickelsberg/Liaison)
    1989 අප්‍රේල් 4 වැනි දින ශ්‍රී ලංකාවේදී ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද ආදරණීයයකුගේ වියෝව ගැන පවුලේ සාමාජිකයන් ශෝක වෙති. බෞද්ධ-සිංහල ජාතිකවාදී මාක්ස්වාදී සංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණ ඉන්දීය සාම සාධක හමුදාව ඉවත් කිරීම සඳහා සටන් කරමින් රජය පෙරළා දැමීමට උත්සාහ කරයි.

    ROVFTvG.jpg

    මම 2017 දාපු මේ thread එකේ තියනවා ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි 😁

    Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-...rd-coin-for-hard-times.1800411/#post-21720455
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Yanna puluwan honda ratawal tikak kiyapan.. puka iraagena weda karanna nan aasawak nehe... Moda sinhaluth ekka ottu wuna ethi kiyala hithenawa
    Puka iran nan weda karanna wenawa bn.eken nan berillak ne.sinhalugen nan berenna puluwan