Uba hari theeranayak gaththe.
Habai kollo matath oya tikama una.
Man nam ammage adare wath balaporoththu wenne naha mokadda mata ehama ekak hariyata hambune naha.hamadema thaththa thamai podi kale idan mage duka bedaganna hitiye.
Dan math ohama loku target ekak hadan achieve karagena yanawa 70% wage hari dan man athe salli tiyenawa hithe hatiyata wiadam karanna kelath innawa.amma dan mata love eath man nam hithanne naha mewa okkama aththa kiyala man kawa wath wishwasa karanne naha man mawa witharai wishwasa karanne.wena kagewath adare balaporoththu wenneth naha ehama unoth duka thamai.
Habai hathurekta unath udau karanawa.
Uba aapu widiatama target ekata palayan eaka thamai uba ube jeewithe gannna nuwanankara theerane.man kamathi naha advice karanna man danneth naha advice karanna man keewe mage experience eka witharai

මල්ලි අපි මෙතනදි බලමු ඔයාට තියෙන ප්රශ්නේ මොකද්ද කියලා. ඔයා සැහෙන දුකින් ඉන්නේ ඔයාගෙ ගර්ල් ඔයාව දාලා ගිය නිසා. ඉතින් මෙතනදි ප්රශ්නය තියෙන්නේ ඔයා දුකින් ඉන්න එක.ඇයි ඔයා එක ගැන දුක් වෙන්නේ? හෙතුව තමයි ඔයා ඒක දකින විදිය.
![]()
ඔයාට මේ ප්රශ්නය විසඳෙනවා කියනවා කියන එකෙන් අදහස් වෙන්නෙ ඔයාගෙ දුක නැතිවෙලා ආපහු සතුටෙන් ඉන්න පුලුවන් වෙනවා කියන එක. ඉතින් එකට ඔයාට මොකද්ද කරන්න පුලුවන්. ඔයාට බෑ වෙන එක්කෙනෙක් හිතන හැටි වෙනස් කරන්න.ඒ කියන්නේ ඔයාට බෑ ඒ ගර්ල්ගෙ හිත වෙනස් කරලා ඔයා ගාවට ආපහු ගෙන්න ගන්න.ඔයාට කරන්න පුලුවන් දේ තමයි ඔයා හිතන විදිය වෙනස් කරලා සතුටින් ඉන්න එක.මට තේරෙනවා ඔයා සැහෙන දුකින් ඉන්නේ කියලා එත් හිතන්න තව 2016 මාර්තු 15ත් ඔයා මේ විදියටම දුකින් ඉදිද? නෑ, එතකොට ඔයා මේකෙන් මිදිලා ඉස්සරට ගිහිල්ලා.පටන් ගන්න එක තමයි අමාරු. ඔයා කියලා තියෙනවා ඒ ගර්ල් ඉන්න කොට ඔයාගෙ ප්රශ්න ඔක්කොම විසදුනා වගේ දැනුනා කියලා වෙන විදියකට කියනවා නම් ඔයාට සතුටෙන් ඉන්න පුලුවන් ඒ ගර්ල් හින්දා කියලා ඔයා හිතනවා.එක වැරදියි.ඔයා සතුටෙන් ඉන්නවද නැද්ද කියන එක තීරනය කරන්න පුලුවන් එකම එක්කෙනයි ලෝකේ ඉන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔයා. ඔයා දැන් දුකින් ඉන්න හෙතුව තමයි ඒයා නැතුව ඔයාට සතුටෙන් ඉන්න බෑ කියලා ඔයා හිතන එක. එයා හිටියානම් එක හොදයි ඒත් එයා නෑ කියලා ඔයාට සතුටෙන් ඉන්න බැරිවෙන්නෙ නෑ.
![]()
අනික නැති දෙවල් ගැන ඉතලා දුක් වෙන වේලාවේ ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන හිත්න්න.ඔයාගෙ අම්මා,තාත්තා.අයියා. තමන්ට වෙන කවුරුවත් නැති අය ලොකේ කොච්චර ඉන්නවද?
තවඔයා කියලා තියෙනවා ඔයා උදව් කරපු අය ඔයාට උදව් ඕනේ වෙලාවේ ලඟ නෑ කියලා.එක ගැන හිත්න්න එපා. ඔයා කරපු උදව් ගැන හිතලා සතුටු වෙන්න.එයාලා වැඩ කරන හැටි ගැන හිතලා දුක් වෙන්න එපා
![]()
අන්තිමට කියන්න ඕනේ දේ තමයි අපිට ඔයාව ඕනේ.

mn 1995 mcn palaweni paara O.L kelawagaththeth kellek nisa. meepaara A/L liyanne
මම කියන දේ උඹ කොහොම බාරගනීද කියල දන්නෙ නැහැ. ඕනවට වැඩිය මිනිස්සු විස්වාශ කරන්න යන්න එපා. මොකද එයාලට සාධාරණ/ අසාධාරණ හේතු නිසා අපෙන් ඈතට යන්න වෙනව. එතකොට හිත රිදෙනව.තුවලවෙනව. ඒ නිසා තමන් ගැන විතරක් විස්වාශ කලාම හොඳටම ඇති.
පුද්ගලිකව මම මගේ වටේ ඉන්න කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නැහැ. ගෙදර අය,යාලුවො, කෙල්ලො කිසි කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැහැ. අද කාලෙ තමන්ට තමන් විතරයි.
හැබැයි මම හිතන විදිය සමහර වෙලාවට මට ප්රශ්න ඇතිකරල තියෙනව.![]()
mn 1995 mcn palaweni paara O.L kelawagaththeth kellek nisa. meepaara A/L liyanne

athdakeemen kiyanne machan.marenna epa.Welcome to the 1995 club
Existing Members: Maxwell, Markhaloce
Latest addition , Thaweesha![]()
මෙලොවට ජාතක කරපු දෙමවුපියෝන්ට වයසට ගියාම සලකන්නවත් ඕන කියල හිතාගෙන ජීවත් වෙයන්. ගෑනු ඕන තරම් රටේ ඉන්නවා. එත් අම්මල ඉන්නේ එක්කෙනයි..